ලෝකය දකිමු

ලෝකය දකිමු

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ලෝකය දකිමු, Health/Beauty, GALLE, Galle.

03/08/2026

🔥 සජිත් එනවා! 🦁🇱🇰

📍 අගෝස්තු 09 වනදා
🕞 සවස 3.30ට
📌 තලාපිටියට

රට වෙනුවෙන් නව බලාපොරොත්තුවක් සමඟ එක්වෙමු!

#2029

Photos from ලෝකය දකිමු's post 30/07/2026

🌸 කාන්තා කමිටු පිහිටුවීම 🌸

📍 ගාල්ල ආසනය – ගාල්ල නගරය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,
ගාල්ල ආසන ප්‍රධාන සංවිධායක,
සමගි ජනබලවේගයේ සහකාර ලේකම්,

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්
පැවැත්වෙන කාන්තා කමිටු පිහිටුවීමේ විශේෂ වැඩසටහනට සියලුම කාන්තාවන්ට ආරාධනා!

💛❤️ එකමුතුවෙන් ශක්තිමත් හෙටක් ගොඩනඟමු.

#කාන්තාකමිටුව #ගාල්ල #ගාල්ලආසනය #ගාල්ලනගරය #සමගිජනබලවේගය #කාන්තාබලය

22/07/2026

📢 ගාල්ලේ ජනතාවට විශේෂ ආරාධනය!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගාල්ලට පැමිණේ.

📍 ස්ථානය: තලාපිටිය, ගාල්ල
📅 දිනය: 2026 අගෝස්තු 09
🕞 වේලාව: සවස 3.30

ඔබත් පැමිණ, රටේ අනාගතය පිළිබඳ අදහස් හුවමාරු කරගනිමින් මෙම ජනහමුවට එක්වන්න.

එක්වෙමු... වෙනසක් වෙනුවෙන්!

#සජිත්ප්‍රේමදාස #ගාල්ල #තලාපිටිය #ජනහමුව #අගෝස්තු09

Photos from ලෝකය දකිමු's post 21/07/2026

⚖️ අධිකරණයට අත නොතබනු!

අද දින (2026.07.21) බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නගරයේදී පැවති "අධිකරණයට අත නොතබනු" මහජන පෙත්සමට ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමිවිය.

විශේෂයෙන්ම තරුණ තරුණියන් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් පැමිණ මෙම පෙත්සමට අත්සන් තැබීම, නීතියේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජනතාවගේ අවධානය හා කැපවීම පැහැදිලි කළ විශේෂ අවස්ථාවක් විය.

ස්වාධීන අධිකරණයක් – ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක පදනමයි.

27/11/2025

උඩරට දුම්රිය ගමනාගමනයට යළි බාධා
November 26, 2025 11:14 am

අද (26) දින පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර තිබේ.

ඒ අනුව, කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන තැපැල් දුම්රිය නානුඔය දක්වාද, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව දක්වාද ධාවනය කිරීමට නියමිතය.

© Ada Derana 24

27/11/2025

වැලිමඩ කැප්පෙටිපොළ ප්‍රදේශයේ නිවාස තුනක් නායයෑමට ලක්වෙයි. සිරවී සිටින අයෙකු මුදා ගැනීමට මෙහෙයුමක්. - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

27/11/2025

තම්බා බතල දළු
ලුණු දියර ඉස
පොල් ගා මුසුකොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබය....

උයා උදයෙන් නැගිට කඩයක්ප්පන්
තබා තේ කඩයෙහි
ලබා ඉන් ලැබෙන සුළු වට්ටම
ජංගි ඇන්දු අම්මා ඔබය....

ගල්වා ඉසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුධය
අල්ලාගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා ඔබය....

ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන් හිරිය පන් කොළ
යොදා කුකුල් සායම් රතු හා කොළ
වියා නෙක විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිටම මට
කියා දුන් අම්මා ඔබය....

නොදත්තෙමි මම එකල
අම්මේ! ඔබ වත කැටපතක් බව
මෙකල මා සිත පිළිබිඹු කරන
ගිලී යට ගිය ඇස් කුහර තුළ
නොදුටුවෙමි කිසි විටෙක සතුටක්
නොදුටුවෙමි කිසි විටෙක දුකකුත්
ඉවසා සම සිතින් සැම සැප දුක්
ලැබුවා ද ඔබ සිතෙහි සාමයක්.....

ඉපයුවෙමි මම මුදල්
ඉපයුවෙමි කිතු යසස්
වීය මන්දිර යාන වාහන
එහෙත් ඒ කිසිවකිනුත්
නො ලදිමි සිත් සැනසුමක්
වටහාගෙන සිටියා ද ඔබ ඒ සත්‍යය
නොලබාම ඔබ ඒ කිසිවක්.....

-මහගමසේකර

27/11/2025

හොංකොං ඛේදවාචකය - මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළට - 279ක් අතුරුදහන්
වැඩි විස්තර - https://sinhala.adaderana.lk/news/217515

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

29/03/2025
Want your business to be the top-listed Beauty Salon in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


GALLE
Galle