Herb line lanka

Herb line lanka

Share

herbline

Photos from Herb line lanka's post 29/08/2021

ඔයාටත් තියෙන්නේ 𝐃𝐫𝐲, 𝐃𝐚𝐦𝐚𝐠𝐞𝐝, 𝐅𝐫𝐢𝐳𝐳𝐲 𝐇𝐚𝐢𝐫 එකක් නම් මෙන්න ඒ ප්‍රශ්නෙටත් ගැලපෙනම විසදුම 🅷🅴🆁🅱 🅻🅸🅽🅴 වෙතින්...😍
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති,

Pack එකම



🔶 𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨
🔶 𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫
🔶 𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐓𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭

හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (Cuticlal)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

🔶 𝙆𝙚𝙧𝙖𝙩𝙞𝙣 𝙍𝙚𝙥𝙖𝙞𝙧 𝙎𝙝𝙖𝙢𝙥𝙤𝙤

.00

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි

🔶 𝙆𝙚𝙧𝙖𝙩𝙞𝙣 𝙍𝙚𝙥𝙖𝙞𝙧 𝘾𝙤𝙣𝙙𝙞𝙩𝙞𝙤𝙣𝙚𝙧

.00

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න

🔶 𝙆𝙚𝙧𝙖𝙩𝙞𝙣 𝙍𝙚𝙥𝙖𝙞𝙧 𝙏𝙧𝙚𝙖𝙩𝙢𝙚𝙣𝙩 (𝟯𝟬𝟬𝙜)

.00

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක
🚚Cash on Delivery
💚Fancy Mart
🇱🇰Made in Sri Lanka

Photos from Herb line lanka's post 29/08/2021

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 450/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඩිලිවරි ගාස්තුව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට 150/=
ඩිලිවරි ගාස්තු සමග නිශ්පාදන තුනම 1396/=
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.

26/07/2021

ජිවිතේ ජය ගන්න.එකතු වි වැඩ කරමු.
👉මසකට රු.30000/= ඉපයිය හැක .

👉දිනකට පැය තුනක් වැය කරන්න.

👉නිවසේදීම රැකියාව.

👉එක්මුතුව සහයෝගය ඇතිව වැඩ කිරීමට කැමතිනම්

🌺කණ්ඩායම් නායකත්වය දීමට හැකි කණ්ඩායමක් සාදාගන්න ඔබට හැකි ද?

👉හොද නායකත්වයකට මග කියා දීමට හැකිය.උත්සාහය ඔබ සතු.

👉 සුදුසුකම් වනුයේ
💐 කැපවීම ,සහයෝගය ,ඊර්ෂ්‍යා නොවීම ,උනන්දුව.
🌺👉විස්තර දැනගැනීම සඳහා වට්ස්ඇප් කරන්න;0767123108

Photos from Herb line lanka's post 24/07/2021

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=

Cash on delivery ඇත. ඩිලිවරි ගාස්තු 150 /=.
0767123108Whatsapp.

20/07/2021

0767123108 කැමති අය මැසෙජ් එකක් දාන්න

Photos from Herb line lanka's post 17/07/2021
12/07/2021

සැලෝන් සත්කාරයක් නිවසේදීම කරගන්න පුළුවන් හොඳම විදියක් 😍 පියවරින් පියවර නිවසේදීම කරගන්න පුළුවන් 😍
●පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
●පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
●පියවර 03
Saffron Natural Fairness Scrub - 499/=
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
●පියවර 04
Saffron Natural Fairness Moisturizer- 499/=
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
●පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
●පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
මෙම සියලුම නිශ්පාදන දේශීය ශාකසාර හා ආයුර්වේදයේ වට්ටෝරු වලට අනුකූලව සාදා ඇත. කිසිදු රසායනික හෝ පිළිකාරකයන් අඩංගු නැත.

Photos from Herb line lanka's post 08/07/2021

Herb Line වෙනිවැල් නිෂ්පාදන පෙළ........

ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin C, B5,B3
😍Bearberry & Mulberry extract,
😍venivel & wild tumeric
😍Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

07/07/2021

Herb Line වෙනිවැල් නිෂ්පාදන පෙළ........

ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin C, B5,B3
😍Bearberry & Mulberry extract,
😍venivel & wild tumeric
😍Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න

Photos from Herb line lanka's post 07/07/2021

වයස අවුරුදු 15 වෙත්දි පාසැල් යන සමහර දරුවන්ට හෝමෝන ක්‍රියාකාරීත්වය මත මේ ආකාරයෙන් මුහුණේ කුරුලෑ ඇතිවීම සිදුවේ..බොහෝ දරුවන් මේ නිසා අධික මානසික පීඩනයකට පත්වේ..එවැනි දරුවෙක් අපගේ කුරුලෑ සදහා වන නිශ්පාදන කට්ටලයම භාවිතා කල අතර සති දෙකකට පසුව ලැබුනු ප්‍රතිඵල මෙලෙස අප වෙත් එවා තිබුනා..
ඔබත් කුරුලෑ වදය නිසා පීඩාවට පත් වී සිටීනම් අපගේ මෙම නිශ්පාදන කට්ටලය භාවිත කර බලන්න.

Want your business to be the top-listed Beauty Salon in Gampola?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Gampola