Salon Isha

Salon Isha

Share

ℙ𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕚𝕠𝕟𝕒𝕝 𝕓𝕖𝕒𝕦𝕥𝕚𝕔𝕚𝕒𝕟 𝕊𝕒𝕝𝕠𝕟 𝕚𝕤𝕙𝕒 𝕓𝕪 𝕀𝕤𝕙𝕒 𝕞𝕒𝕕𝕙𝕦𝕨𝕒𝕟𝕥𝕙𝕚

Photos from Salon Isha's post 19/08/2026

සුදු පාටේ තියෙන නිර්මලත්වයත්, සරලත්වයේ තියෙන අලංකාරත්වයත් එකට එක්වුණු සුන්දර Look එකක් 🤍✨
Western White Frock එකට ගැළපෙන ලෙස හැඩගැන්වූ මේ සුන්දරත්වය, සරල නමුත් Luxury touch එකක් එක්ක තවත් ලස්සනයි. ✨🤍

Western bridal shoot

𝔹𝕖𝕒𝕦𝕥𝕚𝕗𝕦𝕝 𝕞𝕠𝕕𝕖𝕝 | Vishu Vihansa |Salon Vishu

ℍ𝕄𝕌 💄 Salon Isha |by| Isha Madhuwanthi
0772037897📞

ℙ𝕙𝕠𝕥𝕠𝕘𝕣𝕒𝕡𝕙𝕪 📷 Inizio Weddings

𝔻𝕣𝕖𝕤𝕤 𝔻𝕖𝕤𝕚𝕘𝕟𝕖𝕣 🥻| Dream dresses

14/08/2026

Eye Makeup කලාවක් නම් මම එහි picasso නොවෙන්න පුළුවන් ඒත් මගෙ eye makeup brush එක අතට ගත්තම මගේ හිතේ තියෙන Art එකෙන් ලස්සන ඇහැක් මවන්න මට පුළුවන් ✨

මගේ eye shadow palette එකේ තියෙන්නෙ එක එක පාට විතරක් නෙමෙයි ඒක මට කලාවක් …❤️

Canvas එකක් මත චිත්‍රයක් අදිනවා වගේ , ඇස් දෙක මත මම මගේම චිත්‍රයක් අදිනවා ………👁️ 🎨

2026.09.13

Skin color liquid makeup
Beautiful customer 🌹

ℍ𝕄𝕌 💄 |Salon Isha| 𝔹𝕪 |Isha Madhuwanthi

📍 Riverside road, palatota, kalutara
📲Call / WhatsApp now
📞0772037897

13/08/2026

✨ ඇස් දෙකේ ලස්සන කියන්නේ Makeup එකේම කතාවක්… ✨

මේ ලස්සන Dressing Look එක තවත් අලංකාර කරන්නේ, Dressing එකේ වර්ණයන්ට ගැළපෙන ලෙස තෝරාගත් Eye Makeup Colours සහ ඒවා ඉතා සියුම්ව Blend කරපු finish එකයි. 🤍✨

ඇස් දෙකට වැඩිපුර බරක් නොදී, ලස්සනට highlight කරමින් soft glamour එකක් සහ elegant finish එකක් ලබාදීම තමයි අපේ විශේෂත්වය. 💫

Dressing එකේ වර්ණ, skin tone එක සහ මුළු look එකම සලකා බලලා තෝරාගත් shades නිසා, Makeup එකත් Dressing එකත් එකට එක්වෙලා සම්පූර්ණයෙන්ම classy & beautiful look එකක් නිර්මාණය වෙනවා. ✨

ලස්සන Dressing එකකට… ඒ ලස්සන තවත් ඉස්මතු කරන Eye Makeup එකක්. 👁️✨

ඔබේ විශේෂ දවසටත් ඔබේ ලස්සනට ගැළපෙන, වෙනස්ම Eye Makeup Look ඕනි නම් අනිවාර්යයෙන් එන්න Salon Isha වෙත 🤍

2026.09.13

Skin color liquid makeup
Beautiful customer 🌹

ℍ𝕄𝕌 💄 |Salon Isha| 𝔹𝕪 |Isha Madhuwanthi

📍 Riverside road, palatota, kalutara
📲Call / WhatsApp now
📞0772037897

06/08/2026

✨ ලස්සන Straight Hair එකක් කියන්නේ කොණ්ඩයේ වෙනසක් විතරක් නෙවෙයි... ඔබේ Confidence එකේ වෙනසක්. ✨

උදේ නැගිටලා කොණ්ඩය පීරන එකත් හරිම ලේසි. Frizz නැති, silky, smooth, soft finish එකක් එක්ක දවසම fresh look එකක්.

හැම කොණ්ඩයකටම එකම treatment එක ගැළපෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ hair condition එක හොඳින් පරීක්ෂා කරලා, ගුණාත්මක products භාවිතා කරමින්, කොණ්ඩයේ නිරෝගී බව ආරක්ෂා කරගෙන දිගු කාලයක් පවතින luxury finish එකක් ලබාදීම තමයි අපේ අරමුණ.

ඔබේ smile එකට තවත් ලස්සනක්, ඔබේ look එකට තවත් class එකක්, ඔබේ confidence එකට තවත් වටිනාකමක් එකතු කරන straight hair experience එකක් සඳහා අදම අප හා සම්බන්ධ වන්න. 🤍

🌿 Healthy Hair
✨ Silky Finish
🤍 Premium Care
💎 Luxury Results

ඔබේ කොණ්ඩයත් එහි හොඳම version එකට පත් කරමු.

2026.08.05

Hair Transformation

✨ Give your hair the perfect transformation ♥️

Salon Isha|by|Isha Madhuwanthi

0772037897 📞Hotline
Watsapp 👉 ☎️- 0772037897

05/08/2026

Beauty isn’t created. It’s simply revealed ✨

“සැබෑ ලස්සන , සැබෑ සුන්දරත්වය කියන දේ හැම ගැහැනියක් තුලම හැමදාම තියෙන දෙයක්.......

Makeup එකකින් වෙන්නෙ ඒක තවත් ලස්සනට මතු කරන එක විතරයි .. 🌿

2026.08.03

Skin color liquid makeup
Beautiful customer 🌹

ℍ𝕄𝕌 💄 |Salon Isha| 𝔹𝕪 |Isha Madhuwanthi

📍 Riverside road, palatota, kalutara
📲Call / WhatsApp now
📞0772037897

02/08/2026

මෙතන තියෙන්නෙ මිනිත්තු කිහිපයක වීඩියෝ එකක් උනාට , ඊට පිටුපස තියෙන්නෙ පැය ගණනක මහන්සියත් එක්ක එක් වුන කැපවීමක්, නිවැරදි තාක්ෂණයක් ✨

Hair Straightening එකක් කියන්නෙ කෙස් ගස සෘජු කිරීමක් පමණක්ම නෙවෙයි....
එය Customer මා ගැන තබන සම්පූර්ණ විශ්වාසයයි 🫡💪🏻

#කලුතර🥰 Straight / Rebonding/ Relaxing නම් එකෙන්ම ඉතින් Salon Isha තමයි ඇවිල්ලම බලන්න ඉතින් , ඒ වෙනස
මාස 6 කට නෙමෙයි , කෙලින්ම අවුරුදු 2කට guaranteed කරලා කොන්ඩ හදන්නෙ 😃💪🏻

2026.07.15

Hair Transformation

✨ Give your hair the perfect transformation ♥️

Salon Isha|by|Isha Madhuwanthi

0772037897 📞Hotline
Watsapp 👉 ☎️- 0772037897

31/07/2026

“ඔසරියක් ඇදි විට කාන්තාවකගේ රූපය විතරක් නෙවෙයි , ඇයගේ ආත්ම ගෞරවයත් තවත් ලස්සන වෙනවා. 🤍

2026.07.30

Skin color liquid makeup
Beautiful customer 🌹

ℍ𝕄𝕌 💄 |Salon Isha| 𝔹𝕪 |Isha Madhuwanthi

📍 Riverside road, palatota, kalutara
📲Call / WhatsApp now
📞0772037897

30/07/2026

“ජපන් බෝනික්කෙක් වගේ ලස්සන, සිනහවෙන් හදවත් හොරකම් කරන සුන්දරියක් එයා. 🌸🤍”

2026.07.30

Skin color liquid makeup
Beautiful customer 🌹

ℍ𝕄𝕌 💄 |Salon Isha| 𝔹𝕪 |Isha Madhuwanthi

📍 Riverside road, palatota, kalutara
📲Call / WhatsApp now
📞0772037897

28/07/2026

මම beautician කෙනෙක් ඒත් මම සාමාන්‍ය මනුස්සයෙක්. සමහර දවස්වල ඇඟට අමාරුයි... ලෙඩ වෙලා ඉන්න දවස් තියෙනවා. ඒත් appointment එකක් book කරපු හැම client කෙනෙක්ම බලාපොරොත්තුවක් අරගෙන එනවා කියලා මම දන්නවා. 🥹❤️

ඒ නිසා සමහර වෙලාවට වේදනාව හංගගෙන, හිනා වෙලා, පැය ගණන් හිටගෙන මගේ වැඩේ කරනවා. මොකද මගේ අතින් ලස්සන වෙලා සතුටින් mirror එක දිහා බලන ඒ එකම මොහොත, මගේ හැම මහන්සියක්ම අමතක කරවනවා. 💪🏻🥰

Beautician කෙනෙක්ගේ අතේ තියෙන්නේ makeup brushes විතරක් නෙවෙයි... ඒ අතේ තියෙන්නේ කෙනෙකුගේ විශ්වාසය, සතුට, සහ ඔවුන්ගේ විශේෂ දවස තවත් ලස්සන කරන වගකීම.🥹

ඒ නිසා... ඇඟට කොච්චර අමාරු වුණත්, හිතට කොච්චර මහන්සි දැනුණත්, මගේ passion එක වෙනුවෙන් මම තවමත් ආදරයෙන් මේ ගමන යනවා. මොකද, කෙනෙකුගේ සිනහව මගේ මහන්සියට ලැබෙන ලස්සනම තෑග්ගයි. 🤍✨

ඉතින් මාව විශ්වාස කරලා හැම විටම මාවම තෝර ගන්න,
මට ආදරය කරන සහ සහයෝගය දෙන හැමෝටම හදවතින්ම ස්තූතියි 🙏🏼🫡 ඉස්සරහටත්
තවත් ආදරයෙන් ,කැපවීමෙන් සහ ගුණාත්මක සේවාවක් ඔබ වෙනුවෙන් ලබා දෙන්න මම පොරොන්දු වෙනවා ❤️ ✨

Beauty is not just my job ….. It’s my
Passion ✨💄🤍 Salon Isha

Want your business to be the top-listed Beauty Salon in Kalutara South?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


River Side Road , Palatota , Kalutara
Kalutara South
12000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00