Deepthi Balasooriya Vocational Training Center & Beauty Salon
We are pledged to enhance your beauty
14/04/2026
✨ 💐 ලැබුවා වූ මේ නව සූර්ය වර්ෂය ඔබටත් ඔබගේ පවුලේ සැමටත්
සතුට, සෞභාග්‍යය, සැනසිල්ල සහ සාර්ථකත්වයෙන් පිරුණු
අලුත් ආරම්භයක් වේවා 🙏♥️
✨ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්
හා කෙටි කාලීනව රූපලාවන්‍ය ඉගෙනගන්න
කැමති ඔබ වෙනුවෙන් සැකසූ විශේෂිත
රූපලාවන්‍ය පාඨමාලාව.....
💫 රූපලාවන්‍ය.
💫 කේශලාවන්‍ය.
💫 මනාලියන් හැඩ ගැන්වීම.
💫 කොණ්ඩා කැපීම.
💫 ආයුර්වේද රූපලාවන්‍ය.
👉 කාලය මාස 03 යි.
👉 නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින්
100% ප්‍රායෝගික පුහුණුව.
👉 පුහුණුව සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය නොමිලේ.
👉 පාඨමාලා ගාස්තු කොටස් වසින් ගෙවීමේ
හැකියාව.
ආසන සීමිත බැවින් ඔබේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න..
0715518941 / 0772563506
Deepthi Balasooriya
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
කුරුණෑගල..
✨ සිංහල අලුත් අවුරුද්දට ලස්සනට හැඩවෙන්න
ඔයත් කැමතිද?
එහෙනම් ඉක්මනින්ම අපිට කතා
කරන්න.....
✨ මෙම විශේෂ දීමනාව, අප්‍රේල් 13 දක්වා පමණයි..
👉 Deepthi Balasooriya
Luxury SALON
Puvakgas junction
Kurunegala
================
📞 0715518941 / 0772563506
✨දැනුම, සතුට, විනෝදය එක්තැන්වූ අපේ තක්‍ෂලාව..
Deepthi Balasooriya
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,
කුරුණෑගල,
======================
💫 NVQ - Hair Dresser & Beautician (2026)
0715518941
0772563506
✨ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්
වෙනුවෙන් සැකසූ විශේෂිත රූපලාවන්‍ය
පාඨමාලාව.....
💫 රූපලාවන්‍ය.
💫 කේශලාවන්‍ය.
💫 මනාලියන් හැඩ ගැන්වීම.
💫 කොණ්ඩා කැපීම.
💫 ආයුර්වේද රූපලාවන්‍ය.
👉 කාලය මාස 03 යි.
👉 නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින්
100% ප්‍රායෝගික පුහුණුව.
👉 පුහුණුව සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය නොමිලේ.
👉 පාඨමාලා ගාස්තු කොටස් වසින් ගෙවීමේ
හැකියාව.
ආසන සීමිත බැවින් ඔබේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න..
0715518941 / 0772563506
Deepthi Balasooriya
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
කුරුණෑගල..
24/02/2026
✨ Congratulations💐 ❤️❤️
2026. 02.07 දින සහ
2026. 02.14 දින පවත්වනු ලැබූ
👉 Beautician
👉 Hair Dresser
NVQ Level 4
✨ Knowledge Assessment ✨
සදහා පෙනීසිටි
කුරුණෑගල Deepthi Balasooriya
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සියළුම දරුවන්
සමත්.. 💫🎖️🎖️
මගේ සියළුම දරුවන්ට උණුසුම් සුබ පැතුම්.. ❤️❤️
අද දින Beautician NVQ Level 4
විභාගය සදහා පෙනීසිටින දරුවන්ට
උණුසුම් සුබ පැතුම් ❤️
2026 වසරේ ලියාපදිංචිය ඇරඹුණා.......
✨ NVQ Level 4
📌Beauti️cian
📌️Hair dresser පාඨමාලාවන්
⚡කාලය මාස 8යි
⚡සිංහල හා ඉංග්‍රීසි කැමති මාධ්‍යයකින්
පාඨමාලාවන් හැදැරිය හැක..
✨ 100% ක් ප්‍රායෝගික පුහුණුව..
👉ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීනි දීප්ති බාලසූරිය විසින්
මෙහෙයවයි..
📞077 55 189 41
📞077 256 35 06
කුරුණෑගල Deepthi Balasooriya වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ NVQ Level 4
2026 පාඨමාලා සඳහා නවක සිසුන් දැන් බඳවා ගැනේ.....
* BEAUTICIAN NVQ Level 4
( රූපලාවන්‍ය ශිල්පී )
* HAIR DRESSER NVQ Level 4
( කේශාලංකරණ ශිල්පී )
*** ඔබේම රූපලාවන්‍යාගාරයක් ආරම්භ කිරීමට/ විදෙස් ගතවීමට / රූපලාවන්‍ය ගුරුවරියක් වීමට
ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් NVQ Level 4 සහතිකයක් ලබා තිබීම අනිවාර්ය වේ...
👉 කාලය මාස 08 යි...
👉 100% ක් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව...
👉 දුර පළාත්වල අයට නවාතැන් පහසුකම්...
👉 අවම පාඨමාලා ගාස්තු හා කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව...
👉 ආයුර්වේද රූපලාවන්‍ය සත්කාර නොමිලේ හැදෑරීමේ අවස්ථාව...
👉 සිංහල හෝ ඉංග්‍රීසි කැමති මාධ්‍යයකින් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව...
*** ඉඩකඩ සීමිත බැවින්, ඔබේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න...
0715518941/ 0772563506
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Negombo Road , Kurunegala
Kurunegala
60000