Sri Sri Madhara

Sri Sri Madhara

Share

Sri Lanka Department of Ayurveda Certified Company. Cosmetic range enriched with 100% herbal goodness

12/08/2026

❤ CUSTOMER FEEDBACK ❤

සමේ ගැටලු විසඳමින් නිරෝගී දිදුලන පෙනුමක් ලබාදෙන වසර ගණනක විශ්වාසය සමගින්, Sri Sri Madhara අපි, ඔබ වෙනුවෙන් හැමදාම ඉන්නේ, ඔබ අපි කෙරෙහි තබන මේ විශ්වාසය නිසාමයි.

12/08/2026

Yes AyuGlow කියන්නේම රත්තරන් පාටක්..!
සම රන්වන් පැහැ ගන්වයි
ඩාක් ස්පොට්ස් ඉවත්කරයි
පිග්මන්ටේෂන් අවම කරයි
සමේ ඇති ආසාධන සුවකරයි
සමේ වියපත්වීම පාලනය කරයි
මුහුණට නව යෞවන පෙනුමක් ගෙනදෙයි
මුහුණේ එළිය වැඩිකරයි.

12/08/2026

උදේට කිරිබත් කෑවාම මහත්වෙනවා..! 🍚
එකඟද...

12/08/2026

දෙපා ලස්සනට කියාගන්න දිනකට දෙවරක් Body Oil ආලේප කරන්න
99 Fairness Body Oil ලංකාවේ Best ම Body Oil එක එයයි 💐

12/08/2026

අද මනාලී Face Pack එක සමඟ RiceGlow Day and Night Cream 30g Bottle එකක් Free ලබාගන්න. දැන්ම ඇණවුම දමන්න 🎁

12/08/2026

මට සතුටක් නෑ..! මට හිනාවෙන්න බෑ..! මට සැනසීමක් නෑ..!
මේකත් ජීවිතයක්ද?
ඇයි මට මෙහෙම වුනේ..?????
👛 හිමිහිට හිතන්න ඔයාගේ ජීවිතේ #සතුට නැතිවුනේ කරව තැනකින්ද කියලා..?
👛 හිමිහිට හිතන්න ඔයාගේ ජීවිතේ #සතුට නැතිවුනේ කා ළඟ ඉන්න විටද කියලා.?
👛 හිමිහිට හිතන්න ඔයාගේ ජීවිතේ #නිවන නැතිවුනේ කරව දෙයක් කරමින් ඉන්නවිටද කියලා?
👛 හිමිහිට හිතන්න, ඔයාගේ ගමන නැවතුනේ කවර #ගමනක් යද්දීද කියලා?
👛 හිමිහිට හිතන්න ඔයාගේ හිතේ තිබ්බ අධිෂ්ඨානය නැතිවුනේ කවර සිතුවිල්ලෙන්ද කියලා?
👛 මේවා හිතාගෙන හිතාගෙන යද්දී තමයි, ඔයාට ඔයාව නැතිවෙච්ච තැන හසුවෙන්නේ.
👛 ඔයාට ඔයාව නැතිවෙච්ච තැනදී, ඔයාගේ සතුටයි සැනසීමයි අරමුණයි ජයග්‍රහණයයි සියල්ල නැතිවුණා.
👛 ඔයා පැරදුණා.
👛 ඔයාට දිනන්න ඕනනම් දැන් ඉඳලා මේ ටික හිතන්න

11/08/2026

RiceGlow Serum 🌾✨
ඇයි මේක මෙච්චර විශේෂ? 👇

🌾 ගැඹුරින් තෙතමනය ලබා දෙයි: සම වියළීම වළක්වා මුළු දවසම සම නැවුම්ව තබයි.

🌾 සම පැහැපත් කරයි: අඳුරු ගතිය ඉවත් කර සමට සැබෑ දීප්තියක් (Radiant glow) ලබා දෙයි.

🌾 ඇලෙන සුළු නැත: ඉතා සැහැල්ලු නිසා සමට ඉක්මනින් අවශෝෂණය වේ. ගෑවා කියලා දැනෙන්නෙවත් නැහැ!

🌾 ඕනෑම සමකට ගැළපේ: ඉතා මෘදු සත්කාරයක් නිසා සංවේදී (Sensitive) සමක් ඇති අයටත් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

🟧 දැන් ඇණවුම් කළ හැකිටි.
🌾 RiceGlow Serum 2990/- 30ml
🌾 ඔබේ ඇණවුම දැන්ම WhatsApp කරන්න.

11/08/2026

🍯 FREE BODY OIL

11/08/2026

✨ රන්වන් දීප්තියේ ආයුර්වේද හාස්කම..! ✨ AyuGlow Day and Night Cream and AyuGlow Body Lotion ✨
100% ක් ආයුර්වේද ඉන්ග්‍රීඩියන්ට් පමණයි..! ✨ බයක් නැතුව ගාන්න. ලස්සනට පැහැපත්වෙන්න..!
🟧 AYUGLOW DAY AND NIGHT CREAM 2490/- - 120g
🟧 AYUGLOW BODY LOTION 2990/- 300ml
🟫 දැන් ඇණවුම WhatsApp කරන්න

11/08/2026

හිතට කළින් අතයි දෙන්නේ..!
ඉතින් අත ලස්සනට හදාගන්න.
උදෙන්ම 'මනාලී' පැක් එක අතට දාන්න.
පැක් එක හදාගෙන විනාඩි 30 ක් වියලෙන්න තියලා
අත ටිකක් තෙමාගෙන පැක් එක රිමූ කරන්න ස්ක්‍රබ් කරමින්
පසුව, Body Oil ටිකක් ගාන්න.
දවස් තුන හතරක් යද්දී
අතට එන fairness පාට රස විඳින්න.
💛

Want your business to be the top-listed Beauty Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Nugegoda
00250