Cosmo Herbs

Cosmo Herbs

Share

"Cosmo Herbs is 100% pure herbal cosmetic product manufacturer and one of leading cosmetic company in Sri Lanka"

31/08/2026

ස්වභාවික දිදුලන සමක රහස Cosmo HERBS Whitening Facewash!

✅ සම ගැඹුරින් පිරිසිදූ කරයි
✅ මැරුණු සම ඉවත් කරයි
✅ සමේ තෙල් ගතිය පාලනය කරයි
✅ කුරුලෑ ඇතිවීම වලකයි

31/08/2026

මූණ අව්වට පිච්චිලා අඳුරු වෙලාද?
කොකුම්, සඳුන්, කෝමාරිකා සහ කහ හි ඖෂධීය ගුණයෙන් සපිරි Cosmo Herbs Fairness Cream!

🌿 අඳුරු ලප මැකී යයි: සමේ අවපැහැ ගැන්වීම් නැති කරයි.
🌿 තෙල් ගතියෙන් තොරයි: දවස පුරා oily ස්වභාවයක් නැතිව පවතියි.
🌿 ස්වාභාවික බැබළීමක්: සමට නිරෝගී, දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.

ඔබේ සමටත් ස්වාභාවික සුන්දරත්වයේ අත්දැකීම අදම ලබාගන්න! 💛

31/08/2026

ඖෂධ රාශියක ගුණ මුසුවූ කුංකුමාදී සඳුන් ලේපය!

✅ දීප්තිමත් සමක් ලබාදේ
✅ සම තෙතමනය කරයි
✅ සම මෘදු සහ සිනිදු කරයි
✅ සමට නිරෝගි පෙනුමක් ලබාදෙයිී
✅ සමේ ස්වභාවික ආරක්ෂාව වැඩි දියුණු කරයි
✅ සමේ ජල-තෙල් සමතුලිතතාවය පාලනය කරයි

30/08/2026

හිබිස්කස් මොයිස්චරයිසින් සෝප් දිනපතා භාවිතයෙන් සම වියපත් වීමට බලපාන හේතු මඟ හරවා ප්‍රබෝධමත් , යොවුන් සුසිනිඳු සමක් ලබාදෙයි.

✅ සම තරුණ කරයි: සමේ රැලි වැටීම් පාලනය කර තරුණ පෙනුමක් ලබා දෙයි.
✅ ස්වභාවික පවිත්‍රකාරකයකි: සමේ කුණු සහ අහිතකර තෙල් ස්වභාවිකවම ඉවත් කරයි.
✅ පැහැපත් සමක්: මැරුණු සෛල ඉවත් කර සමට දීප්තිමත් බවක් එක් කරයි.
✅ කුරුලෑ පාලනය: සිදුරු අවහිර වීම වළක්වා කුරුලෑ ඇතිවීම අවම කරයි.
✅ තෙතමනය රැකදෙයි: සම වියළීම වළක්වා මුළු දවසම සම මෘදුව තබයි.

29/08/2026

හැමදාමත් ලස්සනට දිදුලන්න කැමති ඔබට මෙන්න සොබාදහමේ රහස! 🌿

Cosmo HERBS Whitening Facewash එකෙන් ඔබේ සමට ලැබෙන සුපිරි සත්කාර 4:

✅ කුණු දූවිලි ඉවත් කර සම ගැඹුරින් පිරිසිදු කිරීම.
✅ මැරුණු සම ඉවත් කර ක්ෂණික දීප්තියක් දීම.
✅ කරදරකාරී තෙල් ගතිය පාලනය කිරීම.
✅ කුරුලෑ ඇතිවීම සම්පූර්ණයෙන්ම වැළැක්වීම.

අදම පාවිච්චි කර වෙනස වටහා ගන්න! 😊

29/08/2026

ස්වාභාවික රූපලාවණ්‍යයේ රහස හඳුනාගන්න... ✨

ස්වාභාවික සුදු සඳුන් සාරය සහ විටමින් C බලයෙන් පූර්ණ වූ කොස්මෝ සඳුන් බියුටි සෝප්!
ඔබේ සම ගැඹුරින් පෝෂණය කරමින්, මෘදු, සුසිනිඳු මෙන්ම පැහැපත් රන්වන් පැහැයක් ලබාදීමට මෙය කදිම විසඳුමයි. දවස පුරා රැඳෙන සුමිහිරි සුවඳ සමඟින් නිරෝගී සමක අත්දැකීම විඳගන්න.

27/08/2026

මෙම නිකිණි පොහෝ දිනය සාමයෙන් හා ප්‍රඥාවෙන් පිරි ධර්ම දිනක් වේවා!

26/08/2026

🌙✨ Milad-Un-Nabi Mubarak! ✨🌙

May the blessed occasion of Milad-Un-Nabi ﷺ fill our hearts with peace, love, kindness, and compassion. May we be guided by the beautiful teachings of Prophet Muhammad ﷺ and blessed with happiness, good health, and prosperity.

🤲 Wishing you and your family a blessed and peaceful Milad-Un-Nabi.

Milad-Un-Nabi Mubarak! 🌙🤍

25/08/2026

හිබිස්කස් (වද මල්) සාරයෙන් පිරුණු රහසින් ඔබේ සමට තරුණ බවේ දීප්තිය ලබාගන්න! 🌺✨

✅ තරුණ බව රැකදෙයි: සමේ රැලි වැටීම් පාලනය කර තරුණ පෙනුම සුරකියි.
✅ ගැඹුරු පිරිසිදුකම: අහිතකර තෙල් සහ කුණු ස්වභාවිකවම ඉවත් කරයි.
✅ දීප්තිමත් සමක්: මැරුණු සෛල ඉවත් කර සමට සිනිඳු, පැහැපත් බවක් ලබාදෙයි.
✅ කුරුලෑ පාලනය: රෝම කූප අවහිර වීම වළක්වා කුරුලෑ ඇතිවීම අවම කරයි.
✅ දවස පුරා තෙතමනය: සම වියළී යාම වළක්වා මෘදුව තබයි.
✅ දිනපතා උදෑසන ඔබේ සමට නව ප්‍රබෝධයක් ලබාදෙන්න! 🌿💧

24/08/2026

Cosmo kunkumadi sandun lepaya, සම අවපැහැ ගැන්වීම, රැලිවටීම, කුරුළෑ සහ අළුහම් වලට ප්‍රතිකාරයක් වෙමින්, ඔබේ සමේ තෙතමනයද මානව රැක දෙන අතරම රන්වන් පැහැයෙන් දිදුලන පැහැපත් සමක් ඔබට හිමි කර දෙයි.

Want your business to be the top-listed Beauty Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


287/2B, Stanly Thilakaratne Mawatha
Nugegoda
10250