ASERA

ASERA

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ASERA, Beauty, cosmetic & personal care, Kandy.

ASERA | Authentic Luxury Skincare
Elevate your routine with skincare that speaks elegance.
🌿 100% authentic, dermatologist-loved brands.
🖤 Curated for timeless beauty and radiant skin.
🧴 Premium products for radiant, healthy skin.

27/08/2026

Something new.. Arriving 🔜🔜

074 236 2177

26/08/2026

Limited stock arriving. Reserve yours before it's gone.

074 236 2177

23/08/2026

The Ordinary ලංකාවේ මාෆියාව 🧐(The Ordinary විතරක් නෙවේ, ලෝක ප්‍රසිද්ධ ගොඩාක් brands උත් ඇතුලුව)

ලංකාවේ සමහර Page වල The Ordinary සීරම් දෙන ගණන් දැක්කම සිරාවටම හිනා වෙන්නේ කොහෙන්ද කියලා හිතෙනවා. රුපියල් 2000ට, 2500ට The Ordinary original දෙන්න, මූණ බලාගෙන පින් සිද්ධවෙන්න බිස්නස් කරන අයද කොහෙදෝ ඉන්නේ.

​පොඩ්ඩක් මොළේ පාවිච්චි කරන්න.

​Official Price එක: The Ordinary කියන්නේ DECIEM Company එකෙන් හදන Brand එකක්. Canada/UK/USA වලත් සාමාන්‍යයෙන් ඔරිජිනල් සීරම් එකක් $8 – $15 අතර වෙනවා.

​ලංකාවට එද්දී වියදම: Dollar rate එක, International shipping, Custom duty, clearance සහ Seller ගේ Profit එක එකතු වුණාම ලංකාවේදී ඔරිජිනල් The Ordinary එකක් රුපියල් 4,500 – 6,000 අතර නියමිත පරාසයක තියෙන්න ඕනේ.

​එතකොට 2000ට දෙන්නේ මොනවාද? AliExpress, Taobao, 1688 වගේ Chinese Wholesale sites වල The Ordinary Refilling/Fake බෝතල් විකුණන්න තියෙනවා $0.50 - $1.00 (රුපියල් 300 - 500) අතර ගණන් වලට. අන්න ඒ China වල හදන, මොනවා අඩංගුද කියලවත් නොදන්න "සීනි වතුර/ගම් වතුර" බෝතල් ටික ගෙනැල්ලා තමයි මෙහෙ එක එක page වලින් "100% Original Sale" කියලා ඔයාලට දෙන්නේ.

ඉතින් හැමවෙලේම billing proof එකක් බලල මිලදි ගන්න.

-Copied & Edited-

16/08/2026

You deserve the best 🥰. Thank you everyone for your support and love 💕

12/08/2026

Skin එක bright කරගන්න, Tone up කරගන්න, ඔයාගේ skincare routine එකේ තියෙන්නම ඔනි products ටිකක්.

ඔයගේ මුහුණේ තැම්පත් වේලා තියෙන මැරුණු සම ඉවත් කරමින්, ඇස් වටා තියෙන අදුරු බව නැතිකරමින්, සමේ පැහැය වැඩිකරගනීමට මේ මගින් පුලුවන් වෙනවා.

ඔරිජිනල් products ASERA වෙතින් මිලදී ගන්න පුලුවන්.

074 236 2177
www.asera.lk

Photos from ASERA's post 07/08/2026

𝐀𝐫𝐞𝐧𝐜𝐢𝐚 𝐕𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐁𝐨𝐨𝐬𝐭𝐞𝐫 𝐒𝐡𝐨𝐭.

📌මුහුණ පැහැය වැඩි කරගන්න (even skin tone),
📌පිම්පල්ස් වලින් ඇති උන අදුරු ලප කැලල් නැති කරගන්නත්(dark sposts)
📌මුහුනේ අදුරු මෙය භාවිතා කල හැකියි. (Helps visibly improve dullness)
📌අත් යට අදුරුබව නැති කරගන්න (dark armpits)

🔆Bonus Tip
විශේෂයෙන්ම ඇස් යට, ඇස් වල අදුරු බව නැති කරගන්නත් මෙය භාවිතා කරන්න පුලුවන්. (For dark circles)

Vitamin C,
Niacinamide
Glutathion & vitamin E
Panthenol

අන්තරගත වේ.

074 236 2177
www.asera.lk

Photos from ASERA's post 02/08/2026

කොච්චර හොද skincare routine එකක් follow කලත්,

🚫සම කලුවෙලාද❓
🚫සම රැලිවැටිලද❓
🚫එහෙමත් නැත්නම් සම තිබ්බටත් වඩා මලානික වෙලා අදුරු වෙලා ගිහින්ද ❓

එහෙම වෙන්න හේතුව ඔයාලා දන්නවද⁉️

🔆හේතුව තමා හිරු කිරණින් සම ආරක්ෂා නොකිරීම.🔆

⚠️පිග්මන්ටේෂන්, මෙලෙස්මා තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමටත්,
⚠️සම රැලි වැටීම, සමේ වියලි බව පාලනයට,
⚠️නිසි වයස එළබීමටත් පෙරම පරිණත සමක් (matured skin) පෙන්නුම් කිරීම වලක්වා ගැනීමට,

හිරු කිරණින් සම ආරක්ෂා කිරීමට අප නිසි පරිදි suncream එකක් භාවිතා කලයුතු වෙනවා.🌞☀️

ඒ නිසා අනිවාර්යයෙන්ම හිරු කිරණින් ☀️ සම ආරක්ෂා කරගන්න.

සමට ගැලපෙන suncream එක තෝරාගන්න 074 236 2177 සම්බන්ධ වෙන්න.

www.asera.lk

Photos from ASERA's post 31/07/2026

ඔයාලත් pimples නිසා හිත් කනස්සල්ලෙන් ඉන්නවා නම්, මේ products පාවිච්චි කරලා බලන්න. හැබැයි skin type එකට හරියන එකම පාවිච්චි කරන්න ඔනි.

Photos from ASERA's post 25/07/2026

AddOns To Your Beauty Bucket..

✨ Healthy skin starts with the right skincare routine. ✨

Discover authentic, dermatologist-trusted skincare that helps you achieve smoother, healthier, and more radiant skin every day.

Whether you’re targeting post-acne marks, uneven texture, sensitive skin, redness, or dryness, we’ve got the perfect solution for your skincare journey. 💙🤎

🌿 100% Original Products
✨ Trusted International Brands
🚚 Islandwide Delivery
📦 Limited Stocks Available

Don’t wait to give your skin the care it deserves.

📞 074 236 2177
🌐 www.asera.lk

ASERA – The Ultimate Beauty Care Store

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Kandy
20000