The Organic Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Organic Beauty, Beauty, cosmetic & personal care, Kandy.
27/08/2026
*🔴 බීට් රූට් ඩෙටොක්ස් ෂොට් .ඔයාගේ අක්මාව නීරෝගී කියන්නෙ ඔයා තව තව පැහැපත් වෙනවා කියන එක.- දවස් 7න් Body එක Clean කරලා සම පැහැපත් කරගමු.! ✨*
ඔයාගේ ඇගේ තැන්පත් වෙලා තියෙන විෂ ද්‍රව්‍ය,බඩේ තෙල් තැන්පත් වීම,සමේ අවපැහැය සමේ කුරුලෑ වලට එකම විසඳුම මේකයි!
ගෙදරදීම විනාඩි 5න් හදාගන්න පුළුවන් Super Detox Drink එකක් 💯
*අවශ්‍ය ද්‍රව්‍ය:*
🫐 *Beetroot* - 1/2 ක් හෝ Beetroot Powder තේ හැදි 1
🥕 *Carrot* - 1/2 ක් හෝ Carrot Powder තේ හැදි 1
🍎 *Apple* - 1/2 ක්
🍋 *Lemon* - බිංදු 5ක්
🫚 *Ginger* - පොඩි කෑල්ලක්
🌿 *Turmeric* - පොඩ්ඩක්
🌰 *Chia Seeds* - තේ හැදි 1ක්, විනාඩි 10ක් වතුරේ තියන්න
*හදාගන්න විදිහ:*
1. ඔක්කොම අමුද්‍රව්‍ය ටික + Chia Seeds බ්ලෙන්ඩ් කරන්න
2. වතුරෙන් හොඳට පෙරාගන්න
3. උදේ හිස්බඩට Shot එකක් වගේ බොන්න
*දිනපතා බිව්වොත් ලැබෙන ප්‍රතිලාභ:*
✅ ලේ පිරිසිදු කරයි - *Beetroot*
✅ සම Glow කරයි + Eyesight හොඳ කරයි - *Carrot*
✅ බඩවැල් පිරිසිදු කරයි + බර අඩු කරයි - *Chia Seeds*
✅ අක්මාව Detox කරයි
✅ ප්‍රතිශක්තිය වැඩි කරයි
✅.කොලජන් වර්ධනය වේගවත් කර මුලු ශරීරයම එකම පැහැපත් පැහයකට හැරේ.
සම සහ හිසකෙස් ශක්තිමත් කරයි.
ඉස්සර වගේ කැරට් ,බීට් ,චියාසීඩ් හොය හොය කඩවල් ගානෙ රස්තියාදු වෙන්න ඔන නෑ.අපේ ස්වභාවිකව විජලිත පවුඩර් Beetroot Powder + Carrot Powder + Chia Seeds විශ්වාසයෙන් අපෙ ලබාගන්න පුලුවන් . 😍 ඔයාලට දවස් 7ට සෑහෙන්න එක්පාර හදන් ශීතකරණයේ තියලා පාවිච්චි කරන්න පුලුවන් 💚
Order කරන්න දැන්ම WhatsApp කරන්න 👇 තොග සීමිතයි
0750752677
26/08/2026
හැමෝටම සුභ උදෑසනක්.ඔයාලත් උදෙන්ම ඔයාලගෙ කොලජන් බූස්ට් ඩ්‍රින්ක් එක බීවද?බීලා බලන්නකෝ ආස හිතෙයි.💚💚
කැරට් සහ බීට් රූට් පවුඩර් ඕන අය අපේ whatsapp :0750752677 සම්බන්ධ වන්න.💚
25/08/2026
බොඩිලෝශන් එක ගත්ත ආදරණීය පාරිභෝගිකාවක්ගේ ප්‍රතිචාරයේ.එයා අපෙන් මේ බොඩිලෝශන් එක ගන්න 3 වෙනි අවස්ථාව .ඉතින් එයාට ප්‍රතිඵල තියන නිසා දිගින් දිගටම අපෙන් ඕඩර් කරනවා.
ඔයාලත් පාවිච්චි කරලම බලන්නකෝ.වෙනස කොහොමද කියලා.💚
ඇණවුම් කිරීම සදහා Whatsapp :0750752677
25/08/2026
ඔන්න ලමයි මේ දවස් ටිකේම කැරට් වලින් ලස්සන වෙන අපේ කොල්ලොන්ට තවත් ලස්සන වෙන්න පුලුවන් ස්වභාවික නිශ්පාදනයක් සකස ගන්නා ආකරය කියලා දෙන්න තමා අවේ.ඒ වගේම ගෙදර ඉන්න ගමන් පුන්චි ව්‍යාපාරයක් ආරම්භ කරලා හොද ආදායමක් ලබාගන්න පුලුවන් විදියක් මේක ..
*කැරට් සෝප්* 😍.
මේක නම් ඔයාලා අනිවාර්යයෙන් හදාගන්න මොකද මේකෙන් ප්‍රතිඵල එන්නෙ බලාගෙන ඉන්නකොට.😍
මුලින්ම අපි බලමු මේ සබන් එක
හදාගන්න අවශ්‍ය දේවල් :
🟣 *TheOrganicBeauty කැරට් පවුඩර්* තේ හැදි 2.
🟣 ග්ලිසරින් සෝප් බේස් ග්‍රෑම් 60
🟣 විටමින් E කරල් 1
🟣 රෝස් වෝටර් තේ හැදි 3
මෙන්න මේ වගේ සරල දේවල් ටිකක් තමා අවශ්‍ය වෙන්නෙ.
*සාදාගන්න ආකාරය .*
මුලින්ම අපි රෝස් වෝටර් තේ හැදි 3 ට *කැරට් පවුඩර්* හැදි 2 දාගෙන හොදින් මිශ්‍ර කරගන්න .ඊට පස්සේ පිරිසිදු රෙදි කඩකින් ඒක පෙරාගන්න .දැන් මේ තියන *කැරට් සාරය* වෙනම් තියාගන්න
ඊට පස්සේ අපි ඩබල් බොයිල් ක්‍රමයට අපේ ග්ලිසරින් සෝප් බේස් එක දියකරගන්න ඔන.ඒකට ඔයා පාවිච්චි කරන ටිකක් ලොකු භාජනයක් ලිපේ තියලා ඒකට වතුර පුරවන්න.ඒ අතරෙ තව වීදුරු හෝ ඇලුමිනියම් භාජනයක් අර වතුර මත තියලා ඒ භාජනයට ග්ලිසරින් ටික දාගන්න .
ඊට පස්සේ සෝප් බේස් එක දිය උනාම අපේ *කැරට්* සාරය මේකට එකතු කරගන්න .ඒකටම විටමින් E කරලේ ඔයිල් එකත් එකතු කරගන්න .දැන් හොදින් මිශ්‍ර කරන්න .ඔයාට මේක සුවද ගන්වන්න ඕන් නම් ඔයා ලග තියන එසෙන්ෂියල් ඔයිල් බින්දු කීපයක් එකතු කරන්න පුලුවන් .දැන් මේ සෝප් බේස් එක හොදින් මිශ්‍ර උනාට පස්සෙ ඔයා කැමති හැඩයේ ප්ලාස්ටික් කප් එකක් හෝ සෝප් මෝල්ඩ් එක්ක පොල්තෙල් ටිකක් ගාලා අපේ ග්ලිසරින් සෝප් මිශ්‍රණය වක්කරන්න.දැන් මේක ශීතකරණයේ පැය 3 පමණ තියෙන්න හරින්න.
ඔන්න අපේ *කැරට් සෝප්* එක හරි.
ඔයාට පුලුවන් දවසේ ඕනම වෙලාවක මේක පාවිච්චි කරන්න .
*කැරට් වල තියන විටමින් A සහ විටමින් C* ඇතුලු සංඝටක නිස ඔබේ සම ඉක්මනින්ම පැහැපත් කරනවා සහ Glow එකක් දෙනවා.
රෝස් වෝටර් සහ විටමින් E නිසා සමේ තෙතමනය ආරක්ශා වෙනවා .
සංවේදී සමකට උනත් බය නැතුව පාවිච්චි කරන්න
අපේ *TheOrganicBeauty කැරට් පවුඩර්* එකතු කරන නිසා සබන් එක නරක් නොවී තියාගන්නත් පුලුවන් .ගුණාත්මක බවත් 100% .
අවශ්‍ය කෙනෙක්ට ව්‍යාපාරයක් උනත් ආරම්භ කරන්න පුලුවන්
ඉතින් ලමයි ඔයාලත් *කැරට් සෝප්* එක හදලා ප්‍රතිඵල අපිටත් කියන්න .
ඔයාට සොප් එක හදාගන්න අවශ්‍ය *කැරට් පවුඩර්* ,රෝස් වෝටර් අපෙන් ගන්න පුලුවන් .
ඒ වගේ *කැරට් සහ බීට් රූට් පවුඩර් දෙකම* ගන්නකොට දෙන ඔෆර් එකත් තව කීපදෙනෙක්ට ගන්න පුලුවන් ඉක්මන් කරන්න 😍💚.
ඇනවුම් කිරීමට Whatsapp :0750752677 සම්බන්ධ වන්න.
තවත් කෙනෙක්ට දැනගන්න අනිවාර්යයෙන් Share කරන්න .අපේ පේජ් එකත් Follow කරන්න .ඔයාලගෙ අදහස් comment කරන්න .ඒක අපිට ගොඩාක් වටිනවා 💚
24/08/2026
ඔන්න ලමයි මේ දවස් ටිකේම බිට් රූට් වලින් ලස්සන වෙන අපේ කොල්ලොන්ට තවත් ලස්සන වෙන්න පුලුවන් ස්වභාවික නිශ්පාදනයක් සකස ගන්නා ආකරය කියලා දෙන්න තමා අවේ.ඒ වගේම ගෙදර ඉන්න ගමන් පුන්චි ව්‍යාපාරයක් ආරම්භ කරලා හොද ආදායමක් ලබාගන්න පුලුවන් විදියක් මේක ..
බිට් රූට් සෝප් 😍.
මේක නම් ඔයාලා අනිවාර්යයෙන් හදාගන්න මොකද මේකෙන් ප්‍රතිඵල එන්නෙ බලාගෙන ඉන්නකොට.😍
මුලින්ම අපි බලමු මේ සබන් එක
හදාගන්න අවශ්‍ය දේවල් :
🟣.TheOrganicBeauty බිට් රූට් පවුඩර් තේ හැදි 2.
🟣.ග්ලිසරින් සෝප් බේස් ග්‍රෑම් 60
🟣.විටමින් E කරල් 1
🟣.රෝස් වෝටර් තේ හැදි 3
මෙන්න මේ වගේ සරල දේවල් ටිකක් තමා අවශ්‍ය වෙන්නෙ.
සාදාගන්න ආකාරය .
මුලින්ම අපි රෝස් වෝටර් තේ හැදි 3 ට බිට් රූ හැදි 2 දාගෙන හොදින් මිශ්‍ර කරගන්න .ඊට පස්සේ පිරිසිදු රෙදි කඩකින් ඒක පෙරාගන්න .දැන් මේ තියන බිට් රූට් සාරය වෙනම් තියාගන්න
ඊට පස්සේ අපි ඩබල් බොයිල් ක්‍රමයට අපේ ග්ලිසරින් සෝප් බේස් එක දියකරගන්න ඔන.ඒකට ඔයා පාවිච්චි කරන ටිකක් ලොකු භාජනයක් ලිපේ තියලා ඒකට වතුර පුරවන්න.ඒ අතරෙ තව වීදුරු හෝ ඇලුමිනියම් භාජනයක් අර වතුර මත තියලා ඒ භාජනයට ග්ලිසරින් ටික දාගන්න .
ඊට පස්සේ සෝප් බේස් එක දිය උනාම අපේ බීට් රුට් සාරය මේකට එකතු කරගන්න .ඒකටම විටමින් E කරලේ ඔයිල් එකත් එකතු කරගන්න .දැන් හොදින් මිශ්‍ර කරන්න .ඔයාට මේක සුවද ගන්වන්න ඕන් නම් ඔයා ලග තියන එසෙන්ෂියල් ඔයිල් බින්දු කීපයක් එකතු කරන්න පුලුවන් .දැන් මේ සෝප් බේස් එක හොදින් මිශ්‍ර උනාට පස්සෙ ඔයා කැමති හැඩයේ ප්ලාස්ටික් කප් එකක් හෝ සෝප් මෝල්ඩ් එක්ක පොල්තෙල් ටිකක් ගාලා අපේ ග්ලිසරින් සෝප් මිශ්‍රණය වක්කරන්න.දැන් මේක ශීතකරණයේ පැය 3 පමණ තියෙන්න හරින්න.
ඔන්න අපේ බීට් රූට් සෝප් එක හරි.
ඔයාට පුලුවන් දවසේ ඕනම වෙලාවක මේක පාවිච්චි කරන්න .
බීට් රූට් වල තියන විටමින් C ඇතුලු සංඝටක නිස ඔබේ සම ඉක්මනින්ම පැහැපත් කරනවා.
රෝස් වෝටර් සහ විටමින් E නිසා සමේ තෙතමනය ආරක්ශා වෙනවා .
සංවේදී සමකට උනත් බය නැතුව පාවිච්චි කරන්න
අපේ TheOrganicBeauty බීට් රූට් පවුඩර් එකතු කරන නිසා සබන් එක නරක් නොවී තියාගන්නත් පුලුවන් .ගුණාත්මක බවත් 100% .
අවශ්‍ය කෙනෙක්ට ව්‍යාපාරයක් උනත් ආරම්භ කරන්න පුලුවන්
ඉතින් ලමයි ඔයාලත් බීට් රූට් සෝප් එක හදලා ප්‍රතිඵල අපිටත් කියන්න .
ඔයාට සොප් එක හදාගන්න අවශ්‍ය බීට් රූට් පවුඩර් ,රෝස් වෝටර් අපෙන් ගන්න පුලුවන් .
ඒ වගේ කැරට් සහ බීට් රූට් පවුඩර් දෙකම ගන්නකොට දෙන ඔෆර් එකත් තව කීපදෙනෙක්ට ගන්න පුලුවන් ඉක්මන් කරන්න 😍💚.
ඇනවුම් කිරීමට Whatsapp :0750752677 සම්බන්ධ වන්න.
තවත් කෙනෙක්ට දැනගන්න අනිවාර්යයෙන් Share කරන්න .අපේ පේජ් එකත් Follow කරන්න .ඔයාලගෙ අදහස් comment කරන්න .ඒක අපිට ගොඩාක් වටිනවා 💚
22/08/2026
සුබ උදෑසනක් ඔයාලට💚💚 ..අලුත්ම බීට් රූට් පවුඩර් ,කැරට් පවුඩර් ස්ටොක් ඇවිත් තියෙන්නෙ😍😍.එහෙනම් ඉවර වෙන්න කලින් ඉක්මනින්ම ඔයාගෙ ඕඩර් එකත් දාන්න
එන්න අපේ වට්ස්ඇප් පැත්තට
Whatsapp :0750752677
21/08/2026
ඔන්න අපේ අලුත්ම නිශ්පාදනය The Organic Beauty Mulberry Fairness Face wash😍😍.
ගොඩාක් අය අපෙන් ඉල්ලපු දෙයක් තම අපේ නයිට්ක්‍රීම් එකටම ගැලපෙන්න ෆේස්වොශ් එකක් හදලා දෙන්න කියලා.ඉතින් අපේ පාරිභෝගිකයන්ගේ ඉල්ලීම අපිට අහක දාන්න බෑනේ.ඔන්න අපි ලොකු කාලයක් අරන් ඒ ආශාවත් ඉෂ්ඨ කලා.නයිට්ක්‍රීම් එක තරම්ම ප්‍රතිඵල ලැබෙන සුපිරි ෆෙස්වොෂ් එකක් අපි ඔයාලට ගෙනාවා .අපේ මල්බෙරි ෆෙයානස් ෆේස්වොශ් එකේ මල්බෙරි සාරය ,විටමින් සී ,නයිසිනමයිඩ් ඇතුලු ගුණාත්මක සංඝටක රාශියක් අඩංගු වෙනවා
මේ නිශ්පාදනය භාවිතයෙන් ඔයාලට සම පැහැපත් කරගන්න ,කුරුලෑ ලපකැලැල් නැති කරගන්න ,සමේ තෙතමනය ආරක්ශා කරගනිමින් සමේ තරුණභව රැකගන්න බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් .මේ නිශ්පාදනය ඕනම සමකට භාවිතා කරන්න පුලුවන් වගේම කාන්තා පිරිමි දෙගොල්ලටම භාවිතා කරන්නත් පුලුවන් ..💚.මේ නිශ්පාදනය සමග අපෙ නයිට්ක්‍රීම් එක පාවිච්චි කරනවා නම් රිසාල්ට් තවත් වැඩි කරගන්න පුලුවන් .අපේ නයිට්ක්‍රීම් එක ගන්න කෙල්ලො කොල්ලො ටික අනිවාර්යයෙන්ම අපේ ෆේස්වොශ් එකත් අරන්ම බලන්නකෝ 💚😍.
මේ නිශ්පාදන දෙකම පොඩි ස්ටොක් එකක් එන්නේ.ඉතින් අපි මේක කලින් ඕඩර් කරන අයට විතරයි ගන්න පුලුවන් වෙන්නෙ.මොකද ෆේස්වොශ් මුලින්ම 20 යි එන්නෙ.
ඔයාට නයිට්ක්‍රීම් එකත් එක්ක මේ නිශ්පාදනය ඩිලිවරි සම්පූර්ණයෙන්ම නොමිලේ ගන්න පුලුවන් .
ඒ වගේම ටික දවසක් ඉවසන් ඉන්නත් වෙනවා නිශ්පාදන එනකන්.😊.
ඔන්න එහෙනම් මේ offer එක ගන්න කැමති අය ඉක්මනින්ම ඉවර වෙන්න කලින් ඔයාගෙ ඕඩර් එක දාගන්න.
මේ OFFERS දෙන එක අපි මේ සතියෙන් නවත්වනවා.දැන් ගොඩාක් OFFERS දුන්නා අපි.ඔයාලට අවස්ථාව දුන්නා ලොකු වාසි ගොඩාක් එක්ක නිශ්පාදන මිලදී ගන්න.එහෙනම් මේ චාන්ස් එකත් මග හැරගන්න එපා.ඉක්මන් කරන්න 💚💚
ඇණවුම් කිරීම සදහා Whatsapp :0750752677 සම්බන්ධ වන්න.
21/08/2026
ඔන්න රිසාල්ට් .කැරට් පවුඩර් ,බීට් රූට් පවුඩර් ජූස් හදලා මාස 2 විතර බොනවා ,හැමදාම අපේ විටමින් C බොඩිලෝශන් එක ගානවා.දැන් ලස්සන කලර් එකක් ඇවිත් .💚😍.ඒ පාට ඇත්තටම ලස්සනයි නේද ?ලස්සන කහ පාටක් .
මේ පැහැය 100% නිරෝගී කියලා අපිට වගකීමෙන් කියන්න පුලුවන් .💚.කැරට් සහ බීට් රූට් වල අඩංගු සම පැහැපත් කිරීමේ ස්වභාවික සංඝටක සහ අපේ විටමින් සී බොඩිලෝශන් එකේ අඩංගු විටමින් සී මගින් සමේ පැහැය ක්‍රමක් ක්‍රමයෙන් ලස්සන පැහැයකට හරවනවා .
ඉතින් ඔයාටත් ස්වභාවිකව ලස්සන පැහැපත් සමක් ලබාගන්න අවශ්‍ය නම් බය නැතුව අපේ නිශ්පාදන සමග එකතු වෙන්න .
නිශ්පාදන ඇණවුම් කිරීම සදහා Whatsapp :0750752677 සම්බන්ධ වන්න.
20/08/2026
තාම මේ OFFER එක තියනවා.මිස් කරගන්න නම් එපා.Vitamin C Toner එක නොමිලේ ලැබෙන්නෙ 😍😍.අද විතරයි හොදේ 😁💚.
ඕඩර් එක දාගන්න ඉක්මනින්ම අපිට මැසේජ් එකක් දාන්න
Whatsapp :0750752677
20/08/2026
හැමදාම තරුණව ඉන්න The Organic Beauty CARROTS POWDER වලින් "RETINOL JUICE" 🥕🍊
රෙටිනෝල් කියන්නේ මොකක්ද?
රෙටිනෝල් = Vitamin A වල ස්වභාවික ස්වරූපයක්.
සමේ සෛල අලුත් කරනවා, රැලි අඩු කරනවා, සම තරුණ තබාගන්න
Dermatologists ලා වැඩියෙන්ම recommend කරන ingredient එක.
The Organic Beauty Carrots Powder වලින් සමට ලැබෙන වාසි 5ක්
1. **Collagen Boost** → රැලි + සිහින් රේඛා අඩු කරයි. සම තද වෙනවා
2. **සම පැහැපත් කරයි** → ලප කැළැල්, අව්වට පිලිස්සුනු තැන් අඩු කරයි
3. **සමේ Texture හොඳ කරයි** → Pores පොඩි කරයි. සම සිනිඳුයි
4. **කුරුලෑ වලට ගුණයි** → Anti-inflammatory නිසා ඉදිමුම් අඩු කරයි
5. **සම ආරක්ෂා කරයි** → Antioxidants නිසා වයසට යාම පරක්කු කරයි
Retinol Juice එකෙන් ඔබට
🥕 **Carrots Powder** - Natural Retinol + Beta Carotene
🍊 **දොඩම්** - Vitamin C + Collagen නිෂ්පාදනය
🍯 **මී පැණි** - සමට තෙතමනය + Healing
🌿 **කහ** - ඉදිමුම් + කුරුලෑ අඩු කරයි
= ඇස් + සම දෙකටම Double Care එකක්!
ගෙදරදීම විනාඩි 2න් හදන විදිහ** 👇
**අවශ්‍ය ද්‍රව්‍ය:**
1. The Organic Beauty Carrots Powder - තේ හැඳි 1ක්
2. දොඩම් යුෂ - කෝප්ප 1/2
3. මී පැණි - තේ හැඳි 1ක්
4. කහ කුඩු - පිංචක්
5. උණුසුම් වතුර - කෝප්ප 1/2
හදන පිළිවෙල.
1. වීදුරුවකට Carrots Powder + උණුසුම් වතුර දාන්න
2. හොඳට කලවම් කරන්න
3. දොඩම් යුෂ + මී පැණි + කහ එකතු කරන්න
4. උදේ හිස් බඩට දවසට 1 වීදුරුවක් බොන්න
Pro Tip: පොල්තෙල් බිංදු 2-3ක් දැම්මොත් විටමින් A ශරීරයට උරාගැනීම 3 ගුණයක් වැඩි වෙනවා.
# # # # **The Organic Beauty Carrots Powder - 50g Pack**
| Preservative නැති | ගෙදරදීම පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට අපෙන් මිලදී ගන්න පුලුවන් .
දැන් Order කරන්න 📲 Whatsapp: 0750752677
Islandwide Delivery 🚚
"Beauty starts from within" - අදම පටන් ගන්න ✨
මේ Recipe එක Save කරලා යාළුවෙකුටත් Tag කරන්න 👇
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy