Pabalu Gents
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pabalu Gents, Hair salon, No 51, Badulla Road, Mahiyangana.
🔥 මහියංගණය හොල්ලන්න Avatar ලෑස්තියි! ⚡
මේක නිකම්ම ෂෝ එකක් නෙවෙයි, මහියංගණයේ ඉතිහාසය වෙනස් කරන
💥🎸"කනපිට Live In Concert"😍
📅 2026 අගෝස්තු 01
📍මහියංගණය මහජන ක්‍රීඩාංගණයේදී
🎤Avatar Band Sl එක්ක ඔයාගේ ආසම තරු රැසක් එකම වේදිකාවක!
🎤Senanayaka Weraliyadda
🎤Romesh Sugathapala
🎤Shan Putha
🎤Ravi Royster
🎤Nilanga Silva
🎤Roony - රූනි
🎤Amelia Wijesooriya
🎟️ Ticket: LKR 999/- Only!
📞 විස්තර සහ ටිකට් සඳහා: 071 535 0008 / 077 905 3218
💥 සෙට් එකටම Share කරලා දැන්ම ලෑස්ති වෙන්න!
#මහියංගණය
🔥 මහියංගණයට පළමු වරට… AVATAR BAND LIVE! 🔥
🎤 August 1 දින මහියංගණය උණුසුම් කරන්න Avatar Band සමඟ " Shan Putha " LIVE Performance එකක්! 🤩🔥
🎶 ඔබ ආදරය කරන hit songs රැසක් එක්ක,
⚡ සුපිරි Live Music Experience එකක් විඳගන්න සූදානම් වෙන්න!
📍 මහියංගණය
📅 August 1
💥 යාළුවොත් එක්ක එන්න…
මේක නම් අනිවාර්යයෙන්ම miss කරන්න එපා! 🔥
:::
💍✨ ඔබගේ Special Day එකට කඩවසම් මනමාලයෙකු ලෙස හැඩවෙන්න…
මහියංගනයේ පිරිමි Grooming සඳහා විශ්වාසයෙන් තෝරාගත හැකි එකම තැන – Pabalu Gents Salon.
වසර 15කට අධික පළපුරුද්ද, නවීන තාක්ෂණය සහ වෘත්තීය සේවාව සමඟ ඔබගේ විශේෂ දිනයට ගැළපෙන Perfect Groom Look එක ලබාදෙන්න අපි සූදානම්.
✂️ Premium Haircut
💇 Hair Styling
🧴 Facial & Skin Care
🤵 Groom Dressing & Finishing Touches
ඔබගේ Special Day එකට ඔබේ හොඳම පෙනුම ලබාගන්න අදම Pabalu Gents Salon වෙත පැමිණෙන්න.
Appointment - 0775652200
Mahiyanganaya
🔥මහියංගණය… සූදානම්ද? 🔥🎸
2026 අගෝස්තු 01 වෙනිදා…
🎤Amelia Wijesooriya සමඟ ඔයාගේ ආසම තරු රැසක් එකම වේදිකාවක…
2026 අගෝස්තු 01 වෙනිදා Avatar Band Sl රහට…
📍මහියංගණය මහජන ක්‍රීඩාංගණයේදී
🎟️ Tickets only Rs.999/-
මේක මඟහැරගන්න එපා…
💥🎸"කනපිට 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭"😍
#මහියංගණය කණ පිට
💈🤵 Wedding එකකට, Party එකකට, Special Event එකකට යන්න ලෑස්තිද?
පිරිමි ඔබත් Handsome Look එකකින් හැඩවෙලා හැමෝගෙම අවධානය දිනාගන්න කැමති නම් අදම එන්න Pabalu Gents Salon වෙත. ✂️✨
✅ Trendy Hair Cut
✅ Hair Styling
✅ Beard Grooming
✅ Facial Clean Up
✅ Complete Grooming
ඔබගේ Special Day එකට ගැළපෙන Stylish & Premium Look එකක්
15 වසරක පළපුරුද්ද සහ විශ්වාසය සමඟ ලබාදෙන්නේ Pabalu Gents Salon
Appointment now - 0775652200
Mahiyanganaya 🕹️
✨ කඩවසම් තරුණ පෙනුමක් ඔබේ Signature එක කරගන්න! ✨
පිරිමි ඔබට, ඔබේ Face Shape එකට ගැළපෙන Modern Hair Cut එකක්, Clean Fade එකක්, Stylish Finish එකක් එක්ක වෙනස්ම Look එකක් ලබාගන්න…
📍 Mahiyanganaya හි Premium Men’s Grooming Destination
Pabalu Gents Salon ✂️
💈 Professional Experience
💈 Modern Styles
💈 Clean & Premium Finish
📞 Book Now: 077 565 2200
Pabalu Gents Salon – Where Style Meets Confidence. 🔥
05/07/2026
මහියංගණය ඔයාලා ලෑස්තිද? 🔊💥
මහියංගණය හොල්ලන්න Avatar ලෑස්තියි!
මේක නිකම්ම නිකන් ෂෝ එකක් නෙවෙයි, මහියංගණයේ ඉතිහාසය අලුත් කරන සිරාම ලයිව් 𝐄𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞 එකක්! 🚀
💥🎸"කනපිට 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭"😍
අරන් අපි එනවා ඔයාලව පිස්සු වට්ටන්න.
📅 2026 අගෝස්තු 01
📍මහියංගණය මහජන ක්‍රීඩාංගණයේදී
Avatar බෑන්ඩ් එකත් එක්ක ඔයාගේ ආසම තරු රැසක් එකම තැනකදී. 🎤🎶
🎤Senanayaka Weraliyadda
🎤Romesh Sugathapala
🎤Shan Putha
🎤Ravi Royster
🎤Nilanga Silva
🎤Rooney
🎤Amelia Wijesooriya
𝐓𝐢𝐜𝐤𝐞𝐭 𝐏𝐫𝐢𝐜𝐞: 𝐋𝐊𝐑 𝟗𝟗𝟗/- 𝐎𝐧𝐥𝐲! 🎟️
🎤 නිවේදනය: සුසර යසස් & ප්‍රසාද් හතුරුසිංහ
🔥ඔයාගේ සෙට් එකටම දැන්ම Share කරලා ලෑස්ති වෙන්න කියන්න. 🥳👇
#මහියංගණය PabaluGentsSalon
✨ මහියංගනයේ කඩවසම් තරුණයෙකු වූ Pasidu Lakshan
Special Day එක තවත් මතක හිටින දවසක් කළේ
Pabalu Gents Salon එකෙන් ලබාදුන් Premium Grooming Touch එකයි. 🤵✨
වසර 15ක පළපුරුද්ද, විශ්වාසය සහ Professional Grooming සේවාව සමඟ
පිරිමි ඔබගේ Special Day එකට ගැළපෙන Handsome Look එකක් ලබාදෙන්න අපි සූදානම් 🤍
💈 Face Shape එකට ගැළපෙන Haircut
✨ Premium Hair Styling
🤵 Wedding & Special Event Grooming
⭐ Luxury Salon Experience
මහියංගනයේ Grooming සඳහා විශ්වාසයෙන් තෝරාගන්නා එකම තැන… Pabalu Gents Salon 🤙
📍 Mahiyanganaya
📞 077 565 2200
Pabalu Gents Salon – Where Confidence Meets Style 🎉
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No 51, Badulla Road
Mahiyangana
Opening Hours
| Monday | 08:30 - 19:00 |
| Tuesday | 08:30 - 19:00 |
| Wednesday | 08:30 - 19:00 |
| Thursday | 08:30 - 19:00 |
| Friday | 08:30 - 19:00 |
| Saturday | 08:30 - 19:00 |
| Sunday | 09:00 - 14:00 |