Oshani Beauty Zone & Bridal
OsHaNi Beauty Zone & Bridal
Nittambuwa
Hair And Beauty Bridal💄
Ladies only
01/09/2026
🤎🖤🍃🖤 Hair Botox Treatment 🖤🍃🖤🤎
Dry වූ Curly Hair එකක් අපි Botox Treatment එකක් කලේ මේහෙමයි.
කාලයකින් කිසිම සත්කාරයක් නැතිව තිබුණ Hair එකට අළුත් ජීවයක් ලබාදෙමුද.😍
ඇත්තටම මේක හොදම හොද සත්කාරයක්.
විශේෂයෙන් කියන්නම ඕන දෙයක් තමයි හැමදාමත් කෙමිකල්ස් වර්ග දාලා දාලා දැන් ඔයාට ඉතුරු උන වියලි අපිලිවෙල Hair එකට Healthy Shiny Look එකක් මේකෙන් ගන්න පුළුවන්.🥰
ඒ වගේම තමයි Cemicals වලින් තොර හිසකෙස් වලට පෝෂණීය සත්කාරයක් Organic Treament එකක් විදියට මෙය හදුන්වා දිය හැකියි.
🤎🖤🤎🍃🤎🖤🤎🍃🤎🖤🤎🍃🤎🖤🤎
ඔන්න ඉතින් අපි ඔයාලා හැමෝටම Dry Damage Hair එක ලස්සනට හදාගන්න , ඒ සදහා ඇති සත්කාර රැසක් අරන් ආවා.
🤎Hair Botox Deep Conditioning Treatment.
🖤Nano Plastia Treatment.
🤎Hair Protein Tratment.
🤎🖤Oshani Beauty Zone And Bridal.🖤🤎No,650
Nittambuwa.
(අත්තනගලු පාර , වතුරුගම ස්ටෝර්ස් ඉදිරිපිට)
Con, 077 844 4963
Oshani Beauty Zone & Bridal
🖤🤎🍃🤎🖤🤎🍃🤎🖤🤎🍃🤎🖤🤎🍃 #
🍃🤎🖤🤎🍃🤎🖤🤎🍃🤎🖤🤎🍃🤎🖤
🤎🍃🩷 Gold Collagen Hydra Facial 🩷🍃🤎
Collagen Treatment ගැන උනන්දුව දක්වන ඔබට කරගැනීමට ඉතා සුදුසු සත්කාරයක් ..
එල්ලා වැටෙන සමට සත්කාරයක් ලෙසත්, Dark Spots, Wrincles , Fine Lines ,Pigmentation තත්වයන් සහ සමෙහි සිදුරු ඇති වීමටද ඉතා සුදුසු සත්කාරයකි.
ඒ වාගේම ඔබගේ සත්කාරයක් නොමැතිව අදුරු වූ මුහුණ නිසා ඔබත් ඉන්නේ කනස්සල්ලෙන් නම් මෙමගින් සමට ඉතා පැහැපත් බවක් ලබා ගත
හැක.
🤎🍃🩷 Rs 6000 සිට 9000 දක්වා Hydra Facial වර්ග පවතින අප ආයතනයට පැමිණෙන ඔබට සමට ගැලපෙන සේම ,ඔබේ වයසට ගැලපෙන හොදම Hydra Facial එක සදහා දිනය කාලය වෙන් කරවා ගත හැකියි.
Oshani Beauty Zone & Bridal,
No,650/B/1,
නිට්ටම්ඹුව.
(අත්තනගලු පාර,වතුරුගම ස්ටෝර්ස් ඉදිරිපිට.)
Con, 077 84 44 963
🤎🍃🩷🤎🍃🩷🤎🍃🩷🤎🍃🩷🤎🍃🤎
🤎🍃🩷🤎🍃🩷🤎🍃🩷🤎🍃🩷🤎🍃🤎
🖤❤️ලියන් සුරලියන් කරන සොදුරු නවාතැන.❤️🖤
ඔබගේ ජීවිතයේ සුන්දරම වැදගත්ම දවසේ ලස්සනට හැඩ වෙන්න....
❤️🖤Oshani Beauty Zone & Bridal🖤❤️
No , 650,
Aththagalu Road,
Nittambuwa.
Con , 077 84 44 963
31/08/2026
ජීවිතයට හැමදේම අරන් ආව අගෝස්තුවට ස්තුතියි.....
මේ මාසය පුරා මට ලැබුණු නොලැබුණු හැමදේටම ස්තුතියි....
ජීවිතයේ හැම අතින්ම, ලස්සන වුණාට ස්තූතියි මේ මාසය පුරාම.....
හැමදේම වෙනුවෙන් සොබාදහමට ස්තුතියි..
හැමදේම වෙනුවෙන් විශ්වයට ස්තූතියි...
අගෝස්තුවට නැවත නැවතත් ස්තුතියි..
ඉතින් මම ලෑස්තියි...
ලස්සනම ලස්සන ඊළඟ,
සැප්තැම්බරේට....
🍃🤎🍃🤎🍃🤎🍃🤎🍃🤎🍃🤎🍃🤎🍃
-Gumiho's Diary-
🖤🌸🍃🤎🖤🌸 Skin Glow Microneedling Treatment🖤🌸🖤🤎🍃🌸🖤
ඔන්න ලස්සනට ඉන්න උනන්දුව දක්වන ඔයාටයි මේ Microneedling Treatment එක.
ඇත්තතටම ඔබේ සමේ ගැටලු සදහා මෙතෙක් කරපු සත්කාර වලින් වෙනසක් ලැබූ නැති කෙනෙක් නම්, ඔබට මේක හොදම සත්කාරයක් ...
Acne Scar , Wrincles , Dark Spots , Pigmentation, Skin Darkness ඇති ඔබට කරපු සත්කාර කිසිම දෙයකින් වෙනසක් තිබුණේ නැත්නම්, මේ වාගේ Advance Treatment එකක් Try කරලා වෙනස අත් විදින්න මේක හොදම අවස්ථාවක් .
වයසට යාමත් සමග ඇත් වන සමෙහි වෙනස් කම් මේ සියල්ලටම හොදම විසදුමක්...
මෙම Treatment එකෙන් පසුව දින 3 සිට ඉතා පැහැදිලි වෙනසක් ඔයාට බලා ගන්න පුළුවන් .
විශේෂයෙන් කියන්න ඕන ඉතා සාර්ථක හොදම වර්ගයේ වගකීමක් සහිත , නිශ්පාද වලින් තමයි මේ Treatments අපි කරන්නේ.
ඉතින් මේ සෑම Treatment එකක්ම කරපු මොහොතේ සිට ඔයාගේ Skin එකේ හොද Glow එකක්ද ඔයාට ලැබෙනවා..
වැඩි විස්තර සදහා Oshani Beauty Zone & Bridal අප ආයතනයට පැමිණ ලබාගත හැකියි.
ඔබගේ කාලය වෙන් කර ගැනීම සදහා Whatsup මගින් ලබා ගත හැකියි.
🌸Microneedling Treatment = Rs, 8000
🖤Cleanup With Needling = Rs, 10,000
🍃Hydra Facial With Needling = Rs, 14,000
🤎With Sheet Mask , Needling = Rs, 16000
🖤After Care Set = Rs, 9800
🖤🌸Oshani Beauty Zone And Bridal.🌸🖤
No, 650,
Aththanagalu Road,
Nittambuwa.
Con , 077 84 44 963
🤎🍃🌸🖤🤎🍃🌸🖤🤎🍃🌸🖤🤎🍃🌸
🍃🌸🖤🤎🍃🌸🖤🤎🍃🌸🖤🤎🍃🌸🖤
🌸🍂🌼 Japan Gold Collagen 🌼🍂🌸
Collagen එකක් අපි Use කරන්න ඕනේ ඇයි?
ප්‍රධාන වශයෙන් supplement එකක් විදිහට:
🌼 Skin.
* skin moisture/support එකට
* skin elasticity/firmness maintain කරන්න උදව් විය හැක.
* collagen production/support සඳහා Vitamin C වගේ ingredients තියෙනවා.
🌸 Hair & nails.
* collagen/protein intake එක supplement කරන්න පුළුවන්
* nails/hair වලට indirect nutritional support එකක් ලැබෙන්න පුළුවන්
🌼 General beauty care.
* Hyaluronic acid → moisture support
* Ceramide → skin barrier/moisture support
* Placenta + CoQ10 වගේ ingredients → beauty/antioxidant support සඳහා දාලා තියෙනවා.
හැබැයි සති 1–2කින් skin එක සුදු වෙනවා හෝ dramatic result එකක් ලැබෙනවා කියලා guarantee කරන්න බැහැ. Collagen supplements වල effect එක පුද්ගලයා අනුව වෙනස් වෙනවා.
🌸 🥄 කොහොමද ගන්නේ?
Official recommendation එක දවසකට 7.5g පමණ. Coffee, tea, juice, milk, yogurt වගේ drinks/foods වලට mix කරලා ගන්න පුළුවන්. Powder එක පහසුවෙන් දියවෙන විදිහට හදලා තියෙනවා.
ඉතින් සමට හිසකෙස් වලට නියපොතු වලට සත්කාරයක් සිදුවෙන Collagen එකක් හොයපු ඔයාට Japanese Gold Collagen මිලදී ගන්න නම් Whstup Msg එකක් තියන්න.
🍂🌸Oshani Beauty Zone And Bridal🌼🍂
No, 650,
අත්තනගලු පාර,
නිට්ටම්ඹුව.
( වතුරුගම සුපර් ඉදිරිපිට , ධීවර සංස්ථාව අසල )
🌼🍂🌸🌼🍂🌸🌼🍂🌸🌼🍂🌸🌼🍂🌸
🌸🌼🍂🌸🌼🍂🌸🌼🍂🌸🌼🍂🌸🌼🍂
🤎🍃🤎 Silver Hydra Facial 🤎🍃🤎
ගොඩාක් අය දන්නේ නැති Silver Hydra Facial එකේ ඔයාලාට ලැබෙන වාසි ගැන කෙටි විස්තරයක්.
මෙය සම ගැඹුරින් පිරිසිදු කර සමට පෝෂණයක් ගෙනෙන , වගේම සමට අවශ්‍ය හොද තෙතමනයක් ලබා දී, සම නිරෝගී කර පැහැපත් දිදුලන සමක් ලබා ගත හැකි Hydra Facial සත්කාරයකි.
මිල රු. 7000 ක් වේ .
🤎🍃🤎 Rs 6000 සිට 9000 දක්වා Hydra Facial වර්ග පවතින අප ආයතනයට පැමිණෙන ඔබට සමට ගැලපෙන සේම ,ඔබේ වයසට ගැලපෙන හොදම Hydra Facial එක සදහා දිනය කාලය වෙන් කරවා ගත හැකියි.
Oshani Beauty Zone & Bridal
Oshani Beauty Zone & Bridal,
No,650/B/1,
නිට්ටම්ඹුව.
(අත්තනගලු පාර,වතුරුගම ස්ටෝර්ස් ඉදිරිපිට.)
Con, 077 84 44 963
🍃🤎🤎🍃🤎🤎🍃🤎🤎🍃🤎🤎🍃🤎🤎
🤎🍃🤎🤎🍃🤎🤎🍃🤎🤎🍃🤎🤎🍃🤎
🩷🍃 කොරියාවෙන් ආනයනය කරන ලද 100% Genuine Medicube නිෂ්පාදන දැන් The Derm Skincare වෙතින් ඔබට විශ්වාසනීයව මිලදී ගත හැක.
Medicube යනු දකුණු කොරියාවේ නිෂ්පාදිත, සමේ සිදුරු (Pores), කුරුලෑ (Acne) සහ වයස්ගත වීම (Aging) පාලනය සඳහා සායනිකව ඔප්පු කරන ලද ලොව සුප්‍රසිද්ධ රූපලාවණ්‍ය සන්නාමයකි.
1️⃣. Collagen Jelly & PDRN Line (සම ශක්තිමත් කිරීමට සහ වයස්ගත වීම පාලනයට)
✳️ Collagen Jelly Cream: සමට "Glass Skin" පෙනුමක් ලබාදෙමින්, සමේ ඇදෙනසුලු බව (Elasticity) සහ දීප්තිය ඉහළ නංවයි.
✳️ PDRN Pink Collagen Capsule Cream: සැමන් DNA (Salmon DNA) අඩංගු කැප්සියුල මගින් සමේ රැලි වැටීම් අවම කර, එල්ලා වැටෙන සම සන්නද්ධ කරයි.
✳️ PDRN Pink Peptide Serum: Collagen සහ PDRN එකතුවෙන් සම මෘදු කර, තරුණ පෙනුම රැකදෙයි.
2️⃣. Brightening & Dark Spot Line (සම පැහැපත් කිරීමට සහ ලප කැළැල් මැකීමට)
✳️ TXA Niacinamide Capsule Cream: කුරුලෑ කැළැල් (Acne scars), අඳුරු ලප සහ Melasma තත්ත්වයන් ඉතා වේගයෙන් පාලනය කරයි.
✳️ Deep Vita C Capsule Cream: පිරිසිදු විටමින් C අඩංගු ගෝල්ඩන් කැප්සියුල මගින් අඳුරු සම පැහැපත් කර, ක්ෂණික දීප්තියක් (Instant Glow) ලබාදෙයි.
✳️ Kojic Acid Turmeric Vita Capsule Cream: කොජික් ඇසිඩ් සහ කහ සාරය මුසු වූ මෙමගින් සමේ ඇතිවන බ්ලෙමිෂස් (Blemishes) සහ කුරුලෑ ලප ලෙහෙසියෙන්ම මකාදමයි.
✳️ TXA Niacinamide Serum & Deep Vita C Serum: ක්‍රීම් එක සමග භාවිතා කිරීමෙන් වඩාත් පැහැපත් සහ ලප කැළැල් රහිත සමක් කෙටි කලකින් ලබාගත හැක.
3️⃣. Hyaluronic Moisturizing Line (සමේ වියළි බව නැති කර තෙතමනය රැකීමට)
✳️ Hyaluronic Moisturizing Capsule Cream: සමේ ඇතුළාන්තයටම තෙතමනය සපයමින්, වියළි සම නිරෝගී කරයි.
✳️ Hyaluronic Moisturizing Serum: සමේ තෙතමනය දවස පුරා රඳවා තබා ගනිමින් සම සිසිල්ව තබයි.
ඔබේ සමේ නිරෝගී බව වෙනුවෙන් අදම Oshani Beauty Zone & Bridal හරහා ඔබේ Medicube ඇණවුම වෙන්කරවා ගන්න.
🩷🍃 Oshani Beauty Zone And Bridal 🍃🩷
No, 650,
අත්තනගලු පාර ,
නිට්ටම්ඹුව.
(වතුරුගම සුපර් ඉදිරිපිට , ධීවර සංස්ථාව අසල)
දැන්ම අපට WhatsApp පනිවිඩයක් යොමුකරන්න .
Delevery පහසුකම් ඇත.
අදම ඇණවුම් කරන්න:
Hotline: 077 84 44 963
🩷🍃🩷🍃🩷🍃🩷🍃🩷🍃🩷🍃🩷🍃🩷medicube
🍃🩷🍃🩷🍃🩷🍃🩷🍃🩷🍃🩷🍃🩷🍃
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No. 650/B/1, Aththanagalu Road
Nittambuwa
Opening Hours
| Monday | 09:00 - 19:30 |
| Tuesday | 09:00 - 19:30 |
| Wednesday | 09:00 - 19:30 |
| Thursday | 09:00 - 19:30 |
| Friday | 09:00 - 19:30 |
| Saturday | 09:00 - 19:30 |
| Sunday | 09:00 - 19:30 |