Sandaara Wellness

Sandaara Wellness

Share

Sandaara wellness academy 👩‍🎓
Sandaara wellness products 🧽
Herbal | Ayurvadic | Western 🥼

29/08/2026

සුවද සබන් ( fragrance soap )
නිෂ්පාදනය කිරීමේ පංතිය...❤✅
===========================
සුවඳ සබන් නිෂ්පාදනය කියලා කියන්නේ ඔයාලට බොහොම ලස්සනට වගේම ආත්ම තෘප්තියක් ඇතුව කරන්න පුළුවන් නිෂ්පාදනයක්.ඒ වගේම සබන් නිෂ්පාදනය සහ සබන් විකිණීම සම්බන්ධයෙන් ඔයාලට තියෙන්නෙත් දරාගන්න පුළුවන් නීති රීති ප්‍රමාණයක්.තත්ත්ව සහතික ගැනීමේදී වුණත් ඔයාලට ලොකු ගණනක් වියදම් කරන්න අවශ්‍ය නැහැ සබන් වලට...

ඉතින් මේ සුවඳ සබන් පාඨමාලාවේදී අපි ඔයාලට පහළ ෆොටෝ වල තියෙනවා වගේ හැම වර්ගයකම සුවඳ සබන් නිෂ්පාදනය කරගන්න හැටි උගන්වනවා

✅ සාමාන්‍ය ඇඟ ගල්වන සුවඳ සබන්
✅ ස්ක්‍රබ් සුවඳ සබන්
✅ සම පැහැපත්වීම සඳහා සකසන සුවඳ සබන්
✅ ආයුර්වේද අමුද්‍රව්‍ය යොදාගෙන සදන සබන්
වැනි සියලුම සබන් වර්ග ආවරණය කරන පාඨමාලාවක් මේක

කොහොමද හරියට සබන් ටික හදාගන්නේ💚
කොහොමද හදාගත්ත සබන් ලස්සනට පැක් කරන්නේ💚
කොහොමද ලස්සනට ෆොටෝ එකක් ගන්නේ💚
මේ හැමදේමත් පඨමාලාවට ඇතුලත් වෙනවා

පාඨමාලා ගාස්තුව වෙන්නේ රු 3500/= යි

❤ පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා ගැහැණු පිරිමි භේදයක් හෝ වයක් සීමාවක් නැහැ...

🥰 රාත්‍රියේදී online ක්‍රමයට ඉගෙන ගන්න පන්තියක් මේක .රෑ 7-9 දක්වා

වැඩි විස්තර දැනගැනීම සඳහා වට්සැප් එකට මැසේජ් එකක් එවන්න😊

076 926 7777

Photos from Sandaara Wellness's post 29/08/2026

අපේ ශ්‍රීමාලී රුවන් පතිරණය විසින් කරපු ලස්සනම ලස්සන සබන් නිෂ්පාදනයක් මේ 🥰❤️ අවශ්‍ය කරන තත්ත්ව සහතික ටිකත් අරගෙන ලස්සන ව්‍යාපාරයක් කරගෙන යන්න ලැබේවායි ඇයට ප්‍රාර්ථනා කරමු...

076 926 7777

Photos from Sandaara Wellness's post 29/08/2026

අපේ සුවද සබන් පන්තියේ නන්දිකා රත්නසේන ගේ ග්ලිසරීන් සබන් සහ කෝල්ඩ් ප්‍රොසෙස් සබන් 💙😍

29/08/2026

ඉටිපන්දම් නිෂ්පාදනය සහ පින්තාරුකරණය ♥️
Candle making and painting 🌿
===============
"නිකං ඉටි ටිකක් දිය කරලා අච්චුවකට දාන එක නෙමෙයි ඉටිපන්දමක් හදනවා කියලා කියන්නේ" 🥴
✅ ගොඩක් වෙලා දැල්වෙන
✅ හරි ශක්තිමත්
✅මුලු පරිසරයම සුවද වෙන්න ඉටිපන්දම් හදමු

නත්තල් කියන්නෙම ඉටිපන්දම් 🎅
වෙසක් පොසොන් කියන්නෙම ඉටිපන්දම් 🎇
උපන්දින , උත්සව කියන්නෙත් ඉටිපන්දම් 🎊️

ඉතින් ,
ඉටිපන්දම් විකිණෙන්නෙ නැති කාලයක් තියෙනවා ද...? 😊

දේශීය විදේශීය වෙළෙඳපොළ සදහා වැඩි ඉල්ලුමක් තියෙන, බොහෝ ඈත අතීතයේ පටන් පැවත එන ඉටිපන්දම් කර්මාන්තය නිවෙස්වල ජනප්‍රිය දෙයක්. පසු කලෙක උත්සව අවස්ථාවන් සදහා සාමාන්‍ය ඉටිපන්දම් වලට වඩා ආකර්ෂණීය ඉටිපන්දම් නිෂ්පාදනය කියන්නේ ජනප්‍රිය මාතෘකාවක් උනා...

ඒක තමයි අපි මේ උගන්වන්නෙ ❤

✅ ඉටිපන්දම් නිෂ්පාදනය
✅ බකට් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පතල් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ සුවද ඉටිපන්දම් නිෂ්පාදනය
✅ මදුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පොල්කටුවේ , වීදුරුවේ , අච්චුවල ඉටිපන්දම් නිෂ්පාදනය

✅ ඉටිපන්දම් පින්තාරුකරණය ( නොමිලේ)

🍂 මේක සම්පූර්ණයෙන් ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුලුවන් පන්තියක්

පාඨමාලා ගාස්තුව රු 2500/=යි

මේ පාඨමාලාව ට සම්බන්ධ වෙන හැමෝටම ඉටිපන්දම් පින්තාරු කරණය නොමිලේ ඉගෙනගන්න පුළුවන් ♥️
😻 අමුද්‍රව්‍ය තෝරාගැනීම
😻 අමුද්‍රව්‍ය ගන්න තැන්
😻 අච්චු ගන්න තැන්
😻 සැරසිලි ද්‍රව්‍ය ගන්න තැන්
ඔක්කොම කියලා දෙනවා....

💚 සහතිකයක් ලැබෙනවා ...

සීමිත පිරිසක් බදවාගන්නා බැවින් ඉක්මනින් ලියාපදිංචි වෙන්න

⁨076 926 7777⁩

වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න .😍🧡

#ඉටිපන්දම් #ඉටි

Photos from Sandaara Wellness's post 29/08/2026

අපේ යශෝධා මාධවී ගේ ලස්සන ඉටිපන්දම් නිර්මාණයක් ❤️😋 තවත් ලස්සන නිර්මාණ කරලා සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපි ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා....

29/08/2026

ඉටිපන්දම් නිෂ්පාදනය සහ පින්තාරුකරණය ♥️
Candle making and painting 🌿
===============
"නිකං ඉටි ටිකක් දිය කරලා අච්චුවකට දාන එක නෙමෙයි ඉටිපන්දමක් හදනවා කියලා කියන්නේ" 🥴
✅ ගොඩක් වෙලා දැල්වෙන
✅ හරි ශක්තිමත්
✅මුලු පරිසරයම සුවද වෙන්න ඉටිපන්දම් හදමු

නත්තල් කියන්නෙම ඉටිපන්දම් 🎅
වෙසක් පොසොන් කියන්නෙම ඉටිපන්දම් 🎇
උපන්දින , උත්සව කියන්නෙත් ඉටිපන්දම් 🎊️

ඉතින් ,
ඉටිපන්දම් විකිණෙන්නෙ නැති කාලයක් තියෙනවා ද...? 😊

දේශීය විදේශීය වෙළෙඳපොළ සදහා වැඩි ඉල්ලුමක් තියෙන, බොහෝ ඈත අතීතයේ පටන් පැවත එන ඉටිපන්දම් කර්මාන්තය නිවෙස්වල ජනප්‍රිය දෙයක්. පසු කලෙක උත්සව අවස්ථාවන් සදහා සාමාන්‍ය ඉටිපන්දම් වලට වඩා ආකර්ෂණීය ඉටිපන්දම් නිෂ්පාදනය කියන්නේ ජනප්‍රිය මාතෘකාවක් උනා...

ඒක තමයි අපි මේ උගන්වන්නෙ ❤

✅ ඉටිපන්දම් නිෂ්පාදනය
✅ බකට් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පතල් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ සුවද ඉටිපන්දම් නිෂ්පාදනය
✅ මදුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පොල්කටුවේ , වීදුරුවේ , අච්චුවල ඉටිපන්දම් නිෂ්පාදනය

✅ ඉටිපන්දම් පින්තාරුකරණය ( නොමිලේ)

🍂 මේක සම්පූර්ණයෙන් ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුලුවන් පන්තියක්.

පාඨමාලා ගාස්තුව රු 2500/=යි

මේ පාඨමාලාව ට සම්බන්ධ වෙන හැමෝටම ඉටිපන්දම් පින්තාරු කරණය නොමිලේ ඉගෙනගන්න පුළුවන් ♥️
😻 අමුද්‍රව්‍ය තෝරාගැනීම
😻 අමුද්‍රව්‍ය ගන්න තැන්
😻 අච්චු ගන්න තැන්
😻 සැරසිලි ද්‍රව්‍ය ගන්න තැන්
ඔක්කොම කියලා දෙනවා....

💚 සහතිකයක් ලැබෙනවා ...

සීමිත පිරිසක් බදවාගන්නා බැවින් ඉක්මනින් ලියාපදිංචි වෙන්න

⁨076 926 7777⁩

වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න .😍🧡

#ඉටිපන්දම්

Photos from Sandaara Wellness's post 27/08/2026

අපේ ඉටිපන්දම් නිෂ්පාදනය පන්තිය ට සම්බන්ධ වූ දක්ෂ දරුවෙක් ගේ ලස්සන නිර්මාණ කීපයක් ❤️🥰 මේ මාසේ අවසානෙට ආයෙම පන්තියක් තියෙනවා.ඔයාටත් එන්න පුලුවන් ...

Photos from Sandaara Wellness's post 26/08/2026

අපේ සුවඳ සබන් නිෂ්පාදනයේ පංතියට සම්බන්ධ උණ දක්ෂ දරුවෙක් හදපු ලස්සන නිර්මාණ ටිකක් තමයි මේ...🧡🥰 සහතික පත්‍රයක් අරගත්තට පස්සේ ලස්සන ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඇයට හැකිවේවායි අපි ප්‍රාර්ථනාා කරමු...

✅ සුවඳ සබන් නිෂ්පාදනය ගැන ඔයාටත් ඉගෙන ගන්න ඕනෙනං අපිත් එක්ක සම්බන්ධ වෙන්න.

26/08/2026

ඉටිපන්දම් නිෂ්පාදනය සහ පින්තාරුකරණය ♥️
Candle making and painting 🌿
===============
"නිකං ඉටි ටිකක් දිය කරලා අච්චුවකට දාන එක නෙමෙයි ඉටිපන්දමක් හදනවා කියලා කියන්නේ" 🥴
✅ ගොඩක් වෙලා දැල්වෙන
✅ හරි ශක්තිමත්
✅මුලු පරිසරයම සුවද වෙන්න ඉටිපන්දම් හදමු

නත්තල් කියන්නෙම ඉටිපන්දම් 🎅
වෙසක් පොසොන් කියන්නෙම ඉටිපන්දම් 🎇
උපන්දින , උත්සව කියන්නෙත් ඉටිපන්දම් 🎊️

ඉතින් ,
ඉටිපන්දම් විකිණෙන්නෙ නැති කාලයක් තියෙනවා ද...? 😊

දේශීය විදේශීය වෙළෙඳපොළ සදහා වැඩි ඉල්ලුමක් තියෙන, බොහෝ ඈත අතීතයේ පටන් පැවත එන ඉටිපන්දම් කර්මාන්තය නිවෙස්වල ජනප්‍රිය දෙයක්. පසු කලෙක උත්සව අවස්ථාවන් සදහා සාමාන්‍ය ඉටිපන්දම් වලට වඩා ආකර්ෂණීය ඉටිපන්දම් නිෂ්පාදනය කියන්නේ ජනප්‍රිය මාතෘකාවක් උනා...

ඒක තමයි අපි මේ උගන්වන්නෙ ❤

✅ ඉටිපන්දම් නිෂ්පාදනය
✅ බකට් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පතල් ඉටිපන්දම් නිෂ්පාදනය
✅ සුවද ඉටිපන්දම් නිෂ්පාදනය
✅ මදුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය
✅ පොල්කටුවේ , වීදුරුවේ , අච්චුවල ඉටිපන්දම් නිෂ්පාදනය

✅ ඉටිපන්දම් පින්තාරුකරණය ( නොමිලේ)

🍂 මේක සම්පූර්ණයෙන් ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුලුවන් පන්තියක්.අගෝස්තු 30 වෙනිදා රාත්‍රී 7-9 දක්වා

පාඨමාලා ගාස්තුව රු 2500/=යි

මේ පාඨමාලාව ට සම්බන්ධ වෙන හැමෝටම ඉටිපන්දම් පින්තාරු කරණය නොමිලේ ඉගෙනගන්න පුළුවන් ♥️
😻 අමුද්‍රව්‍ය තෝරාගැනීම
😻 අමුද්‍රව්‍ය ගන්න තැන්
😻 අච්චු ගන්න තැන්
😻 සැරසිලි ද්‍රව්‍ය ගන්න තැන්
ඔක්කොම කියලා දෙනවා....

💚 සහතිකයක් ලැබෙනවා ...

සීමිත පිරිසක් බදවාගන්නා බැවින් ඉක්මනින් ලියාපදිංචි වෙන්න

⁨076 926 7777⁩

වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න .😍🧡

#ඉටිපන්දම්

Want your business to be the top-listed Beauty Salon in Maharagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Maharagama