Salon Shenu
Hair�Beauty�and Bridal�specialist for a make up���
27/08/2026
😮😮 පස්වන වතාවට ආවේ අද දින අපෙන් කෙරටින් පෝෂණ සත්කාරය කරගන්න 😮😮 2023/09/29 මුල්ම වතාවට 😍
2024/04/07 දෙවන වතාවට 😍😍
2024/10/18 තෙවන වතාවට 😍😍😍
2025/12/26 සිව්වන වතාවට 😍😍😍😍
2026/08/26 පස්වන වතාවට 😍😍😍😍😍
දිගටම අපෙන් කෙරටින් පෝෂණ සත්කාර කරගන්න එන නංගි කෙනෙක් ආයෙත් දවසක එන්නම් කියලා අපෙන් සමුඅරගෙන ගියා 🤗🤗
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට
Salon Shenu KANDY 📞 0715413725 📞
fans
26/08/2026
❤️ වලපනේ නංගි කෙනෙක් ආවා අපෙන් Keratin treatment එක කරගන්න ❤️
Natural Hair එකක් තිබුනේ ,කොන්ඩෙ ගොඩක් Dry වෙලා තිබුනේ කොන්ඩෙ අග කොටසත් පැලිලා ,කෙරටින් පෝෂණ සත්කාරය එක්කම Hair Highlight එකක් කරා කොන්ඩෙ ලස්සනට neat එකට තියෙනවා 🥰
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
fans
25/08/2026
🥰 රිකිල්ලගස්කඩ නංගි කෙනෙක් ආවා අපෙන් Keratin Treatment එක කරගන්න 🥰
Natural hair එකක් තිබුනේ,කොන්ඩෙ ටිකක් Frizzy, ඒ වගේම Dry ,කෙරටින් පෝෂණ සත්කාරය කරාට පස්සේ කොන්ඩෙ ලස්සනට Shiny, healthy & Smoothly එකට තියෙනවා ❤️❤️
ඔබත් පැමිණෙන්න අප වෙත කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🙏
Salon Shenu KANDY 0715413725
fans
24/08/2026
🥰 කටුගස්තොට ඉදලා 😮 තෙවන වතාවට 😮 ආවේ අපෙන් Keratin treatment එක කරගන්න 🥰
මුලින්ම 2024/02/01
දෙවන වතාවට 2024/08/05
තෙවන වතාවට 2026/08/24
https://www.facebook.com/share/p/1BrEZRdJXu/
මුලින්ම එනකොට කිව්වේ මොනවා කරත් දික් වෙන්නෙ නැති කොන්ඩයක් තියෙන්නේ කියලා අද එනකොට දෙවන වතාවට ආවාට වඩාත් කොන්ඩෙ දික් වෙලා ,අලුත් ගස් වැවිලා Hair Volume එක වැඩි වෙලා තිබුනේ අද Keratin treatment එක කරාට පස්සෙ කොන්ඩෙ Neat ,Healthy එකට තියෙනවා ❤️❤️
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
23/08/2026
🥰 වරාපිටියේ අක්කා කෙනෙක් ආවා අද් දෙවන වතාවට අපෙන් Keratin treatment එක කරගන්න 🥰
මේ අවුරුද්දේ මුල තමයි මුල්ම වතාවට ආවේ ඒ එනකොට කොන්ඩෙ ගොඩක් Damage වෙලා තිබුනේ ,Keratin treatment එක කරාට පස්සෙ කොන්ඩෙ ගොඩක් දික් වෙලා ,අලුතින් කොන්ඩෙ වැවිලා තිබුනේ 😍 අද Hair Highlight එකක් එක්කම Keratin treatment එක කරා දැන් කොන්ඩෙ ලස්සනට තියෙනවා ☺️☺️
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗
Salon Shenu KANDY 📞 0715412725 📞
23/08/2026
🥰 අනුරගම නංගි කෙනෙක් ආවා අපෙන් Keratin treatment එක කරගන්න 🥰
තුනී කොන්ඩයක් තිබුනේ, කොන්ඩෙ Damage වෙලා තිබුනේ Chemical නිසා කොන්ඩෙ අග කොටස ගොඩක් Damage වෙලා පැලිලා තිබුනේ අපි Keratin treatment එක කරාට පස්සේ කොන්ඩෙ ලස්සනට Healthy එකට තියෙනවා ❤️
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
fans
22/08/2026
🥰 දිගනේ නංගි කෙනෙක් ආවා අපෙන් Keratin treatment එක කරගන්න 🥰
දිග කොන්ඩයක් තිබුනේ ,කොන්ඩෙ ටිකක් තුනී මැද ඉදලා අගට කොන්ඩෙ ටිකක් Dry වෙලා පිපිරිලා තිබුනේ ඒ වගේම ටිකක් Frizzy hair එකක් , Keratin treatment එක කරාට පස්සෙ කොන්ඩේ Neat එකට Healthy එකට තියෙනවා ❤️❤️ maintain කරන්නත් ලෙසි දැන් 😊
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
21/08/2026
🥰 ගම්පොල ඉදලා ආවා අපෙන් Keratin treatment එක කරගන්න 🥰
කොන්ඩෙ ගොඩක් Damage වෙලා තිබුනේ Chemical නිසා , කොන්ඩේ කැඩිලත් ගිහින් අපි කෙරටින් පෝෂණ සත්කාරය කරා එමගින් Damge hair renew වෙනවා වගේම කොන්ඩෙ කැඩිලා යන එකත් පාලනය වෙනවා 😊
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗 fans
Salon Shenu KANDY 📞 0715413725 📞
❤️❤️ HAIR KERATIN TREATMENT ❤️❤️
🥰 Make Your Dream Hair With Us 🥰
😮 30% DISCOUNT For Keratin Treatments 😮
Salon Shenu KANDY 📞 0715413725 📞
🥰 HAIR KERATIN TREATMENT 🥰
Salon Shenu fans
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාර සදහා 30% වට්ටමක්😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
19/08/2026
🥰🥰 නුවර නංගි කෙනෙක් 😮හයවන වතාවට 😮 ආවේ අද Keratin treatment එක කරගන්න 🥰🥰
පස්වන වතාවට 24/08/15 ඒ එනකොට කොන්ඩෙ Bleach කරලා color එකක් දාලා තිබුනේ අද එනකොට ඒ කොන්ඩෙ කපලා අයින් කරලා අලුතින් කොන්ඩෙ ගොඩක් දිගට වැවිලා තිබුනේ ❤️❤️ කෙරටින් පෝෂණ සත්කාරය කරාම කොන්ඩෙ ඉක්මනින් දික් වෙනවා 😊 අද Keratin treatment එක කරාට පස්සෙ කොන්ඩෙ ලස්සනට Neat එකට Smoothly එකට තියෙනවා ❤️❤️
ඔබත් පැමිණෙන්න අපවෙත 🙏🙏
කෙරටින් පෝෂණ සත්කාරය නිවැරදිව සිදුකරගැනීමට 🤗
Salon Shenu KANDY 📞 0715413725 📞
Make Your Dream Hair With Us With Us
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No, 366, Illukmodara, Gurudeniya
Kandy
20189
Opening Hours
| Monday | 07:00 - 22:00 |
| Tuesday | 08:00 - 10:00 |
| Wednesday | 07:00 - 22:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 22:00 |
| Saturday | 07:00 - 22:00 |
| Sunday | 07:00 - 22:00 |