Aika Kandy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aika Kandy, Health/Beauty, Kandy.
27/08/2026
AIKA's Sunscreen Manufacturing Workshop ☀️
අව් රශ්මියෙන් සම ආරක්ෂා කරන Sunscreen නිෂ්පාදන සකස් කිරීමට ඉගෙනගෙන, ඔබේ දැනුම හා කුසලතාව නව ව්‍යාපාරික අවස්ථාවක් බවට පත් කරගන්න!
Sunscreen Manufacturing ක්ෂේත්‍රය පිළිබඳ ඔබේ දැනුම සහ ප්‍රායෝගික කුසලතා වර්ධනය කරගැනීමට මෙම පුහුණුව ඔබට කදිම අවස්ථාවකි.
• ඔබ වෙනුවෙන් නව කුසලතාවක්
• ඔබේම ව්‍යාපාරයක් සඳහා නව අවස්ථාවක්
• ඔබේ අනාගතය වෙනුවෙන් නව ආරම්භයක්!
ලියාපදිංචි වීමට 0777873104
අදම ලියාපදිංචි වී ඔබේ Sunscreen නිෂ්පාදන ව්‍යාපාරික ගමන ආරම්භ කරන්න!
27/08/2026
Cordial, Nectar & Ready to Serve (RTS) Drinks Preparation Workshop 🥭🍍
රැකියාවට අමතර ආදායමක් හෝ ඔබේම සාර්ථක බීම නිෂ්පාදන ව්‍යාපාරයක් ගොඩනඟන්න කැමතිද?
මෙය ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Masterclass එකකි.
ගෘහස්ථ මට්ටමේ සිට වාණිජ මට්ටම දක්වා නිෂ්පාදනය කිරීමේ සියලුම රහස් එකම වැඩමුළුවකින් ඉගෙන ගන්න.
📚 ඔබ ඉගෙන ගන්නා දේ:
✅ Cordial, Nectar & RTS Drinks නිෂ්පාදනය
✅ Flavor Balancing & Color Stability
✅ Fruit Pulp නිවැරදිව සමබර කිරීම
✅ Premium Thick Crush Formulations
✅ නෙල්ලි Crush නිෂ්පාදනය
✅ ස්වාභාවික කල් තබා ගැනීමේ ක්‍රම
✅ බෝතල් කිරීම, ඇසුරුම් කිරීම හා ගුණාත්මකභාවය පවත්වා ගැනීම
✅ වියදම් ගණනය කිරීම හා නිවැරදි මිල නියම කිරීම
✅ ලාභදායී බීම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ මාර්ගෝපදේශය
මීට අමතරව ඔබට,
✔ Standardized Formulas
✔ පිළිගත් සහතිකයක් ලැබේ
✨ ඔබේම Brand එකක් නිර්මාණය කර වෙළඳපොළට විශ්වාසයෙන් පිවිසෙන්න.
🔥 ආසන සීමිතයි
ලියාපදිංචි වීමට 0777873104
🌿 AIKA – ශ්‍රී ලංකා TVEC ලියාපදිංචි ආයතනයක් 🌿
ලියාපදිංචි අංකය: P01/1297
Asian Institute of Kerala Ayurveda
🎓 ඖෂධීය රූපලාවණ්‍ය නිෂ්පාදන නිෂ්පාදන පාඨමාලාව
ඖෂධීය හා ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් රූපලාවණ්‍ය නිෂ්පාදන නිෂ්පාදනය පිළිබඳ වෘත්තීය දැනුම ලබාගෙන, පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් TVEC සහතිකයක් ලබාගන්න.
📚 පාඨමාලාවේදී ඔබ ඉගෙන ගන්නා කරුණු:
🔸 නිෂ්පාදන සූත්‍රගත කිරීම හා සංයෝජනය
🔸 අමුද්‍රව්‍ය පිළිබඳ දැනුම
🔸 නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටි
🔸 අලෙවිකරණ ක්‍රමවේද හා ව්‍යාපාරික දැනුම
🔸 ඖෂධීය රූපලාවණ්‍ය නිෂ්පාදන නිෂ්පාදනය පිළිබඳ ප්‍රායෝගික දැනුම
👩⚕️ සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් විසින් දේශන පවත්වනු ලැබේ.
🎓 සහතික ප්‍රදානෝත්සවය BMICH හිදී පැවැත්වේ.
✨ ඖෂධීය රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඔබේ දැනුම හා වෘත්තීය හැකියාවන් වර්ධනය කරගැනීමට මෙය ඔබට ලැබෙන වටිනා අවස්ථාවකි.
🌿 අදම ලියාපදිංචි වී ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
076 703 4813
20/08/2026
රූපලාවන්‍ය නිෂ්පාදන සෑදීමේ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Ayurvedic Cosmetic Products Manufacturing)
AIKA ආයතනයෙන් මෙවර උත්සව සමයට සමගාමීව ඔබට ලැබෙන විශේෂ අවස්ථාවක්! ඔබේ ජීවිතය වෙනස් කරගන්න. Herbal Cosmetic Industry එකේ සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස ඔබේ ගමන අදම ආරම්භ කරන්න.
සම්බන්ධ වන්නේ කෙසේද?
1️⃣ Herbal Cosmetic Products Manufacturing Diploma පාඨමාලාවට ලියාපදිංචි වන්න.
2️⃣ ප්‍රමුඛ 100 දෙනා අතරට පිවිසෙන්න.
මෙම පාඨමාලාවට එක්විය යුතු හේතු:
✅ පරිසර හිතකාමී (Eco-friendly), Organic සහ Trendy Herbal Cosmetics නිෂ්පාදනය කිරීමට ඉගෙනීම.
✅ පළපුරුදු, සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් (Qualified Ayurveda Doctors) විසින් දේශන පැවැත්වීම.
✅ 120 කට අධික Advanced Herbal Formulations.
✅ ඔබේම ලාභදායී Cosmetic Brand එකක් ආරම්භ කිරීමට අවශ්‍ය සම්පූර්ණ මගපෙන්වීම.
✅ Herbal Cosmetic Industry එකට අවශ්‍ය රැකියා සුදුසුකම් (Job-ready) සපුරා ගැනීම.
පාඨමාලා අන්තර්ගතය (Course Contents):
New Trending Formulas
1. Anti acne neem soap
2. Manjistha soap
3. Skin glowing licorice soap
4. Goat milk soap
5. Soap base
6. Cream base
7. Papaya Lemon cream
8. Pimple cream
9. Anti-aging cream
10. Anti-pigmentation cream
11. Fairness cream
12. Anti tan cream
13. Dry and sensitive moisturizing cream,
14. Tomatine face cream
15. Skin brightening cream
16. Pimple mask
17. brightening skin mask
18. Deep clean charcoal mask
19. Detoxifying mask
20. Sensitive skin mask
21. Glowing skin mask
22. Anti-aging mask
23. Dull skin mask
24. Anti-oxidant mask
25. soothing mask
26. Exfoliating mask.
27. Scrub base
28. Papaya lemon scrub
29. Kesar Chandan scrub
30. Salt scrub
31. Body polishing scrub
32. Coffee almond scrub
33. Chocolate scrub
34. Grapeseed oil scrub
35. Anti-aging scrub
36. Pimple scrub
37. Charcoal scrub
38. Brown sugar scrub
39. Lemongrass scrub
40. Fairness scrub.
41. Anti acne face wash
42. Glowing face wash
43. Fairness face wash
44. Aloe vera face wash
45. Lavender face wash
46. Carrot face wash
47. Saffron face wash48. Water base serum
49. oil base serum
50. Goat milk serum
51. Vitamin C serum
52. Anti acne serum
53. Anti-wrinkle serum
54. Anti-aging toner
55. Anti acne toner
56. Rose saffron toner
57. Skin brightening toner
58. Skin refreshing toner
59. Plain gel
60. Thin gel
61. Thick gel
62. Aloe Gel 99%
63. Aloe Gel 97%
64. Cucumber gel
65. Honey gel
66. Anti-aging gel
67. Anti-acne gel
68. Fairness gel
69. Papaya gel
70. Neem gel
71. cleansing gel
72. Rose gel
73. Anti-wrinkle gel
74. Facial hair removal oil
75. Moisturizing body butter
76. Body lotion base
77. Milk lotion
78. Shea butter body lotion
79. Rose almond body lotion
80. Aloe vera cucumber body lotion
81. Kokum butter body lotion
82. green tea body lotion
83. Saffron sandalwood body lotion
84. Wild argan body lotion
85. Berries body lotion
86. Jasmine mint body lotion
87. Chocolate vanilla body lotion
88. Coffee body lotion
89. Brightening body lotion
90. Stretch mark removing cream/oil
91. Kajal
92. Eye pads
93. Under eye mask
94. under eye cream
95. Mouth wash
96. Tooth powder
97. Lip balm
98. Herbal lipstick
99. Lip gloss
100. Hair oil
101. All in 1 hair oil
102. Anti-dandruff Shampoo
103. Anti-hair fall shampoo
104. Hair Conditioner
105. Hair pack
106. Sun screen cream
107. Sun screen lotion
108. Sun screen gel
109. Foot scrub
110. Foot care balm/cream
111. Baby cream
112. Baby lotion
113. Baby shampoo
114. Baby oil
115. Baby massage oil
116. Baby talcum powder
117. Diaper rash balm
118. Natural Henna preparation
119. Nail henna prepration
120. Henna after care products
කා සඳහාද?
🔹 පාසල් හැර ගිය සිසුන්/ සිසුවියන්
🔹 ගෘහණියන්
🔹 ව්‍යාපාරිකයින්
🔹 Herbal Beauty ක්ෂේත්‍රයට ඇලුම් කරන ඕනෑම අයෙකුට
විශේෂත්වයන්:
🎓 BMICH හිදී පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවය (Convocation).
🎓 රජයේ විශ්වවිද්‍යාලවලින් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් විසින් මෙහෙයවීම.
🎓 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් සහතික පත්‍රයක්.
🎉 Special Offer 🎉
මෙම මාසයේ ලියාපදිංචි වුවහොත් 25% OFF! ආසන සීමිත බැවින් ඉක්මනින් ඔබේ අසුන වෙන්කරගන්න.
⏳ කාලය: මාස 3
🗣️ මාධ්‍යය: සිංහල | දෙමළ | English
වැඩි විස්තර සඳහා:
📞 Call / WhatsApp: 0767034813
ඔබේ ව්‍යාපාරික සිහිනය සැබෑ කරගන්න, අදම ලියාපදිංචි වන්න!
රූපලාවන්‍ය නිෂ්පාදන සෑදීමේ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Ayurvedic Cosmetic Products Manufacturing)
AIKA ආයතනයෙන් මෙවර උත්සව සමයට සමගාමීව ඔබට ලැබෙන විශේෂ අවස්ථාවක්! ඔබේ ජීවිතය වෙනස් කරගන්න. Herbal Cosmetic Industry එකේ සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස ඔබේ ගමන අදම ආරම්භ කරන්න.
සම්බන්ධ වන්නේ කෙසේද?
1️⃣ Herbal Cosmetic Products Manufacturing Diploma පාඨමාලාවට ලියාපදිංචි වන්න.
2️⃣ ප්‍රමුඛ 100 දෙනා අතරට පිවිසෙන්න.
මෙම පාඨමාලාවට එක්විය යුතු හේතු:
✅ පරිසර හිතකාමී (Eco-friendly), Organic සහ Trendy Herbal Cosmetics නිෂ්පාදනය කිරීමට ඉගෙනීම.
✅ පළපුරුදු, සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් (Qualified Ayurveda Doctors) විසින් දේශන පැවැත්වීම.
✅ 120 කට අධික Advanced Herbal Formulations.
✅ ඔබේම ලාභදායී Cosmetic Brand එකක් ආරම්භ කිරීමට අවශ්‍ය සම්පූර්ණ මගපෙන්වීම.
✅ Herbal Cosmetic Industry එකට අවශ්‍ය රැකියා සුදුසුකම් (Job-ready) සපුරා ගැනීම.
පාඨමාලා අන්තර්ගතය (Course Contents):
New Trending Formulas
1. Anti acne neem soap
2. Manjistha soap
3. Skin glowing licorice soap
4. Goat milk soap
5. Soap base
6. Cream base
7. Papaya Lemon cream
8. Pimple cream
9. Anti-aging cream
10. Anti-pigmentation cream
11. Fairness cream
12. Anti tan cream
13. Dry and sensitive moisturizing cream,
14. Tomatine face cream
15. Skin brightening cream
16. Pimple mask
17. brightening skin mask
18. Deep clean charcoal mask
19. Detoxifying mask
20. Sensitive skin mask
21. Glowing skin mask
22. Anti-aging mask
23. Dull skin mask
24. Anti-oxidant mask
25. soothing mask
26. Exfoliating mask.
27. Scrub base
28. Papaya lemon scrub
29. Kesar Chandan scrub
30. Salt scrub
31. Body polishing scrub
32. Coffee almond scrub
33. Chocolate scrub
34. Grapeseed oil scrub
35. Anti-aging scrub
36. Pimple scrub
37. Charcoal scrub
38. Brown sugar scrub
39. Lemongrass scrub
40. Fairness scrub.
41. Anti acne face wash
42. Glowing face wash
43. Fairness face wash
44. Aloe vera face wash
45. Lavender face wash
46. Carrot face wash
47. Saffron face wash48. Water base serum
49. oil base serum
50. Goat milk serum
51. Vitamin C serum
52. Anti acne serum
53. Anti-wrinkle serum
54. Anti-aging toner
55. Anti acne toner
56. Rose saffron toner
57. Skin brightening toner
58. Skin refreshing toner
59. Plain gel
60. Thin gel
61. Thick gel
62. Aloe Gel 99%
63. Aloe Gel 97%
64. Cucumber gel
65. Honey gel
66. Anti-aging gel
67. Anti-acne gel
68. Fairness gel
69. Papaya gel
70. Neem gel
71. cleansing gel
72. Rose gel
73. Anti-wrinkle gel
74. Facial hair removal oil
75. Moisturizing body butter
76. Body lotion base
77. Milk lotion
78. Shea butter body lotion
79. Rose almond body lotion
80. Aloe vera cucumber body lotion
81. Kokum butter body lotion
82. green tea body lotion
83. Saffron sandalwood body lotion
84. Wild argan body lotion
85. Berries body lotion
86. Jasmine mint body lotion
87. Chocolate vanilla body lotion
88. Coffee body lotion
89. Brightening body lotion
90. Stretch mark removing cream/oil
91. Kajal
92. Eye pads
93. Under eye mask
94. under eye cream
95. Mouth wash
96. Tooth powder
97. Lip balm
98. Herbal lipstick
99. Lip gloss
100. Hair oil
101. All in 1 hair oil
102. Anti-dandruff Shampoo
103. Anti-hair fall shampoo
104. Hair Conditioner
105. Hair pack
106. Sun screen cream
107. Sun screen lotion
108. Sun screen gel
109. Foot scrub
110. Foot care balm/cream
111. Baby cream
112. Baby lotion
113. Baby shampoo
114. Baby oil
115. Baby massage oil
116. Baby talcum powder
117. Diaper rash balm
118. Natural Henna preparation
119. Nail henna prepration
120. Henna after care products
කා සඳහාද?
🔹 පාසල් හැර ගිය සිසුන්/ සිසුවියන්
🔹 ගෘහණියන්
🔹 ව්‍යාපාරිකයින්
🔹 Herbal Beauty ක්ෂේත්‍රයට ඇලුම් කරන ඕනෑම අයෙකුට
විශේෂත්වයන්:
🎓 BMICH හිදී පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවය (Convocation).
🎓 රජයේ විශ්වවිද්‍යාලවලින් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන් විසින් මෙහෙයවීම.
🎓 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් සහතික පත්‍රයක්.
🎉 Special Offer 🎉
මෙම මාසයේ ලියාපදිංචි වුවහොත් 25% OFF! ආසන සීමිත බැවින් ඉක්මනින් ඔබේ අසුන වෙන්කරගන්න.
⏳ කාලය: මාස 3
🗣️ මාධ්‍යය: සිංහල | දෙමළ | English
වැඩි විස්තර සඳහා:
📞 Call / WhatsApp: 0767034813
ඔබේ ව්‍යාපාරික සිහිනය සැබෑ කරගන්න, අදම ලියාපදිංචි වන්න!
20/08/2026
🌟 FOOD BUSINESS GUIDANCE WORKSHOP
From Farm to Food City 🌟
🍯 ඔබගේ Home-made Food Products Supermarket Shelf එකට ගෙන යාමට සූදානම්ද?
නිෂ්පාදනය හොඳ වුණාට පමණක් සාර්ථක වෙන්න බෑ!
නිවැරදි Business Strategies, Branding, Packaging, Pricing සහ Marketing දැනුම තිබුණොත් තමයි ඔබේ නිෂ්පාදනයට වෙළඳපොළේ ජයගන්න පුලුවන් වෙන්නේ💯
🎓 මෙම දින 4ක Online Workshop එකෙන් ඔබ ඉගෙන ගන්නා දේ:
✅ Marketing Concepts & Customer Value
✅ New Product Development
✅ Business Registration & Business Structure
✅ Food Product Quality Certifications
✅ Packaging & Labeling
✅ Brand Building
✅ Pricing Strategies
✅ Marketing & Promotional Methods
💻 Zoom හරහා
🗣️ සිංහල මාධ්‍යයෙන්
🛑 මෙය සුදුසු වන්නේ කවුරුන් සදහා ද?
✨ Home-based Food Manufacturers
✨ Small-scale Food Business Owners
✨ Food Entrepreneurs
✨ ආහාර නිෂ්පාදන ව්‍යාපාරය පිළිබඳ කැමත්තක් ඇති ඕනෑම අයෙක්ට
ඔබේ ආහාර ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යාමට මෙය ඔබට මග පෙන්වන වටිනා අවස්ථාවක්!
මග හැරගන්න එපා ❌
⚠️ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බදවා ගැනේ
📞 අදම ලියාපදිංචි වන්න
0777873104
19/08/2026
☘️ විජලන තාක්ෂණය (Dehydration Technology)
Vegetables, Fruits වලට අමතරව flowers, ayurvedic herbs ද ඇතුළත් වේ.
🛑 ඔබ ඉගෙන ගන්නේ,
✨එළවළු විජලනය
✨පලතුරු විජලනය
✨ඖෂධීය මල් වර්ග විජලනය
✨Ayurvedic Herbals විජලනය
✨පෙර සැකසුම් හා පසු සැකසුම්
✨කල් තබා ගැනීමේ ක්‍රම
✨Packaging සහ Labeling
✨ව්‍යාපාර ලියාපදිංචි මාර්ගෝපදේශනය
✨ අගය එකතු කල පලතුරු ජුජුබ්ස්
🛑 ඇයි ඔබ AIKA තෝරා ගත යුත්තේ?
✨ ක්ෂේත්‍රයේ ප්‍රවීණ උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබයි
✨ pdf notes සහ lecture recordings ලබා දේ
✨පිළිගත් වටිනා සහතිකයක් හිමිවේ
🛑 ඇයි ඔබ මෙම වැඩමුළුවට සහභාගි විය යුත්තේ?
✨ වියළි පළතුරු, herbal teas, spices වැනි නිෂ්පාදන නිෂ්පාදනය කර ව්‍යාපාරයක් ආරම්භ කළ හැක.
✨ අතිරික්ත පළතුරු හා එළවළු නාස්ති නොවී දිගුකාලීනව භාවිතා කළ හැකි නිෂ්පාදන බවට පත් කළ හැක
✨ දේශීය හා විදේශීය වෙළඳපොළ සඳහා නිෂ්පාදන සැපයීමෙන් ආදායම ඉහළ නංවා ගත හැක
✨ Cosmetics, aromatherapy, resin arts වැනි ක්ෂේත්‍රවලට භාවිතා කළ හැක
✨ කුඩා ආයෝජනයකින් home-based business එකක් ආරම්භ කළ හැක.
🛑Zoom හරහා සිංහල මාධ්‍යයෙන් පවත්වයි
🔥 ආසන සීමිතයි
අදම ලියාපදිංචි වන්න 0777873104
AIKA හි නවතම පාඨමාලාව
HEALTHY FOOD MANUFACTURING & BUSINESS MASTERY
සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය ඉගෙනගෙන, ඔබේම Healthy Food Brand එකක් ගොඩනඟන්න!
සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසීමට හෝ ඔබේම Healthy Food Business එකක් ආරම්භ කිරීමට ඔබත් කැමතිද?
AIKA විසින් හඳුන්වා දෙන මෙම පුළුල් පාඨමාලාව මඟින් නිෂ්පාදන සැකසීමේ සිට Brand එකක් ගොඩනැගීම, Marketing සහ ව්‍යාපාරය වර්ධනය කිරීම දක්වා අවශ්‍ය දැනුම ලබාගත හැක.
පාඨමාලාවේදී ඉගෙනගන්නා දේ
Healthy Food Products & Formulations 100+
• Herbal Teas සහ Healthy Herbal Beverages
• Herbal Malt නිෂ්පාදන
• Nutrition Bars සහ Healthy Snacks
• Healthy Cookies & Biscuits
• Herbal & Fruit Yogurt
• Kefir සහ Healthy Kefir Drinks
• Herbal & Functional Ice Cream
• Honey Value-Added Products
• Jams, Syrups සහ Fruit Products
• Traditional Rice & Grain Value-Added Products
• Multigrain, Millet & Herbal Porridge Mixes
• Protein & Nutritional Health Mixes
• Herbal Nutrition Powders
• Herbal Gummies, Jellies & Candies
• Herbal Lozenges
• Healthy Soup & Seed Mixes
• සහ තවත් ජනප්‍රිය Healthy Food නිෂ්පාදන රැසක්
HEALTHY FOOD BUSINESS MASTERY
නිෂ්පාදනය පමණක් නොව, ලාභදායී ව්‍යාපාරයක් ගොඩනඟන ආකාරයත් ඉගෙනගන්න.
✓ වෙළඳපොළේ ලාභදායී අවස්ථා හඳුනාගැනීම
✓ නිෂ්පාදන වියදම් ගණනය කිරීම සහ මිල තීරණය කිරීම
✓ Branding සහ Packaging
✓ Food Labelling Requirements
✓ Food-grade උපකරණ සහ මෙවලම් තෝරාගැනීම
✓ ආහාර නිෂ්පාදන සඳහා අවශ්‍ය Regulatory Requirements
✓ Good Manufacturing Practices (GMP)
✓ Digital Marketing පිළිබඳ මූලික දැනුම
✓ Supermarkets සහ Online Platforms හරහා අලෙවි කිරීම
✓ Business Registration
✓ නිෂ්පාදනය පුළුල් කිරීම
✓ ලාභදායී Healthy Food Business එකක් ගොඩනැගීම
එකම පාඨමාලාවකින්
100+ නිෂ්පාදන + නිෂ්පාදන දැනුම + Branding + Marketing + Business Knowledge
ඔබට නිවසේ සිට ආරම්භ කළ හැකි ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමට, ඔබේම Healthy Food Brand එකක් ආරම්භ කිරීමට හෝ දැනට පවතින ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබාගන්න.
අද ඉගෙනගන්න. හෙට ඔබේම Healthy Food Business එක ගොඩනඟන්න.
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා:
076 703 4813
AIKA Institute
17/08/2026
🌿✨ AIKA වෙතින් ලබාදෙන Herbal HandWash, bodywash, FaceWash නිෂ්පාදන වැඩමුළුව
💧🧼
📌 මෙම වැඩමුළුවෙන් ඔබ ඉගෙන ගන්නා අංග
🔹 සමට හිතකර අනර්ගත්වයෙන් යුත් Hand Wash / Body Wash / Face Wash නිෂ්පාදනය 🧴
- Exotic Lemon Body Wash 🍋
- Jasmine Body Wash 🌸
- Aromatic Body Wash 🌿
- Pearly Body Wash ✨
- Moisturizing Honey & Coconut Body Wash 🍯🥥
🔹 Face wash වර්ග 🌼
- Aloe Vera Face Wash 🍃
- Charcoal Face Wash 🖤
- Orange & Vitamin C Face Wash 🍊
- Chocolate Face Wash 🍫
- Anti-Aging Face Wash 🧖♀️
🔹 වෙළදපොලේ අධික ඉල්ලුමක් ඇති Hand Wash, Body Wash & Face Wash නිෂ්පාදන සඳහා සූත්‍ර 🛁💇♀️
🔹 Base Preparation: Hand Wash, Body Wash & Face Wash 🧴
🔹 කල් තබා ගැනීමේ ක්‍රම ✨
🔹ඇසුරුම් කිරීමේ ක්‍රම 🎁
🔹 නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ දැනුම 👩🔬🧪
🌟 AIKA ආයතනය තෝරාගැනීමට හේතුව? 👇
✅ මෙම ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති ආයුර්වේද වෛද්‍යවරුන් විසින් දේශන පවත්වනු ලැබේ. 👨🏫
✅ පහසු ගෙවීමේ ක්‍රම 💰
✅ Modern Cosmetic Formulas ඉගෙනගන්න 📈
✅ Zoom හරහා ඔබේ ගැටළු නිරාකරණය කිරීම සඳහා සැසි පැවැත්වේ (Doubt Clearing Sessions) 💻
✅ වටිනා සහතිකයක් ද පිරිනමේ. 🎓
📲 ලියාපදිංචි වීමට අමතන්න 👉 0777 873104
මෙම අනගි අවස්ථාව ඔබත් ලබාගන්න 🌟
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy