Odex X Mart
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Odex X Mart, Colombo.
25/07/2026
🌟 ඔබ සැවොම සොයමින් සිටි, මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය Manee GLUTA COLLAGEN PINK දැන් සුවිශේෂී දීමනාවක් සමඟම ඔබ වෙතට🌟
කැපී පෙනෙන, ස්වභාවික පැහැපත් බවක් සහ තරුණ පෙනුමක් ඔබටත් ලබා ගැනීමට අවශ්‍යද? එසේනම්, Manee GLUTA COLLAGEN PINK ඔබට ගැලපෙනම විසඳුමයි.
✨ මෙමගින් ලැබෙන ප්‍රධාන වාසී : ✨
ග්ලූටතයෝන් බලයෙන් (Gluta Power): සම අභ්‍යන්තරයෙන්ම පිරිසිදු කර, අඳුරු ලප අඩු කරමින් සමට ඒකාකාරී පැහැපත් පෙනුමක් ගෙනදේ.
කොලජන් පෝෂණයෙන් (Collagen Nourishment): සමේ නම්‍යතාවය වැඩි කරමින්, සමේ තෙතමනය ආරක්ෂා කර රැලි වැටීම් අවම කරයි. සම ඇතුලතින්ම පෝෂණය කර තරුණ පෙනුමක් ලබා දෙයි.
ස්වභාවික අමුද්‍රව්‍ය (Natural Ingredients): තක්කාලි, ස්ට්‍රෝබෙරි සහ මිදි සාරය මගින් සමට අවශ්‍ය විටමින් සහ ප්‍රතිඔක්සිකාරක සපයා, සම නිරෝගීව හා දීප්තිමත්ව තබා ගැනීමට උපකාරී වේ.
පහසු භාවිතය: දිනපතා භාවිතයට සුදුසු පරිදි 308ml ක සාන්ද්‍රිත පැකට්ටුවක් ලෙස දැන් ඔබ වෙතට ලබා දේ.
ඇතුළතින්ම පෝෂණය: බාහිරින් සමට ගල්වන ලද ක්‍රීම් වලට වඩා සම ඇතුළතින්ම ක්‍රියා කරමින් දීප්තිමත් පැහැපත් සමක් ලබා දෙයි.
🔥 HOT ITEM - මෙම සුවිශේෂී දීමනාව අද දින පමණයි🔥
💥 HURRY! පළමු පාරිභෝගිකයින් 100 දෙනාහටම පමණක් අද දින මෙම සුවිශේෂී මිලට ලබා ගත හැක! 💥
තොග සීමිත බැවින්. ඔබත් දීප්තිමත්, නිරෝගී සමක් සඳහා දැන්ම ඇණවුම් කරන්න!
Whatsapp - +82 10-5964-3529
23/07/2026
Cool Vita Healthy Skin Collagen + Vitamin C 🩷🧿සම සුදු වෙන්නම හදපු ලොව එකම නිෂ්පාදනය. cream ගාපූ කාලේ දැන් ඉවරයි. ලේසියි පහසුයි වගේම results ඉක්මනින්ම.💯
▫️ Cool Vita යනු ඉන්දුනීසියාවේ නිෂ්පාදනය වන Healthy & Glow Skin එකක් සඳහා ලබාගන්නා Supplement එකකි.
▫️ Include Ingredients ( එක ටැබ්ලට් එකක )
🔺 Collagen 500mg :
( මාළු වලින් සාදන Hydrolysed Collagen )
සමේ Elasticity - තද ගතිය රඳවා ගන්න උදව් කරනවා.
🔺 Vitamin C 100mg :
Ascorbic Acid - Collagen නිෂ්පාදනයට අතවශ්‍ය වේ.
සම පැහැපත් කරන Antioxidant එකකි.
🔺 Citric Acid , Sodium Carbonate, Peach Powder, Red Beet Juice Powder, Sucralose වැනි දේවල්ද අඩංගු වේ.
🔺 Peach Flavor නිසා රසය Peach රස වේ.
▫️ Benefits
🔺 Healthy & Glow Skin එකක් ලබාදේ.
🔺 Collagen + Vitamin C නිසා සමේ තෙතමනය රදවා තබා සම පැහැපත් කරයි.
🔺 Collagen මඟින් සමේ Elasticity බව රඳවා ගනී.
🔺 Vitamin C මඟින් Dullness එක Remove කරනවා. සමේ පැහැය වැඩි කරනවා.
🔺 මුළු ඇඟටම එකම පැහැයක් ගන්න පුළුවන්.
🔺 සම පිරිපුන් කරනවා , ශයින් කරනවා. සම රැලි වැටීම නැති කර වයසට යාම අවම කරයි.
🔺 සම අභ්‍යන්තරයටම Collagen ලබාදෙනවා.
🔺 භාවිතයට පහසුයි වගේම ආරක්ෂිතයි.
▫️ භාවිතා කරන ආකාරය
🔺 වතුර 200ml කට 1ක ටැබ්ලට් එකක් දමා දිය වූ පසු එය පානය කරන්න. මෙය උදෑසන හිස්බඩට්ම පානය කළ යුතුය.
|||| වයසට යාමත් සමඟ ඇතිවෙන සමේ Collagen අඩුවීමෙන් සම රැලි වැටීම , සම එල්ලා වැටීම වගේ දේවල් වලට මේ Cool Vita Collagen + Vitamin C එක ගොඩක් හොඳයි ||||
Contact Us 📲  +82 10-5964-3529 Whatsapp
23/07/2026
දවස් 30 පැකට් 30 කිරි සුදු පාටයි මුළු ඇගම...🌝🩷
මුළු ඇඟම එකම පාටකට ගන්න පුළුවන් දැනට තියෙන No.01 Collagen එක තමා මේ Manee Gluta Collagen එක 😉 දවස් 30 ඔයාගේ මුළු ඇඟම එකම පාටකට ගන්නවා වගේම ඔයාගේ මූණේ තියෙන පිම්පල් මාක්ස් , පිග්මන්ට්ටේෂන් , සන් බර්න්ස් ඔක්කොම ටික අතුරු දහන් කරලා දානවා. ඒ විතරක් නෙමෙයි නියපොතු ශක්තිමත් වී කොණ්ඩේ පව වැවෙනවා 🩷🤫🫂
එකී මෙකී නොකී සියලුම ප්‍රතිඵල වලට සෑම අතකින්ම හොඳ සති 2ක් යනකොට පට්ටම ලස්සන ස්කින් එකක් ගන්න පුළුවන් පළතුරු සාරයෙන් හැදුණු මේ කොලජන් එක දැන් ඔයාලාට අපෙන් ගන්න පුළුවන් >>>
කිසිම අතුරු ආබාධයක් නෑ ❌
අවුරුදු 23ට වැඩි ඔනීම කෙනෙක්ට බොන්න පුළුවන් මම වගකීමෙන් කියනවා. ✅
සති දෙකක් යනකොට හිතාගන්න බැරි ප්‍රතිඵල ඔයාගේ මුලු ඇගටම ✅
Skin / Nails / Hair ✅
උදේ හිස් බඩම බීලා මුළු දවසම Fresh එකේ ඉන්න ඔයත් කැමතිද ✅
අවුරුදු 10 ක්ම වයස ආපස්සට ගිහින් වගේ Glass Skin එකක පෙනුමක් ලබා ගන්න දැන් ඔයාටත් පුලුවන් ✅
හැම ප්‍රතිඵලයක්ම ගන්න පුළුවන් වෙන්නේ ඔරිජිනල්ම එකෙන්ම විතරයි.ඔරිජිනල්ම එක ඔඩර් කරන්න +82 10-5964-3529 Whatsapp Text එකක් දාන්නකෝ 📲
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Colombo