Herb line
ඔබේ මුහුණ සුසිනිදු දිප්තිමත් කරවන රහ?
15/09/2021
07/09/2021
කුරුලෑ වදයෙන් පීඩා විදින ඔබ සදහාම Herb Line වෙතින් හදුන්වා දෙනු ලබන නිශ්පාදන පෙල.
තෙල් සහ කුරුලෑ සහිත සමක් යනු තරුණ ඔබට මහත් හිසරදයකි. ඉතින් Herbline වෙතින් ඔබට බ්ලීචින් රහිත ශාකසාර මුසුකර තැනූ ස්වභාවික නිශ්පාදන පෙලක් හදුන්වා දී තිබේ. Tea Tree Oil, කරාබු නැටි, මිංචි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙල බාවිතයෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
🌱1. pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක
🌱2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌱3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌱4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌱5.pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
Cash on dilivery
Whats app-0774103555
Messenger
01/09/2021
Herb line
ලස්සනට ඉන්න කැමති ඔබ වෙනුවෙන් ආපු හොදම product එකක් තමයි, Herb Line ආයතනය විසින් හදුන්වා දෙන 🌷🌷Gluta Arbuteen Blemish Pigmentation Night Cream🌷🌷 එක.
👉මේ Cream එක සුදුසු මොනවගේ ගැටළු වලටද?💁
😱හිරු එලියට සම පිලිස්සීම.
😱කිහිලි හා ඉකිලි ප්‍රදේශ අදුරු පැහැ වීම.
😱ඇස්යට, ගෙල කළුවීම.
😱කුරුලෑ ලප වැනි සමේ අදුරු පැහැ ලප ඇතිවීම.
👉මේ Cream එකේ අඩංගු මොනවද?💁
🔹විටමින් C
🔹විටමින් B3
🔹ස්වභාවික ග්ලූටොතයොන්
🔹පිණ්ඩ තෙල්
👉මේ Cream එක භාවිතයෙන් මොනවද ඔබට ලැබෙන ප්‍රතිලාභ.....💁
🌷කුරුලෑ, ලප කැලැල් වැනි අදුරු පැහති ලප කැලැල් ඉවත් කරයි.
🌷හිරු කිරණට පිලිස්සුනු සම යතා තත්වයට පත්කරයි.
🌷කිහිලි,ඉකිලි ප්‍රදේශවල අදුරු පැහැය නැති කරයි.
🌷ඇස් යට, ගෙල පැහැපත් කරයි.
🌷අදුරු ලප කැලැල් ඉවත්කර දිදුලන පැහැපත් බවක් ලබාදෙයි.
🌷බ්ලීචිං අඩංගු නොවන නිසා සමට හිතකර වෙයි.
එහෙනම් ඔබත් අදම Pigmentation Night Cream එක භාවිතා කර වෙනස වටහා ගන්න...
ඔබගේ ඇණවුම ලබා දීමේදී ඔබගේ මේ තොරතුරු ටික එවන්න
(01) නම
(02) ලිපිනය
(03) දුරකථන අංක දෙකක්
(04) ලිපිනයට අදාල ප්‍රධාන නගරය
ඔබේ result එක ගැන අපට කියන්න...🌿🌿🌿
ඇනවුම් කිරීම සදහා....
Whatsapp == 0774103555
01/09/2021
ඔබටයි මේ ආරාධනා . වැඩිදුර විස්තර දැන ගැනීමට පහත WhatsApp group එක හා සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/Fm0zs8HkaU04umG5yPOwkL
අප ආයතනයේ සමජිකයේකු ව් දුරකථනයෙන් නිකරුණේ ගත කරන කලයේන් උපරිම ප්‍රයෝජන ගන්න.
අවශ්‍ය වන්නේ දුරකථනයක් පමණි .කිසිම මුදලක් අයොජනය කිරිමට අවශ්‍ය නොවේ .වැඩි ව්ස්තර සදහා ,,,,🌱🌱🌱🌱
Herb line dinusha WhatsApp Group Invite
01/09/2021
කොරොනා වයිරසයේන් අරක්ෂා වීමට නම් නිසැකවම අප තුළ ප්‍රතිශක්තිකරණය තිබිය යුතුය .එය වඩාත් ඉහළින්ම ලාබා ගෙනිම සදහා HERB LINE ආයතනය තුළින් නවතම නිෂ්පාදනයක් හදුන්වා දී තිබේ.🌱🌱🌱🌱🌱
කොත්තමල්ලි ,ඉගිනි,කොෆි,කලු ගම්මිරිස් ආදී එකතු කර නිෂ්පාදනය කරන ලද ව්ශේෂ කොෆි එකක් දැන් ඔබට ලාබා ගත හැක.🌳🌳🌳
නිවසටම ගෙන්වාගැනීමට
📬 නම
📬 ලිපිනය
📬 දුරකථන අංකය
Inbox කරන්න .
01/09/2021
Herb Line. මොකක්ද මේ herb line කියන්නේ .සමහර අයටනම් මේක හුරුපුරුදු ඇති.සමහරු නම් මේ ගැන දන්නේ වත් නැතුව ඇතී.අපි ඉස්සර වෙලාම මොකක්ද මේක කියලා දැන ගෙන ඉමු.
Herb line කියන්නේ අපේ රටේ දේශීය අමුද්‍රව්‍ය කිහිපයක් යොදාගනිමින් හදන ආයුර්වේදීය රුපලාවන්‍ය නිශ්පාදන පෙළක්. 100% ක්ම ආයුර්වේදීය අමුද්‍රව්‍ය රැසක් එක් කර හැදු 100% ක්ම ප්‍රතිඵල ලැබෙන නිශ්පාදන පෙළක්..
ඒ වගේම මේ නිශ්පාදන වල තීන වැදගත්ම දේ තමා ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කරන්න පුලුවන් වෙන එක...
Herb line නිවසින් ඔයාලටම ගේන නිශ්පාදන වර්ග අතරීන්
1.වෙනිවැල්ගැට වලින් සැදු නිශ්පාදන ( Herb Line Venivel Range )
2.සැෆ්රන් අඩංගු නිශ්පාදන (Herb Line Saffron Range )
3.කුරුලෑ වලින් පිඩා විදින ඔබ සදහාම වෙන් වූ නිශ්පාදන පෙල. (Herb Line Pimple Control Facial Kit)
4.සමපැහැපත් කර ගැනීමට කැමති ඔබට වෙන්වූ බිලිචින් අඩංගු නැති නිශ්පාදන පෙල. (Herb Line Gluta Gold Range ).
5.හිස කෙස් වර්ධනය කර ගැනීම සදහාම වෙන් වු හිසකෙස් සත්කාර පෙල..(Herb Line oil, Herb Line Shampoo , Herb Line Conditioner )
මෙවැනි කාණ්ඩ වලට වෙන්වුන නිශ්පාදන පෙළක් ම herb line වෙතින් ඔයාලට ගෙනත් තීනවා.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Mahiyangana