Nature Lush

Nature Lush

Share

��

03/03/2025

Nature Lush
THE ORDINARY
Glycolic Acid 7% Toning Solution

Benefits:
✔️ Exfoliates & removes dead skin cells.
✔️ Reduces fine lines & wrinkles.
✔️ Brightens & smooths complexion.
✔️ Fades hyperpigmentation.
✔️ Helps reduce whiteheads

How to use:
Apply 2-3 times a week after cleansing. Use in the evening.

Other Uses:
1. Solve Your Dandruff Problems
• Use it twice a week before washing your hair.
• Apply onto your scalp and leave it to absorb for around 10 to 15 minutes.
• Then rinse out, shampoo and conditioner like usual.
2. Lighten underarms and reduce odor
• Use it once or twice a week.
• Pour the glycolic acid toner onto cotton pads and wipe it on your underarms.
3. Get Rid of Cracked Heels
• Use ideally in the PM, no more frequently than once per day.
• Soak a cotton pad with glycolic acid.
• Swipe it over the dry skin on the heel.
• Moisturize with foot cream.
4. Combat Strawberry Legs and Ingrown Hair
• Use ideally in the PM, no more frequently than once per day.
• Soak a cotton pad with the glycolic acid toner.
• Swipe it over your legs.

Contact us 📞 0769373984
WhatsApp 0769373984

24/02/2025

🔴COSRX🔴
Advanced Snail 92 All In One Cream
සමට ගැලපෙන හොද moisturizer එකක් තෝරාගැනීම ටිකක් අපහසු දෙයක්. විශේෂයෙන්ම සංවේදී සමක් තියන අයට වගේම, තෙල් සහ කුරුලෑ සහිත සමකට හොඳ moisturizer එකක් තෝරාගැනීම හරිම අපහසුයි.

🟤COSRX Advanced Snail 92 all in one cream කියන්නේ ඕනෑම සමකට සුදුසු ඉතාමත් හොඳ මොයිස්චරයිසින් ක්‍රීම් එකක්. මෙහි විශේෂත්වයක් වන්නේ මෙය කුරුලෑ සහිත සමකට වගේම තෙල් සහිත සමක ටත් ඉතාමත් සුදුසුයි. සංවේදී සමකට වුණත් සුදුසු ලෙස නිපදවා ඇති මෙම නිෂ්පාදනය, fragrance-free සහ non-comedogenic.

Contact us 📞 0769373984
WhatsApp 0769373984

22/02/2025

⭕𝙏𝙃𝙀 𝙊𝙍𝘿𝙄𝙉𝘼𝙍𝙔⭕
ලස්සනට ඉමුද ? සුදු වෙමුද ? පැහැපත් වෙමුද ? Pimples marks අඩු කර ගමුද?

හිතේ තියන skin care products ටික ලංකාවේ අඩුම මිලට විස්වාසවන්ත තැනකින් ගමුද
සාදාරන මිලකට skincare products ගන්න පුලුවන් එකම තැන 💯 Direct import products

ඔයාලෙග් skin එක සම්බන්ද සෑම ගැටලුක් සදහාම ගැලපෙන ලොවක් පිලිගත් වෛද්‍යවරුන් පවා නිර්දේශ cosmetics brand පෙලක් එකම වහලක් යටින් ලබා ගන්න

Are you looking for a place to buy? Here we are with the best price we can offer💥

☘️අපගේ නිෂ්පාදන ඇමරිකාවෙන්, කැනඩාවෙන්, එක්සත් ජනපදයෙන් සහ කොරියාවෙන් සෘජුව ගෙන්වන එම නිෂ්පාදන දැන් ඔබේ නිවසටම ප්‍රවාහනය කර දීමට හැකියාව ඇත. අපි දිවයින පුරා බෙදාහැරීම් කරන අතර, cash on delivery පහසුකමත් ලබා දෙනු ලැබේ.

✅Available products

💥THE ODINARY
☑️ Glycolic acid 7% Toning Solution
☑️ Alpha Arbutin 2% +HA
☑️ Niacinamide 10% + zinc 1%
☑️ AHA 30% + BHA 2%
☑️ Multi Peptide serum for Hair Destiny

😍ලස්සනට ඉමුද ? සුදු වෙමුද ? පැහැපත් වෙමුද ? Pimples marks අඩු කර ගමුද?

🔥හොද skincare Routine එකක් follow කරමුද ?

🔥හැම නිෂ්පාදනයක්ම එකම තැනින් දාලා ලොකුම ලොකු offer එකක් ගමුද😁💥

💕ඒනම් මේ post එක ඔයාටම තමයි , පරක්කු නොවී ගන්න ලමයි

Contact us 📞 0769373984
WhatsApp 0769373984

16/02/2025

⭕𝙏𝙃𝙀 𝙊𝙍𝘿𝙄𝙉𝘼𝙍𝙔⭕
🔴 peeling solution 🔴

💧මේක ස්ක්‍රබ් එකක් වගේ.හැබැයි ෆිසිකල් ස්ක්‍රබ් වගේ නෙමෙයි මේක ගොඩක් එෆෙක්ටියු වගේම ගොඩක් හයි කොලිටි ප්‍රඩක්ට් එකක්.

💧මේක සතියකට සැරයක් යූස් කරානම් ඇති

💧ලපකැලැල් වලටත් ගොඩක් හොදයි

💧බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් එන එක නතර වෙනවා වගේම දැනට තියෙන බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඉක්මනට අයින් කරගන්නත් පුලුවන් .

💧මූනෙ තියෙන මැරුන සම ඉවත්වෙලා යනවා මේකට රබ් කරන්න ඕනි නෑ .ඒ නිසා මූන අනවශ්‍ය විදිහට ඉරිටේට් වෙන්නෙත් නෑ..

💧මේ ප්‍රඩක්ට් එකෙන් ලැබෙන ලොකුම රිසල්ට් එක තමයි බ්ලැක් හෙඩ්ස් වයිර් හෙඩ්ස් නැතිවෙන එකයි අලුතින් එන එක නවත්තන එකයි.
🔻Contact us 📞 0769373984
🔻WhatsApp 0769373984

14/02/2025

🔴THE ORDINARY MULTI-PEPTIDE HAIR SERUM FOR HAIR DENSITY 🔴

කොණ්ඩෙ ලස්සන ට තියා ගන්න අදම use කරලා බලන්න The Ordinary

අපි හැමෝම වගේ දැන් දන්න ORDINARY පවුලේම නිෂ්පාදනයක් වන මේ නිෂ්පාදනය භාවිතා කිරීම මගින් ගැහැණු පිරිමි භේදයකින් තොරව හිසකෙස් සම්බන්ධ සියලුම ගැටළු වලට විසදුම් සොයා ගන්න පුළුවන් කියලා ,ඔයාලට භාවිතා කරලා බලලම තීරණය කරන්න පුළුවන්.

ඒ වගේම අපි කවුරුත් රසායනික ද්‍රව්‍ය භාවිතා කරල කෙස්කළඹට කරන විලාසිතා නිසා වන හානිය මේ මගින් අවම කරගන්නත් පුළුවන්.ඒ මගින් කාලයත් සමග හිසකෙස් නිතර ගැලවී යාම නිසා අහිමි වුන පිරුපුන් කෙස් කළඹ නැවතත් පෙර තත්ත්වයට පත් කර ගැනීමටත් පුළුවන්

ඒ වගේම
⭕ නිතරම හිසකෙස් ගැලවී යාම අඩු කරයි
⭕නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් අඩුතැත් වවාගන්න පුළුවන්
⭕කෙස් කලබේ තෙතමනය ආරක්ෂා කරයි.
⭕අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශ වුන හිසකෙස් වලට සත්කාරයකි.
⭕හිසකෙස් වර්ධනයට

🔴භාවිතා කරන ආකාරය

⭕වියළි හිස්කබල සඳහා, බිංදු කිහිපයක් හෝ අවශ්‍ය පරිදි යොදා විනාඩි 10ක් පමණ හොදින් සම්භාහනය කරන්න.

ඒ වගේම නිවැරදි ප්‍රතිඵල ලාබා ගෑනීමට නම් ඔර්ජිනල් නිෂ්පාදනම මිලදී ගැනීමට වග බලා ගන්න කියලා ආදරයෙන් හැමෝටම මතක් කරනවා.

🔻Contact us 📞 0769373984
🔻WhatsApp 0769373984

13/02/2025

⭕𝙏𝙃𝙀 𝙊𝙍𝘿𝙄𝙉𝘼𝙍𝙔⭕
🔴Alpha arbutin serum🔴

Alpha arbutin යනූ 100% ස්වාභාවික සත්කාරය කි... bearberry , cranberry , mulberry යන ස්වාභාවික පලතුරු වලින් සාදාගත් වෙලදපොල ඉතාමත් මිල අධිකම අමුද්‍රව්‍ය කි.

The ordinary alpha arbutin යනු Alpha arbutin සහ දුලභ අමුද්‍රව්‍යක් වන hylouronic යන අමුද්‍රව්‍ය දෙකෙහි එකතුවෙන් සාදන ලද serum එකකි...

🔴 ප්‍රතිලාභ
⭕සම ඉක්මනින් පැහැපත් කිරීම
⭕ මැරුනු සම ඉවත් වීම
⭕කුරුලෑ ලප කැලැල් ඉවත් වීම
⭕සමේ තද ගතිය අවම කිරීම
⭕සම glow කීරීම
⭕පිග්මන්ටේශන් තත්ත්වය සදහා යෝග්‍ය යි
⭕ අවම කුරුලෑ තත්ත්වයන් සදහා සුදුසු යි
⭕සමේ රැලි වැටීම අවම කරයි

🔴 භාවිතා කල යුතු ආකාරය

- දිනපතා උදේ සහ රාත්‍රී කාලායේ පිරිසිදු කරගත් මුහුණ ට බිංදු 3 -4 ක් ආලේප කර සමට උරාගාන්නා තෙක් සිටින්න.. නැවත සේදිමක් සිදු කල යුතු නොවෙ... ඔබගේ රාත්‍රි ආලේප හෝ උදෑසන moisturizer ආලේපන Alpha arbutin භාවිතයෙන් පසු භාවිතා කර හැක.

🔻Contact us 📞 0769373984
🔻WhatsApp 0769373984

11/02/2025

⭕𝙏𝙃𝙀 𝙊𝙍𝘿𝙄𝙉𝘼𝙍𝙔⭕
🔴Alpha arbutin serum

Alpha arbutin යනූ 100% ස්වාභාවික සත්කාරය කි... bearberry , cranberry , mulberry යන ස්වාභාවික පලතුරු වලින් සාදාගත් වෙලදපොල ඉතාමත් මිල අධිකම අමුද්‍රව්‍ය කි.

The ordinary alpha arbutin යනු Alpha arbutin සහ දුලභ අමුද්‍රව්‍යක් වන hylouronic යන අමුද්‍රව්‍ය දෙකෙහි එකතුවෙන් සාදන ලද serum එකකි...

🔴 ප්‍රතිලාභ
⭕සම ඉක්මනින් පැහැපත් කිරීම
⭕ මැරුනු සම ඉවත් වීම
⭕කුරුලෑ ලප කැලැල් ඉවත් වීම
⭕සමේ තද ගතිය අවම කිරීම
⭕සම glow කීරීම
⭕පිග්මන්ටේශන් තත්ත්වය සදහා යෝග්‍ය යි
⭕ අවම කුරුලෑ තත්ත්වයන් සදහා සුදුසු යි
⭕සමේ රැලි වැටීම අවම කරයි

🔴 භාවිතා කල යුතු ආකාරය

- දිනපතා උදේ සහ රාත්‍රී කාලායේ පිරිසිදු කරගත් මුහුණ ට බිංදු 3 -4 ක් ආලේප කර සමට උරාගාන්නා තෙක් සිටින්න.. නැවත සේදිමක් සිදු කල යුතු නොවෙ... ඔබගේ රාත්‍රි ආලේප හෝ උදෑසන moisturizer ආලේපන Alpha arbutin භාවිතයෙන් පසු භාවිතා කර හැක.

🔻Contact us 📞 0769373984
🔻WhatsApp 0769373984

08/02/2025

🔲𝐂𝐞𝐫𝐚𝐕𝐞 𝐒𝐀 𝐒𝐦𝐨𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐂𝐥𝐞𝐚𝐧𝐬𝐞𝐫

🔸සමේ ඇති වන කුරුලෑ ස්වාභාවය නැති කරයි..

🔸සමට ඒකාකාරි පැහැයක් ලබා දේ.
සම වයසට යෑම පාලනය කරයි...

🔸සම වියලීමට නොදී සම්පූර්ණම පිරිසිදු කරයි...

🔸all skin type භාවිතා කල හැක..

🔸මෘදු salicylic අම්ල පිරිසිදුකාරකයක් මගින් ඔබේ සම ඉවත් කිරීමට සහ සිනිඳු කිරීමට උපකාරී වන අතරම තෙල් සහ අපිරිසිදු ඉවත් කිරීම, මිය ගිය සෛල ඉවත් කිරීම සහ රළු සම මෘදු කිරීම - සම වියළි බවක් සිදු කරන්නේ නැතිව සම පිරිසිදු කිරීම.

🔻Contact us 📞 0769373984
🔻WhatsApp 0769373984

05/02/2025

⭕𝙏𝙃𝙀 𝙊𝙍𝘿𝙄𝙉𝘼𝙍𝙔⭕
🔴 𝙉𝙞𝙖𝙘𝙞𝙣𝙖𝙢𝙞𝙙𝙚 10% + 𝙕𝙞𝙣𝙘 1%

Hello Hello ලමයි 💧
අද අපි අරන් ආවේ THE ORDINARY Barand එකේ Niacinamide Serum එක. මේකෙ Niacinamide 10% + Zinc 1% include වෙනවා

⭕ 𝘽𝙚𝙣𝙚𝙛𝙞𝙩𝙨

🔘 Sking එක smooth කරනවා
🔘 Open poses control කරනවා
🔘 මූණෙ oily ගතිය Control කරනවා
🔘 Pimple marks , dark spots අඩු කරනවා
🔘 ඔයාගෙ skin එකේ තියන dull ගතිය , scarc පාලනය කරලා අඩු කරනවා
🔘 skin එක bright කරනවා

⭕ 𝙃𝙤𝙬 𝙩𝙤 𝙪𝙨𝙚

මේ serum එක ඔයාලට උදේ වගේම රාත්‍රී කාලයෙත් පාවිච්චි කරන්න පුළුවන් . Serum එක ඔයාලගෙ face එකට apply කරාට පස්සෙ moisturizing cream එකක් apply කරන්න . රාත්‍රී කාලයේදි පාවිච්චි කරනවනම් ඔයාගෙ night cream එකට කලින් serum එක apply කරන්න.

ඉතින් ඔයාලාට original product එක අපෙන් purchase කරන්න පුළුවන් 💧

🔻Contact us 📞 0769373984
🔻WhatsApp 0769373984

01/02/2025

Nature Lush
🔘 Cerave
🔘 Foaming Facial Cleanser

CeraVe Lovers ල ට ඔන්න අපි ගෙනාවා 💯 Original CeraVe Foaming Cleanser එක 🌷

Normal Skin එකෙ ඉදන් Oily Skin එකක් තියෙන අය ට මේක Use කරන්න පුළුවන් 🌷

ඒ කිව්වෙ Normal Skin, Oily Skin, වගේම Combination Skin තියෙන අය ටත් මේක Use කරන්න පුළුවන් 🌷

මේක Gel Cleanser එකක් ළමයි 🌷

🔴Skin එක Glow කරනව
🔴 Skin එකෙ Oil Control කරන ගමන් Skin එක ගැඹුරින් Clean කරනව
🔴 Skin එක Smooth කරනව
🔴 Pimples එන එක Control කරනව
🔴 Skin එකෙ තෙතමනය ආරක්ෂා කරනව

⭕අඩංගු අමුද්‍රව්‍ය

🔴water, cocamidopropyl hydroxysultaine, glycerin, sodium lauroyl sarcosinate, PEG-150 pentaerythrityl tetrastearate,
🔴 niacinamide, PEG-6 caprylic/capric glycerides, sodium methyl cocoyl taurate, propylene glycol, ceramide NP, ceramide AP,
🔴 ceramide EOP, carbomer, methylparaben, sodium chloride, sodium lauroyl lactylate, cholesterol, disodium EDTA, propylparaben, citric acid, tetrasodium EDTA, hydrolyzed hyaluronic acid, phytosphingosine, and xanthan gum.

🔻Contact us 📞 0769373984
🔻WhatsApp 0769373984

Side Effects නැතුව Skin එක ලස්සන ට තියා ගන්න නම් මේ 💯 ඔරිජිනල් Cleanser එක ම ගන්න 😌😍

ඔරිජිනල් CeraVe Products හොයන ළමයි දැන් ම අපි ට WhatsApp Message එකක් දාන්න 😌

Want your business to be the top-listed Beauty Salon in Kotte?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kotte