Soft & cute cosmetics

Soft & cute cosmetics

Share

beuty and persenel care

Photos from Soft & cute cosmetics's post 25/09/2021

නිවසේ සිටම අමතර ආදායමක් ඉපයිමට ඔබටත් අවස්ථාවක්
දැන්ම ඉක්මන් කරන්න😍😍

071 5491010
076 1862223☎☎

25/09/2021

🌿🌿ඔබත් ඉක්මන් කර ඔබගේ ඇනවුම අදම වෙන් කර ගන්න.😍

Photos from Soft & cute cosmetics's post 25/09/2021

🌿🌿Bleaching ආසාදන නිසා මුහුණේ ඇති වු කුරැළැ සදහටම නැති කරගෙන ලස්සන රැ සපුවකට ඔබත් හිමිකම් කියන්න.🌿🌿
🌵customer feedback😍😍

24/09/2021
Photos from Soft & cute cosmetics's post 24/09/2021

🌿🌿100% ප්‍රතිඵල ලබා දෙන කුරැළැ වදය සැනෙකින් ඉවත් කරන නිෂ්පාදන පෙළක් herb line ආයතනය විසින් හදුන්වා දී ඇත.😍😍

🌿තරැණ පරපුරට තියෙන ලොකුම ගැටළුව තමයි මේ කුරැළැ කරදරය.😍🌿🌿එයින් මුහුණට අවලස්සනක් වගේම ඉමහත් මානසික මට්ටමකක් ගෙන දෙනවා.🌿🌿

🌿දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරැළැ කරදරයෙන් මිදිමට මෙම නිෂ්පාදන පෙළ භාවිතා කිරිමෙන් හැකියාව ලැබෙනු ඇත.🌿

ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්, මින්චි අඩංගු කර සැකසු මෙම නිෂ්පාදන පෙළ භාවිතා කිරිමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.🌿🌿
👉pimple control face wash with tea tree oil 120ml =345/=
👉pimple control deep cleansing milk 120ml =499/=
👉pimple control scrbing mud pack 120ml =499/=
👉pimple control moisturizer 120ml = 499/=
👉pimple control astringent 100ml = 399/=

🌵දෙපාර්ශවයටම භාවිතා කළ හැක.😍
🌵භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.🌿🌿🚐🚐
⭐කොළඹ අවට= 200/=
⭐ අනෙකුත් =|300/=

whats app= 0761862223☎

Photos from Soft & cute cosmetics's post 17/09/2021

🌿Herb line නිශ්පාදන සමගින් ඔබ සිහින මැවු පැහැපත් රන්වන් සමක් ලබාගැනීමට තව දුරටත් සිහිනයක් නොවේ.🌿

🌿🌿ඒ වාගේම ලංකාවේ පාරිභෝගිකයන් හට විශාල තර්ජනයක් වී ඇති බීලීචීං අඩංගු නිශ්පාදන පාවිච්ච් කර කෙතරම් සමට හානි වෙන්න ඇතිද?🌿

🌿මේ සියලුම ගැටළු වලට හොදම විසදුමක් තමයි herb line නිෂ්පාදන කියන්නේ.🌿🌿

🌿විශේෂයෙන්ම මෙහි අනතර්ගත වන,
vitamin c, Glutathione, Arbuteen, vitamin b3, හා Glycolic වැනි අන්තර්ගත ඖෂධ මගින් සමට පෝෂණයක් මෙන්ම,
👉සම අවපැහැ ගැන්වීම වැළැක්වීම.
👉සම එල්ලාවැටීම වැළැක්වීම.
👉සමේ ඇදෙන සුලු බව පවත්වාගෙන යාම.
👉සම වයසට යාම පාලනය කිරිම.
👉පිගමන්ටේෂන් තත්වය පාලනය කිරිම.
👉මැරැණු සෛල ඉවත් කිරිම.
වැනි විශාල ක්‍රියාවලියකින් පසු ඔබට සති 2 සිට සති 16 දක්වා භාවිතා කිරිම මගින් සම පැහැපත් වී නීරෝගී රන් වන් පැහැති සමක් ලබා ගැනිමට හැකි වේ.

👉Gluta gold natural glow night cream = 2450/=
👉Gluta gold natural glow body lotion= 2450/=
👉Gluta arbuteen anti blemish pigmentation night cream=1950/=

🌿🌿ඉතින් මෙතෙක් ඔබ පාවිච්චි කළ කෘතිම රසායනික නිෂ්පාදනයන් ගෙන් මීදි herb line නිශ්පාදන පාවිච්ච් කර වෙනස වටහා ගන්න.

🌿🌿දෙපාර්ශවයටම පාවිච්ච් කළ හැක.🌿🌿
⭐භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
⭐කුරියර් ගාස්තු අදාල වේ.🚐
🌵කොළඹ අවට= 200/=
🌵 අනෙකුත් = 300/=

whats app = 0761862223☎

Photos from Soft & cute cosmetics's post 17/09/2021

🌿🌿ඔබ තවමත් හිස්හොරි
නිසා පීඩා විදිනවාද?🌿🌿

🌿🌿හිස්හොරි ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුවක් වනුයේ හිස්කබල වියලිමයි.🌿

🌿මෙම හිස්කබල වියලීමට හොදම සත්කාරයක් ලෙස ඔබට herb line ආයතනය විසින් anti dandruff shampoo & conditioner හදුන්වා දී ඇත.🌿🌿

👉 Anti dandruff shampoo=
RS: 699/=
👉 Anti dandruff conditioner=
RS:799/=

⭐දෙපාර්ශවයටම පාවිච්චි කළ හැක.😍
🌿🌿ඔබත් අදම පාවිච්චි කර වෙනස වටහාගන්න.🌿🌿
🌿භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.🌿
🌿කුරියර් ගාස්තු අදාල වේ.🚐🌿
⭐කොළඹ අවට= 200/=
⭐අනෙකුත් = 300/=

whats app=0761862223☎

Photos from Soft & cute cosmetics's post 13/09/2021

🌿🌿 හිසකෙස් පලුදු වීම නිසා ඔබත් කනස්සල්ලට පත්
වෙලාද?🌿🌿

🌿🌿ඔබ දුක් වු කාලය දැන් අවසන්. 🤗🌿🌿

🌿🌿කෙරටින් සත්කාරයක් නිවසේ සිටම සිදු කර ගැනිමට ඔබටත් පුළුවන්.🌿🌿

🌿🌿herb line ආයතනය ව්සින් ඔබට අලුතින්ම හදුන්වා දෙනු ලබන,
👉keratin repair treatment =
RS: 2950/=
🌿🌿මෙම සහනදායි මිලක් යටතේ ඔබට අපෙන් මිලදි ගත හැක.🌿🌿😍

🌿🌿පාව්ච්ච් කරලම ඔබත් අදම වෙනස වටහාගන්න.😍😍

🌵භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.🌿🌿

ඩිලිවරි ගාස්තු එකතු වේ.🚐
🌵කොළඹ අවට = 200/=
🌵අනෙකුත් = 300/=

whats app= 0761862223☎

Photos from Soft & cute cosmetics's post 13/09/2021

🌿ඔබගෙත් හිසකෙස් හානි වේලාද? 🌿
🌿🌿herb line ආයතනය විසින් හදුන්වාදෙන නවතම නිශ්පාදන භාවිතා කර ඔබත් වෙනස වටහාගන්න.😍🌿

🌿🌿කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.🌿🌿

🌿සහනදායි මිළක් යටතේ ඔබට අපෙන් මිළදි ගත හැක.🌿
🌿🌿😍😍😍😍😍😍🌿🌿
👉keratin repair shampoo=
RS: 699/=
👉keratin repair conditioner=
RS:799/=
🌿භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.🌿🚐

ඩිලිවරි ගාස්තු එකතු වේ.
කොළඹ අවට= 200/=
අනෙකුත් = 300/=

whats app= 0761862223☎

13/09/2021

Coustomer feedback😍

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matara
81170