Herb Line/SL
Herbline srilankan original products
𝐇𝐈 𝐖𝐄𝐋𝐂𝐎𝐌𝐄 𝐓𝐎 𝐇𝐄𝐑𝐁𝐋𝐈𝐍𝐄 𝐈𝐒𝐋𝐀𝐍𝐃 𝐖𝐈𝐃𝐄 𝐃𝐄𝐋𝐄𝐕𝐄𝐑𝐘���...ඔබට අවශය ඕනෑම ස්වභාවික නිශ්පාදනයක් අපගෙන් ලබාගත හැක.ඉක්මන් ප්�රථිඵල ලබාදෙන මෙම නිශ්පාදන සියල්ල ස්ව්භාවික අමුද්�රවය වලින් නිශ්පාදිත අතර බිලීච් අඩංගු නොවේ.එමෙන්ම ඔබට 𝐜𝐚𝐬𝐡 𝐨𝐧 𝐝𝐞𝐥𝐞𝐯𝐞𝐫𝐲 ක්�රමය යටතේ අපගේ නිශ්පාදන ඔබගේ නිවසටම ගෙන්වාගත හැක� Whatsapp-0761138963
08/11/2022
🌿🌿🌿🌿HERBLINE GREEN TEA🌿🌿🌿
බර අඩු කරගන්න ග්‍රීන් ටී පානය කරන ඔබ බඩ අඩු කරගන්න ග්‍රීන් ටී පානය කරන ඔබ දන්නවාද...??
GREEN TEA වල නිසි ගුණය ලබා ගන්නට නම් GREEN TEA බෑග් භාවිතා නොකර GREEN TEA වෙන වෙනම භාවිතා කිරීම වඩා සුදුසු බව...??
හැඩති සිහින් සිරුරක් වෙනුවෙන් වෙහෙසෙන ඔබ සඳහාම Herbline නිවසින් හඳුන්වාදෙන ග්‍රීන් ටී පානය..
FAT BURNER GREEN TEA
ඔබ ග්‍රීන් ටී පානය කල යුත්තේ ඇයි..?
මේද දහනයට හා බර අඩු කිරීමට දායක වන පරිවෘත්තිය ක්‍රියාව විදිමත් මෙන්ම වැඩි කරන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
හරිත තේ දිනපතා භාවිතා කිරීමෙන් ආඝාත තත්වයන්ට ගොදුරු වීමෙන් වැලකිය හැකිය.
ලොව පුරා වැඩි හරිත තේ පරිභෝජනයක් ඇති රටවල පිළිකා අනුපාතයන්හි අඩුවක් විශාල වශයෙන් දක්වයි.
දියවැඩියාව වැළඳීමේ අවධානම අඩු කරයි.
භාවිතය :-
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි.
සීනි හෝ කිරි භාවිතා නොකරයිනම් වඩා සුදුසුයි.
ඇනවුම් කර සැබෑ වෙනසක් අත්විඳින්න�️ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
Fat Burner Green Tea -
දිවයින පුරා Delivery පහසුකම් සහිතයි.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
වැඩි විස්තර සඳහා WhatsApp 0774510963 හෝ Inbox
🌸🌹 GREEN TEA වල නිසි ගුණය ලබා ගන්නට නම් GREEN TEA බෑග් භාවිතා නොකර GREEN TEA වෙන වෙනම භාවිතා කිරීම වඩා සුදුසු බව...??
හැඩති සිහින් සිරුරක් වෙනුවෙන් වෙහෙසෙන ඔබ සඳහාම Herbline නිවසින් හඳුන්වාදෙන ග්‍රීන් ටී පානය..
FAT BURNER GREEN TEA
ඔබ ග්‍රීන් ටී පානය කල යුත්තේ ඇයි..?
මේද දහනයට හා බර අඩු කිරීමට දායක වන පරිවෘත්තිය ක්‍රියාව විදිමත් මෙන්ම වැඩි කරන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
හරිත තේ දිනපතා භාවිතා කිරීමෙන් ආඝාත තත්වයන්ට ගොදුරු වීමෙන් වැලකිය හැකිය.
ලොව පුරා වැඩි හරිත තේ පරිභෝජනයක් ඇති රටවල පිළිකා අනුපාතයන්හි අඩුවක් විශාල වශයෙන් දක්වයි.
දියවැඩියාව වැළඳීමේ අවධානම අඩු කරයි.
භාවිතය :-👇
දිනකට 2 වරක් හෝ 3 වරක් භාවිතයට සුදුසුයි.
සීනි හෝ කිරි භාවිතා නොකරයිනම් වඩා සුදුසුයි.
ඇනවුම් කර සැබෑ වෙනසක් අත්විඳින්න�️ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
Fat Burner Green Tea🌸🌸
දිවයින පුරා Delivery පහසුකම් සහිතයි.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
වැඩි විස්තර සඳහා inbox හෝ Whatsap 0761138963 කෙටි පණිවිඩයක් යොමු කරන්න🌹🌸
𝐇𝐈 𝐖𝐄𝐋𝐂𝐎𝐌𝐄 𝐓𝐎 𝐇𝐄𝐑𝐁𝐋𝐈𝐍𝐄 𝐈𝐒𝐋𝐀𝐍𝐃 𝐖𝐈𝐃𝐄 𝐃𝐄𝐋𝐄𝐕𝐄𝐑𝐘😍😍😍...ඔබට අවශය ඕනෑම ස්වභාවික නිශ්පාදනයක් අපගෙන් ලබාගත හැක.ඉක්මන් ප්‍රථිඵල ලබාදෙන මෙම නිශ්පාදන සියල්ල ස්ව්භාවික අමුද්‍රවය වලින් නිශ්පාදිත අතර බිලීච් අඩංගු නොවේ.එමෙන්ම ඔබට 𝐜𝐚𝐬𝐡 𝐨𝐧 𝐝𝐞𝐥𝐞𝐯𝐞𝐫𝐲 ක්‍රමය යටතේ අපගේ නිශ්පාදන ඔබගේ නිවසටම ගෙන්වාගත හැක❤ Whatsapp-0761138963
08/11/2022
ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.
සැෆ්රන්,උක්ගස්,දෙහි වැනි ස්වාභාවික පිරිසිදුකාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම නිෂ්පාදනය ඔබේ සම මතුපිට ඇති කුණු දුහුවිලි ඉවත් කරනු ලබයි.
පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.
Rs-480. . Whtsapp-0761138963- Messenger. .
07/01/2022
🎀වත රුව වනසන කුරුලෑ නැසෙයි
ලිය සැනසෙයි🎀
(Herbline Pimple control facial kit)
--------------------------------------------------------------
🌱🌹කුරුලෑ... කිව්වම තරුණ වයසේ යුවතියන් බොහොමයක් මුහුණ දෙන අසීරුතම සංකූලතාවක්. ඒකෙන් බේරෙන්න එක එක ඒවා කරනවා. විවිධ ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. එක එක ෆේස් වොෂ් ගානවා. සමහර විට ඒවාගෙන් තිබුණට වඩා හමට හානි වෙනවා. මුහුණේ සම කියන්නේ හරි ම මුදු එකක්. අපිට හිතු හිතු විදිහට ඒකට ක්‍රීම් උලන්න බෑ. බොහෝ විට තෙල් සහිත සමක් හිමිකරුවන්ට තමයි කුරුලෑ ප්‍රශ්නය වැඩියෙන් ම බලපාන්නේ.
ඊට අමතරව හිතේ තියෙන ප්‍රශ්න, පීඩනය, විභාගයක් ළං වූ විට එන භීතිකාව වගේ දේවල් වලදිත් මුහුණේ කුරුලෑ එනවා. ඇඟේ තියෙන සමහර විෂ ද්‍රව්‍ය පිට වෙන්නේත් මුහුණේ කුරුලෑ වලින් කියලා ඔබ දන්නවාද?🌹🌴
පිළියමක් කියන්නම්....
හර්බ්ලයින් ආයතනයේ කුරුලෑ සඳහා ම වෙනමම විශේෂ සත්කාර කට්ටලයක් තියෙනවා.
Herbline pimple control facial kit
--------------------------------------------------
මේ තමයි ඒ කට්ටලය පිළිවෙලකට....
🌹* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ්
🌹* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක්
🌹* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක්
🌹* පිම්පල් කන්ට්‍රෝල් Astringent ටෝනර්
🌹* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර්
පාවිච්චි කරන පිළිවෙල ඔබ දන්නවා නේ,
සාමාන්‍ය විදියට ෆේස් වොෂ් වලින් සෝදන්න. එහෙම නැත්නම් ක්ලෙන්සින් මිල්ක් එකෙන් ටිකක් අරන් හොඳට මුහුණේ ආලේප කරලා කොට්න් පුළුන් කැබැල්ලකින් පිස දමන්න පුළුවන්. සමේ තියෙන දූවිලි තට්ටු පිරුණු සිදුරු විවෘත වීමක් සිදුවෙනවා මෙයින්. ඊට පස්සේ අර ස්ක්‍රබ් පැක් එක දාන්න. එය විනාඩි විස්සක් විතර තියලා රවුමට උඩ අතට අතුල්ලමින් ජලය යොදා සෝදා හරින්න. මුහුණ හොඳින් පිසදා පිම්පල් කන්ට්‍රෝල් ටෝනර් ටිකක් පුළුන් කෑල්ලකට අරන් මුහුණේ තැනින් තැන තියලා අර ඇරුණු සිදුරු වහන්නත් පුළුවන්. ටෝනර් එකකින් කරන්නේ ස්ක්‍රබ් එකක් හෝ ෆේෂල් එකකදී විවෘත වෙන සමේ සිදුරු වහන එක. ඊට පස්සේ පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් එකෙන් චුට්ටක් මුහුණේ ආලේප කරගන්න.
මේවා පිළිවෙලකට පාවිච්චි කළොත් මාසයක් දෙකක් ඇතුළේ ඔබේ මුහුණේ ඇති කුරුලෑ කරදරය නැති කරගන්න පුළුවන්. දවසෙන් දෙකෙන් ප්‍රථිඵල දෙනවා අත්දුටුවයි සහතිකයි කියන්නේ නෑ. අඩුම ගානේ මාසයක් යද්දි යථා තත්වයට පත් කරලා දෙනවා. අවුරුදු ගාණක් උන්න හැටියට මාසයක් කියන්නෙ මහ එකක්යැ නේද?
මේ සියල්ල කරන ගමන් තව දෙයක් කරන්න....
හොඳට වතුර බොන්න.
ඔබ කිලෝ ග්‍රෑම් හැටට වැඩි කෙනෙක් නම් වතුර ලීටර් දෙකක් වත් බොන්න. ඔබේ වකුගඩු වල අක්මා වල තියෙන විෂ සෝදන්න ඒ වතුරට පුළුවන්. ඒවා එහෙම වෙලා ශරීරය අභ්‍යන්තරය පිරිසිදු වෙද්දි මුහුණට ඔබ කරන සත්කාර වලින් වැඩි ප්‍රථිඵල එනවා. කොළ එනවළු වර්ග වැඩියෙන් කන්න. දවසකට එක වරක් රසකිඳ නෙල්ලි වගේ දෙයක් තම්බලා බොන්න. උදේට පුළුවන් නම් එළවළු හෝ පළතුරු යුෂ කෝප්පයක් බොන්න. කොළ කැඳ වර්ගයක් බීමෙනුත් මේ උවදුර නැති කරගන්න උදව් ගන්න පුළුවන්. හැබැයි මේ හැම එකක්ම එක්ක අර සත්කාරය යන්න ඕනෑ. මේවායින් ඒ හර්බ්ලයින් සත්කාරයේ ප්‍රථිඵල ඉක්මන් කරනවා.
හර්බ්ලයින් කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතික ලත් ආයතනයක්. ඒ නිසා ස්වභාවික ඒ නිෂ්පාදන ගන්න ඔබ බිය විය යුතු නෑ. ඒවායේ මිල ගණන් මෙහෙමයි.
* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ් රු .345
* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක් රු. 499
* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක් රු. 499
* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් රු. 499
* පිම්පල් කන්ට්‍රෝල් Asrringent ටෝනර් රු. 399
කැමතිනම් ඇණවුම් කරන්න. කුරුලෑ වදයෙන් මිදෙන්න. WhATSAPP-0761138963 or normal call
07/01/2022
🌹🌲🌴🌴🌱🌱අවශ්‍යයනම් දැන්ම අමතන්න - whATSAPP-0761138963 හෝ දුරකථන අන්කයට කතා කිරීමෙන් ඔබට අවශ්‍යය නිශ්පාදන අප වෙතින් ලබා ගත හැක 🌴🌴🌲🌲🌱🌱🌱🌹
🌴🌿😍 සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම්
🌿🌴😍 හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි..
මෙහි අඩංගු : 👇👇👇👇
01) 🌴🌿 මෙහි ඇති කැෆේන් , හරිත තේ 🌿 උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් 🏋️🏋️ ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ..
02) 🌿🌴 මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ..😊😊
🌴🌿 ඉතාමත් හොද නිරෝගිමත් සෞඛ්‍ය පද්ධතියක් සදහා මෙම GREEN TEA 🌿 තේ පානය යෝග්‍ය වේ.
😍 අතුරු ප්‍රතිඵල නැති, ගුණාත්මකභාවයෙන් යුතු අපේම දෙයකි.
හරිත තේ එකක් පිළියෙල කරගන්නේ කෙසේද ?
මෙය ශීත හෝ උණුසුම් ආකාරයට පිළියෙල කළ හැකියි. අයිස්කැට කීපයක් වීදුරුවකට දමා ඒ මතට දියරමය හරිත තේ මිලිීටර් 3 ක් පමණ එක් කරගන්න. දැන් එයට ශීත ජලය මිලි ලීටර් 150 – 200 පමණ එකතුකර ගතහැකියි.
මෙය උණුසුම්ව භාවිත කරනවානම් නටන ජලයට හරිත තේ එකතුකිරීමෙන් එහි ගුණයට හානි විය හැකියි. එම නිසා උතුරවා මඳක් නිවුණු ජලය අඬු කෝප්ප එකකට දියරමය හරිත තේ එකතු කළ හැකියි.
ලෙමන්, ඇඹුල් දොඩම්, කොළ ඇපල්, නෙල්ලි, දෙළුම් ආදී පලතුරු යුෂ වීදුරුවකට දියරමය හරිත තේ එකතුකර පලතුරු පානයක් ලෙස භාවිතයෙන් එහි ප්‍රතිඔක්සිකරණ ගුණය වැඩිවන අතර අවශෝෂණය හා ක්‍රියාකාරිත්වය වැඩිවේ. දිය කිරීමෙන් හෝ පෙරීමෙන් මණ්ඩි ඉතිරිවීමක් නොවන නිසා දියරමය හරිත තේ භාවිතය ඉතා පහසුය.
හරිත තේ භාවිත කළයුත්තේ දවසේ කුමන අවස්ථාවලදීද ?
හරිත තේ භාවිත කරන්නාගේ අරමුණ අනුව භාවිත කළයුතු වෙලාව වෙනස් වේ. තරබාරු හෝ රුධිරගත කොලෙස්ටරෝල් පවතින අයෙක් භාවිත කළයුතු වන්නේ ප්‍රධාන ආහාර වේල්වලට විනාඩි 15 කට පෙර හෝ පසුවයි.
නින්දට පෙර ග්‍රීන් ටී කෝප්පයක් බීමෙන් නින්දේදි ද මේදය නැසීම සිදුවේ. රූපය, නිරෝගී භාවය උදෙසා හරිත තේ පානය කරයි නම් ආහාර වේල් අතර උදරය හිස්වන වෙලාවට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුණය උපරිමයෙන් ලබාගත හැකිය. දිනකට තේ කෝප්ප 03 – 05 ක් අතර ප්‍රමාණයක් ලබාගැනීම උචිත වෙයි.
Green tea 250 gm 1450/=
👉භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැකිය..
👉මෙම නිෂ්පාදන මිලදී ගැනීමට
0761138963 අංකයට whatsapp හෝ messenger පණිවිඩයක් ලබා දෙන්න.
👉දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ
25/10/2021
🍃🌸🌱🏵️🌳ශාක සාරයන් මුසු කොට තැනූ ස්වාභාවික සම සුරකින ආලේපන සහ හිසකෙස් පෝෂණ සත්කාරය🌱🌼🌿🌺☘️
🍃🌿🌳🍀✨️
Island wide Cash On Delivery or Cash Deposit
📞0761138963 (Whatsapp)
☘️STAY HOME ☘️STAY SAFE 🍃
🍃Herb Line/SL🌿
16/10/2021
🍁🍁Herb Line/SL🍁🍁- 🌿🌿🌿ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.🌿🌿🌿
😍😍😍
🍁🌿🌿රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්🌿🌿🍁
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=
Cash on delivery ඇත.
0761138963-Whatsapp.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Daswaththa
Mawanella