Lucky beauty tips
L & D ceylon holdings PVT (LTD) 0722264044
අයන් කරන්න එපා 2020 ඉදන් එක දිගටම රිබොන්ඩින් & hair colours කරපු එයා දැන් දිගටම කරන්නෙ කෙරටින් 🌿
Nano keratine no 2044
අපි හරි දේ හරියට කරන L & D Ceylon
කොණ්ඩෙට මුකුත් කලාට හරියන්නෙ නෑ කියලා දුක් වුණු මුහුණු ගොඩකට හිනාවක් බලාපොරොත්තුවක් ගේන්න පසුගිය සතියේදීත් පුලුවන් වුණා,, විශ්වාසය වගකීම එක්ක හරියට හරිදේ කරගන්න එකතුවුන ඔබට ස්තූතියි
072 💛226💛 40💛44
Mrs Lakshi hotline
All branch what’s app
MIs Lakshi what’s app
— with Lucky beauty tips and Shashini lakshi.
31/08/2026
2026.08.30 ❤️L&D ceylon 👩💻Nano keratine
හැමදාම වගේ අදත් කාර්‍යබහුලයි....
ඔව් ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි 💪
ස්තූතියි මගෙ අත් හයිය හිත හයිය කෙල්ලො සෙට් එකට
මගේ team එකට 🙏❤️
L & D Ceylon ඔයාව හරියටම හදන තැන
මම natural beauty coach
ලක්ශිකා හිටිබණ්ඩාර
072 💛226💛 40💛44
Mrs Lakshi hotline
All branch what’s app
MIs Lakshi what’s app
— with Lucky beauty tips and Shashini lakshi.
Nanoplasty Protein Smoothing nano keratine
Kandy. 0726664024
Kirillawala 0726664014
Kiribathgoda 0726664054
Kurunegala. 0726664064
Beauty consultant Mrs Lakshika Hitibandara
072 226 40 44 ( whats app msg only)
තයිරොක්සින් නිසා කොන්ඩෙ යනවා කියලා බලාගෙන ඉන්නෙ නැතුව අද ඉදන් හරියට hair care security එක හදාගන්න
Nano keratine no 2043
අපි හරි දේ හරියට කරන L & D Ceylon
කොණ්ඩෙට මුකුත් කලාට හරියන්නෙ නෑ කියලා දුක් වුණු මුහුණු ගොඩකට හිනාවක් බලාපොරොත්තුවක් ගේන්න පසුගිය සතියේදීත් පුලුවන් වුණා,, විශ්වාසය වගකීම එක්ක හරියට හරිදේ කරගන්න එකතුවුන ඔබට ස්තූතියි
072 💛226💛 40💛44
Mrs Lakshi hotline
All branch what’s app
MIs Lakshi what’s app
— with Lucky beauty tips and Shashini lakshi.
29/08/2026
Last 4 days update L & D Ceylon
කොණ්ඩෙට මුකුත් කලාට හරියන්නෙ නෑ කියලා දුක් වුණු මුහුණු ගොඩකට හිනාවක් බලාපොරොත්තුවක් ගේන්න පසුගිය දින තුන හතරෙදි පුලුවන් වුණා,, විශ්වාසය වගකීම එක්ක හරියට හරිදේ කරගන්න එකතුවුන ඔබට ස්තූතියි...
Nano plastia Nano keratin summery
Kirillawala ❤️ kiribathgoda ❤️ kandy 🌿 kurunegala
Thank you for your trust L&D Ceylon 👍
Nano keratine treatment
Keratin treatment Sri Lanka
072 💛226💛 40💛44
Mrs Lakshi hotline
All branch what’s app
MIs Lakshi what’s app
072❤️666 ❤️40❤️24
Kandy hotline
072 🩷666 🩷40🩷14
Kirillawala hotline
072💙666 💙40💙54
Kiribathgoda hotline
072❤️666❤️40❤️64
— with Lucky beauty tips and Shashini lakshi.
මම ටික කාලයකට රට යනවා.. ඒ කිනා කොණ්ඩෙ මෙහෙන් නීට් කරගෙනම යන එක ලේසි
විශේශයෙන්ම මාව මුන ගැහෙන්නම ඕන කියපු හේතුව කොණ්ඩෙ කෙරටින් එකෙන් falt වෙනවා කියලා හිතේ තිබ්බ බය..
අන්තිමට ඇය nano keratine එක experience කරලම කිව්වෙ කලින් වගේ කොණ්ඩෙ frizzy වෙන්නෙ නෑ harima managable කියලා...
Nano keratine no 2039
අපි හරි දේ හරියට කරන L & D Ceylon
කොණ්ඩෙට මුකුත් කලාට හරියන්නෙ නෑ කියලා දුක් වුණු මුහුණු ගොඩකට හිනාවක් බලාපොරොත්තුවක් ගේන්න පසුගිය සතියේදීත් පුලුවන් වුණා,, විශ්වාසය වගකීම එක්ක හරියට හරිදේ කරගන්න එකතුවුන ඔබට ස්තූතියි
072 💛226💛 40💛44
Mrs Lakshi hotline
All branch what’s app
MIs Lakshi what’s app
— with Lucky beauty tips and Shashini lakshi.
27/08/2026
ආගන් හෙයා ස්පා සත්කාරය නිරන්තරයෙන් රස්නයට හා වියලීමට මුහුන දෙන ඔබගේ හිසකෙස් ඉතාම හොද තෙතමනයකින් තබාගැනීම සදහා අවශ්‍යම පෝශන සත්කාරයකි..
රස්නය නිසා හිසකෙස් වල තියෙන ප්‍රෝටීන් විනාශ වෙනවා ප්‍රානවත් බව.. දිලිසෙනබව නැතිවෙලා යනවා...
රසායනික දේවල් නිසා කොන්ඩෙ කැඩිලා යනවා සමහර අයගෙ කොන්ඩ ඇල්ලුවම ඉටි වගේ.. ඉතින් මේ හැමදේකටම හොදම පිලිතුරු තමයි සති දෙකකට සැරයක් වගේ කරන මේ හෙයා ස්පා සත්කාරය..
තවත් විදියකට ගත්තොත් physical and mentally relaxation tretment එකක් විදියටත් හදුන්වන්න පුලුවන්
පසුගිය දින කිහිපයේ සාරාංශය
දැන් අහන්න එපා මේක කරාමත් කොන්ඩෙ ස්ට්‍රේට් වෙනවද කියලා.. මොකද straight කියන්නෙ style එකක් and chemicle service එකක්.. ස්වභාවික හිසකෙස් ලස්සනට බලාගන්න පුලුවන් ඕනෑ තරම් ක්‍රම තියෙනවා ඕන වෙන්නේ කැපවීම උනන්දුව තමයි
📍Kirillawala
📍kiribathgoda
📍kandy
📍kurunegala
Thank you for your trust L&D Ceylon 👍
Blessing hair section ❤️
072 💛226💛 40💛44
Mrs Lakshi hotline
All branch what’s app
MIs Lakshi what’s app
27/08/2026
මාස 4ක එයාගෙ කතාව බලමු..
Mis me mage natural hair එක.. Godak dry doctors ලගෙන් බෙහෙත් ගත්තා හරි ගියෙ නෑ.. ගොඩක් shampo මාරු කලා හරි ගියෙ නෑ..මම ගොඩක් දුර නිසා salon එකට එන්නත් බෑ.....
👩⚕️පලවෙනි මාස තුනම අපි whats app guide එකෙන් එයාට step bys step කියලා දිදී routine එක follow කරන්න සහයෝගය දුන්නා
දැන් සති දෙක්කට වගේ කලින් dandruff treatment එකට salon එක්ට ආවා එච්චරයි
🙍♀ මාස 4ක එයාගේ ප්‍රතිඵල
hair oil ek aran masa 4i wene... masa 2kta klim shampoo conditioner use kla mge issra konde adu gathiyak issra idnma thibuna eka hari giye oil ek use karama misst godk pin 🥺 oil use karapu nathi mn me 1st time oil ekak aran use kle ...dn konde yna eka sahenna adui missge products nisa thama ithin 😍 aurudu 25 weddima L&D ceylon ekka ekathu wena labuna eka godak sathutui misss man aye ikmnatama misswa hamaba wena ennm hair eka neat karagnna ❤️ thank u miss 🥰
Online order 0756664044
Mrs lakshi whats app 0722264044
Branch 📍Kirillawala
📍 Kiribathgoda
📍Kandy
📍kurunegala
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Wiliyam Gopallawa Mw
Kandy