SALON LILLY
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SALON LILLY, Health/Beauty, Hakmana Road , Yatiyana, Matara.
02/08/2026
Simple...Elegant.....Timeless....✨💄
Everyday beauty, styled with love at Salon Lilly....🫶🧚♀💜
31/07/2026
💖 Confidence begins with the perfect look....
Normal Dressing by Salon Lilly – Simple, classy & beautiful...
31/07/2026
✨ Every graduation deserves a flawless look. 🎓💄
Hair & Makeup that celebrates your biggest achievement with elegance and confidence. 💫
Make your Graduation Day unforgettable with Salon Lilly. 🤍
📍Salon Lilly
Where Beauty Meets Perfection....✨
23/07/2026
✨ Party Ready with Salon Lilly ✨
Glow brighter. Shine louder. Own the moment. 💄✨
ඔබගේ Party, Birthday, Anniversary හෝ Special Event එකට ගැලපෙන Glam Makeup & Elegant Hairstyle එකක් Salon Lilly වෙතින්. 🤍
ඔබේ style එකට ගැලපෙන flawless look එකක් සමඟ හැම ඇසක්ම ඔබ වෙත හැරවන්න....
Wow look එකක්....✨
📍 Salon Lilly
Your beauty, our passion. 💖
21/07/2026
✨🤍 A Love Story Begins Here… 🤍✨
ජීවිතයේ ලස්සනම ගමන ආරම්භ කරන්න කලින්, ආදරයේ සුන්දරම මොහොතක් කැමරාවේ සදාකාලික කරගන්න....📸💍
ඔබේ Pre-Wedding Photoshoot දිනයේදී,
ඔබේ සිහිනයේ Bridal Look එක නිර්මාණය කරන්නේ Salon Lilly.....
💄 Bridal Makeup
👑 Elegant Hair Styling
💎 Luxury Dressing
Because every love story deserves a beautiful beginning.....🤍✨
📍 Salon Lilly
Rasangi Kodithuwakku
✨ Bleaching නැතුවම ලස්සන hair color transformation එකක්! Healthy hair, stunning results. Book your appointment today! 🤎
08/07/2026
Hair Donation 🤍✂️
සුන්දර හිසකෙස් දන් දෙන්න පුළුවන් හැමෝටම නොවෙයි…
සුන්දර හිතක් තියෙන කෙනෙකුට විතරයි. 🤍
ඔබේ කුඩා පරිත්‍යාගයක්,
කෙනෙකුගේ විශ්වාසය, සිනහව සහ ජීවිතය නැවත ලස්සන කරයි.
Because true beauty is found in kindness. ✨
08/07/2026
✨ Elegance is never loud… it simply shines. ✨
අපේ Salon Lilly අතින් දිදුලන තවත් සුන්දර මනාලියක්. 👰🏻🤍
සෑම touch එකක්ම ඇගේ ස්වභාවික සුන්දරත්වය තවත් ඉස්මතු කරන්නට…
සෑම detail එකක්ම timeless bridal elegance එකක් වෙනුවෙන්…
Luxury Bridal Makeup • Elegant Hairstyling • Flawless Finish
ඔබේ ජීවිතයේ අමතක නොවන දවසට, අමතක නොවන bridal look එකක්…
Only at Salon Lilly. ✨
14/06/2026
💄🫶
💃 නර්තන ශිල්පිනියකගේ සැබෑ සුන්දරත්වය, ඇගේ ආත්ම විශ්වාසයේ ආලෝකයයි ✨
Elegant look by Salon Lilly – Makeup & Hair
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Hakmana Road , Yatiyana
Matara
Opening Hours
| Monday | 08:00 - 19:00 |
| Tuesday | 08:00 - 19:00 |
| Wednesday | 08:00 - 19:00 |
| Thursday | 08:00 - 19:00 |
| Friday | 08:00 - 19:00 |
| Saturday | 08:00 - 19:00 |
| Sunday | 09:00 - 17:00 |