Deegha Wellness Store

Deegha Wellness Store

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Deegha Wellness Store, Health/Beauty, 426/27, Kadawatha Road, Welipillewa, Ganemulla, Kadawata.

Maha Rishi Hair Oil - මහා ඍෂි කේෂ තෛලය
Siyara Rosemary Hair Oil - සියාරා රෝස්මරි කේෂ තෛලය
Siyara Rosemary Hair & Body Massage Oil - සියාරා රෝස්මරි හිස සහ ශරීර සම්බාහන තෛලය

12/02/2026

Can't sleep?
Stressed all the Time?

10/02/2026

Siyara Rosemary Hair Oil🍃

Experience the power of nature for stronger, healthier hair.
✅Helps promote faster hair growth.

✅Supports quicker beard growth.

✅Enhances the shine and length of your hair.

✅Nourishes and strengthens hair roots.

✅Helps maintain healthy, vibrant hair.

✅Helps reduce hair fall.

✅Visible improvement in hair growth within a short time.

Trusted by both women and men,Made with 100% natural ingredients,Proudly manufactured by Quantum Ceylon Herbs (Pvt) Ltd.

09/02/2026

ඔබත් ඉරුවාරදය (මිග්‍රේන්) නිසා පීඩා විදින අයෙක්ද? නිසි ප්‍රතිකාරයක් තාමත් හමුවුනේ නැද්ද? එහෙනම් මෙන්න නිවැරදිම සහ එකම විසදුම...
මහා ඍෂි කේෂ තෛලය 🍃

වසර 2000කට වැඩි පුරාණ ආයුර්වේද වට්ටෝරුවකට අනුව සැකසෙන අපගේ මහා ඍෂි කේෂ තෛලය නෙළුම්, නිල් අවරිය, පිරිසිදු පොල්තෙල්, කීකිරිඳිය, දෙහි, නෙල්ලී, කළුදුරු , සැවැන්දරා වැනි දේශීය ශාකසාර 42 ක එකතුවකී.

අපගේ වෛද්‍ය උපදෙස් අනුව නිවැරදිව මහා ඍෂි කේෂ තෛලය අඛණ්ඩව මාස 3ක් භාවිතා කීරිමෙන් ඉරුවාරදය (මිග්‍රේන්) නිට්ටාවටම සුව කරගත හැක. ඔබත් අදම භාවිතා කර වෙනස වටහා ගන්න. ඔබගේ ලගම ආයුර්වේද ඔසුසලෙන්, Pharmacy යෙන්, රූපලාවණ්‍ය නිශ්පාදන අලෙවිසැල් වලින්, Saloon වලින් සහ තොග සහ සිල්ලර වෙලදසැල් වලින් මිලදී ගත හැක.

භාවිතා කීරීමේ ක්‍රම සහ භාවිතා කීරීමේදී ඇති වන කුමන හෝ ගැටලුවකදී අපගේ සහය ලබා ගැනීමට 070 70 70 455 යන දුරකථන අංකයට සෑම දිනකම උදේ 8.00 සිට සවස 6.00 දක්වා ඇමතුමක් ලබා දී අවශ්‍ය උපදෙස් ලබාගත හැක.

හිත ලෙඩ කරන හිස ආශ්‍රිත රෝග ගණනාවකට සුවය සමග නීරෝගි සුන්දර කෙස් කළඹක් ලබා ගැනීමට ඔබත් අදම මහා ඍෂි කේෂ තෛලය භාවිතා කරන්න.

07/02/2026

දහස් ගණනක් පාරිබෝගිකයින්ගේ විස්වාසය තහවුරු කල,
මහා සෘෂි කේෂ තෛලය - ඉරුවාරදය ඇතුලු හිසේ රෝග 64 කට සුවය සලසයි.
සියාරා රෝස්මරී කේෂ තෛලය - කේෂ මූලයන් පෝෂණය කරමින් හොඳින් හිසකෙස් වර්දනය කරයි
සියාරා රෝස්මරී මසාජ් ඔයිල් - ශරීරයට සහ හිසට නැවුම් බවක් සමගින් සම සහ කේෂ මූලයන් උද්දීපණය කරයි.
ඔබටත් ලඟම වෙළඳසැලෙන් දැන් මිලදීගත හැක...
සියලු විමසීම් - 071 108 108 7

31/01/2026

පුරාණ ආයුර්වේද වට්ටෝරුවකට අනුව හිස හා හිස කෙස් ආශ්‍රිත රෝගාබාධ 64 කට සුවය සලසන මහා ඍෂි කේෂ තෛලය ඔබත් අදම මිලදී ගන්න...

ඔබට ළඟම වෙලදසැලෙන් දැන් මිලදී ගත හැක.

17/01/2026

ලංකාවේ පළමුවරට "සියාරා රෝස්මරී Hair & Body Massage Oil."
Quantum Ceylon Herbs සාඩම්බර නිශ්පාදනයකි.
හිස සහ ශරීරය සම්බාහනය කිරීම සඳහා යොදා ගත හැකි රෝස්මරී අඩංගු ඹෟෂධීය තෛලයකි.

මිල: රු.2290/- කි.
200ml.

සියාරා රෝස්මරි කේශ තෛලය...
⭐️ හිසකෙස් සීග්‍රයෙන් වර්ධනය කරයි.
⭐️ රැව්ල වර්ධනය ඉක්මන් කරයි.
⭐️දීප්තිමත් දිගු කෙස් කලඹක් ලබාදෙයි.
⭐️කේශ මූලයන් පෝෂණය කරයි.
⭐️කෙස් කළඹ නිරෝගී කරයි.
⭐️හිස කෙස් වැටීම නවතාලයි.
⭐️ඉතාම අඩු කාලයක් තුළ හොඳින් හිසකෙස් වර්ධනය කරයි.
කාන්තා සහ පිරිමි ඔබේ විශ්වාසය තහවුරු කල , 100% ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් යොදා ගනිමින් සකසන ලද ,
Quantum Ceylon Herbs (Pvt) Ltd අපගේම නිශ්පාදනයකි.

14/01/2026

සියාරා රෝස්මරි කේශ තෛලය...

⭐️ හිසකෙස් සීග්‍රයෙන් වර්ධනය කරයි.
⭐️ රැව්ල වර්ධනය ඉක්මන් කරයි.
⭐️දීප්තිමත් දිගු කෙස් කලඔක් ලබාදෙයි.
⭐️කේශ මූලයන් පෝෂණය කරයි.
⭐️කෙස් කළඹ නිරෝගී කරයි.
⭐️හිස කෙස් වැටීම නවතාලයි.
⭐️ඉතාම අඩු කාලයක් තුළ හොඳින් හිසකෙස් වර්ධනය කරයි.

කාන්තා සහ පිරිමි ඔබේ විශ්වාසය තහවුරු කල , 100% ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් යොදා ගනිමින් සකසන ලද ,
Quantum Ceylon Herbs හි නිශ්පාදනයක් වන අතර Deegha Wellness Store බෙදාහැරීමකී.

Want your business to be the top-listed Beauty Salon in Kadawata?
Click here to claim your Sponsored Listing.

Category

Address


426/27, Kadawatha Road, Welipillewa, Ganemulla
Kadawata
11020