Naturelle Ceylon
Beauty is not just about the looks or aesthetically pleasing features, but it's about how you see things.
26/08/2026
පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🪷🙏
ශාසන ඉතිහාසයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍ය රැසක් සනිටුහන් කළ උතුම් වූ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි. 🌕✨
26/08/2026
සමස්ත ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට සාමය, කරුණාව සහ සතුට පිරි සුබ මීලාද්-උන්-නබි දිනයක් වේවා! 🌙✨
Wishing a blessed and peaceful Milad-un-Nabi to all our Muslim brothers and sisters. May this special day bring peace, joy, and prosperity to your lives.
எமது இஸ்லாமிய சகோதர சகோதரிகள் அனைவருக்கும் அருளும் அமைதியும் நிறைந்த மீலாதுன் நபி நல்வாழ்த்துக்கள். இந்த நன்னாள் உங்கள் வாழ்வில் அமைதியையும், மகிழ்ச்சியையும், செழிப்பையும் கொண்டு வரட்டும்.
24/08/2026
බෙල්ල වටේ තිබුණ කලු පාට දැන් නැහැ..😍
හැමෝම හොයන ඒ වෙනස...👇🏻
22/08/2026
ඉතින් අද අපි කතාකරමු Sunburn ගැන! 😃
Sunburn වෙන එක ඔයාලටත් මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්නයක් නේද? 🤔
☀️ Sunburn කියන්නේ මොකද්ද ?
හිරු එළියට නිරන්තරයෙන් නිරාවරණය වීම නිසා හිරුගෙන් නිකුත් වන අහිතකර UV කිරණ මඟින් සමට දිගුකාලීනව සිදුවන හානියත් එක්ක සමට ඇති වන තත්වයක්.
Sunburn එකක ලක්ෂණ මොනවාද?
🔸සම රතුවීම
🔸සමේ ඇතිවන වේදනාව හෝ දැවිලි ගතිය, රස්නි ගතිය
🔸කලාතුරකින් සම ඉදිමීම
🔸බිබිලි ඇතිවීම
🔸සම පොතු වගේ ගැලවී යාම දැකගන්න පුළුවන්
💡 ඉතින්, අපිට මොනවද කරන්න පුළුවන්!
✅සීතල වතුරෙන් ස්නානය කිරීම
✅තෙත රෙදි කැබැල්ලක් සම මත තැබීම
✅ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම
✅හොඳ Body Lotion එකක් දිනපතා භාවිතා කිරීම
✅හැකිතාක් අව්වට නිරාවරණය නොවී හිදීම
✅Sunscreen එකක් භාවිතය
✅සමට ගොඩක් damage වෙලා නම් doctor කෙනෙක් හමුවෙන්න
ඉතින් මේ දේවල් නිවැරදිව පිළිපැදීමෙන් අපේ Skin එක ලස්සනට වගේම නීරෝගීව තියාගන්නත් අපිට පුලුවන් 😊
උපදෙස් - Dr.Chandrika Rajapaksha
Ayurveda Doctor
Naturelle Ceylon
21/08/2026
අපේ පාරිභෝගිකයින්ගේ ආදරණීය Feedback එකක්… 💛✨
“පාවිච්චි කරලා බලපු ගමන්ම සමේ මෘදු බව දැනුණා…” 😍
අපේ Venivel & Wild Turmeric Body Lotion ගැන ලැබුණු මේ වගේ ආදරණීය feedback එකක් තමයි අපිට තවත් හොඳින් වැඩ කරන්න ලැබෙන ලොකුම motivation එක. 🥰🌿
සමේ වියළි බවට මෘදු රැකවරණයක් ලබාදෙමින්, දිනපතා භාවිතයට සුදුසු ලෙස සකස් කළ Venivel & Wild Turmeric Body Lotion එක ඔබත් අදම try කරලා බලන්න. ✨
🧴 300ml | Naturelle Ceylon
📩 Order කරන්න දැන්ම Inbox / WhatsApp කරන්න. 078 867 8364
ඔබේ සමටත් Naturelle Ceylon ආදරය දැනෙන්න දෙන්න. 💚🌿
20/08/2026
නන්දා මාලිනියගේ අවසන් කැමැත්ත අනුව කිසිඳු අවමගුල් උත්සවයකින් තොරව ඇගේ දේහය සෙනසුරාදා බොරැල්ල සුසාන භූමියේදී සවස 5.00ට අවසන් කටයුතු සිදුකෙරේ.
20/08/2026
🌿 Thicker Hair. Stronger You. 💚
Hair fall, weak roots & thinning hair getting you worried? 😩
Give your hair the natural care it deserves with **Naturelle Ceylon Kesharoo Ayurvedic Nourishing Hair Oil** 🌿✨
💚 Enriched with Gotukola & Aloe Vera
✨ Nourishes the scalp
💪 Helps strengthen hair roots
🌱 Supports healthy-looking hair growth
💧 Keeps hair nourished & cared for
Powerful Herbs • 1 Healthy You 🌿
Say goodbye to dull, weak-looking hair and hello to a healthier, fuller-looking hair journey!💚
📦 Order Now
📞 078 867 8364
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
113/5 F, Borella Road
Pannipitiya
10132
Opening Hours
| Monday | 08:30 - 17:30 |
| Tuesday | 08:30 - 17:30 |
| Wednesday | 08:30 - 17:30 |
| Thursday | 08:30 - 17:30 |
| Friday | 08:30 - 17:30 |
| Saturday | 08:30 - 13:30 |