BISEKA

BISEKA

Share

Handmade Skin & Hair care products formulated using SriLankan Ayurveda medicines.

07/08/2026

Skin එක dry වෙලා, glow එකක් නැතුවද ඉන්නේ? 🥀

ගොඩක් අයගේ skin එක dull වෙන්නේ හරි hydration එකක් නැති නිසා. ඒ වගේම early signs of aging නිසා skin එකේ freshness එක අඩුවෙන්න පුළුවන්. මේකට simple solution එකක් තමයි Biseka Hibiscus Day Cream එක.

ඔබේ සමට මේකෙන් ලැබෙන වාසි:
🌺 Hibiscus (Botox plant) සාරය මගින් සමේ firmness එක වැඩි කරලා early aging signs අඩු කරන්න උදව් වෙනවා.
🌿 Aloe Vera වලින් සම soothe කරලා අලුත් freshness එකක් දෙනවා.
🥥 Shea Butter, Cocoa Butter සහ Kokum වලින් දවස පුරාම පවතින deep moisture එකක් ලබා දෙනවා.
✨ Rosehip Oil, Coconut Milk සහ Vitamin E එකතුවෙන් සමට natural radiance එකක් ගෙන එනවා.

පැහැදිලි, ලස්සන skin එකක් වෙනුවෙන් අදම ඔයාගේ daily routine එකට මේක එකතු කරගන්න!

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

Photos from BISEKA's post 06/08/2026

කකුල් වල යටිපතුල් පැලිලා නිසා කැමති සෙරෙප්පුවක්වත් දාන්න බැරිද?

කකුල් dry වෙලා, රළු වෙලා තියෙනකොට ඒක ලොකු වදයක්. දවස පුරාම වැඩ කරලා මහන්සි වුණාම කකුල් වලට දැනෙන්නේ පුදුම අමාරුවක්. මේකට simple solution එකක් තමයි Biseka Herbal Foot Cream එක. Aloe Vera, Neem සහ Gotukola වල ස්වභාවික සාරයෙන් අනූන නිසා, දවස් 7කින්ම visible improvements බලාගන්න පුළුවන්.

🌿 කකුල් වල පැලුම් (cracked heels) repair කරන්න උදව් වෙනවා.
💧 Dry feet deeply moisturise කරලා soft කරනවා.
✨ මහන්සි වුණු කකුල් වලට (tired feet) සහනයක් ලබා දෙනවා.

අදම order කරලා softness එකට step කරන්න!

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

Photos from BISEKA's post 05/08/2026

කොණ්ඩෙ යන එකට, dry වෙලා damaged වෙලා තියෙනවට කොච්චර oil වර්ග, shampoos පාවිච්චි කළත් හරියන්නේ නැති ප්‍රශ්නයක්ද තියෙන්නේ? 💆‍♀️

දවසම වැඩ කරලා, අව්වේ ගිහින් කොණ්ඩෙ පෝෂණය නැති වෙලා, කැඩී යාම වැඩි වෙලා නම්, ඔන්න ඔයාට හොඳම solution එක.

අපේ Intensive Hair Repair Masque එකෙන් ඔබේ කොණ්ඩයට අවශ්‍ය ගැඹුරු පෝෂණය ලබා දෙන්න:

✨ Gotukola සහ Aloe Vera මගින් scalp එකට අවශ්‍ය පෝෂණය දීලා hair fall එක අඩු කරන්න උදව් වෙනවා.
✨ Virgin Coconut Oil, Curry Leaves සහ Castor Oil එකතුවෙන් හානි වූ strands ගැඹුරින්ම repair කරනවා.
✨ කොණ්ඩයේ texture එක වැඩි දියුණු කරලා, healthy shine එකක් සහ silky smooth ගතියක් ලබා දෙනවා.

ඔබත් අදම try කරලා වෙනස අත්විඳින්න!

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

04/08/2026

Frizz නිසා කොණ්ඩෙ manage කරන්න අමාරුද? Wash කළාම curls ටික dry වෙලා අවුල් යනවද? 😩

Curls maintain කරන එක දැන් හරිම ලේසියි! ඔයාගේ curly hair එකටම හරියන Biseka Curls range එකෙන් මේකට simple solution එකක් තියෙනවා. Just a simple 3-step routine for perfectly bouncy curls! 🤩

💧 WASH IT: Sulfate Free Moisturising Shampoo එකෙන් කොණ්ඩෙ dry වෙන්නෙ නැතුව moisture එක protect කරලා smooth appearance එකක් දෙනවා.
🌿 HYDRATE IT: Hydrating Leave-In Conditioner එකේ තියෙන Flaxseed සහ Marigold extracts වලින් curls වලට අවශ්‍ය hydration එක දීලා natural radiance එකක් දෙනවා.
✨ DEFINE IT: Curl Defining & Repair Cream එකෙන් frizz එක control කරලා ඔයාගේ curls ලස්සනට define කරනවා.
🌱 EXTRA CARE: Hair Growth Oil එකෙන් hair එක strong කරලා scalp එකට intensive treatment එකක් දෙනවා.

අදම ඔයාගේ simple curly hair routine එක පටන් ගන්න! ✨

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

Photos from BISEKA's post 03/08/2026

Skin එකේ, Hair එකේ ප්‍රශ්න වලට වෙන වෙනම products හොයලා මහන්සිද? 😥

Dry skin, acne, frizz, එහෙමත් නැත්තම් curly hair එක manage කරගන්න එක වගේ ප්‍රශ්න වලට වෙන වෙනම products ගද්දි වියදමත් ගොඩක් වැඩියි නේද?

ඒකට best solution එක තමයි Biseka Special Care Packs! ඔයාගේ beauty goals වලටම හරියන විදිහට match කරපු මේ bundles හරහා visible improvement එකක් වගේම ලොකු මුදලක් ඉතුරු කරගන්නත් පුළුවන්.

පහළ තියෙන packs වලින් ඔයාට ගැලපෙනම එක තෝරගන්න 👇

🌿 Cleanse & Condition Duo
Shampoo එකෙන් scalp එක පිරිසිදු කරන ගමන්, conditioner එකෙන් frizz එක control කරලා කොණ්ඩෙට healthy-looking glow එකක් දෙනවා.

🌿 Curl Nourish & Define Pack
Dry වුණු curly hair එකට ඕනේ කරන තෙතමනය ලබා දෙනවා. Anti-frizz effect එකක් එක්ක curls ලස්සනට define කරලා තියාගන්න support කරනවා.

🌿 Blemish Care Duo
Oily skin එක balance කරලා, pimples ඇතිවීම පාලනය කරන්න මේක ගොඩක් help වෙනවා. Aloe Vera සහ Jojoba oil නිසා skin එක අලුත් වෙනවා.

🌿 Curl Revival Pack
Curly hair එකක් තියෙන අයට complete routine එකක්. Scalp එක nourish කරලා, hair එකේ natural bounce එක නැවත ලබා දෙනවා.

🌿 Nourish & Polish Pack
Sandalwood scrub එකෙන් dead skin අයින් කරලා radiant look එකක් දෙනවා. Lotion එකෙන් skin එක deep moisturize කරනවා.

🌿 Hair Oil Essentials Trio
100% natural Ayurveda තෙල් සත්කාරයත් එක්කම shampoo සහ conditioner එක ලැබෙනවා. මේකෙන් overall hair health එක support කරනවා.

🌿 Day to Night Glow Pack
Hibiscus Day cream එකෙන් දවල්ට skin එක protect කරලා, Jasmine Night cream එකෙන් රෑට ගැඹුරු පෝෂණයක් දෙනවා.

🌿 Full Face Care Quad
Dark circles සහ fine lines වගේ දේවල් අවම කරගන්න complete routine එකක්. මුළු දවසම skin එකේ golden glow එකක් තියාගන්න help වෙනවා.

Photos swipe කරලා බලලා අදම ගෙදරටම ගෙන්න ගන්න අපිට message එකක් දාන්න!

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

31/07/2026

Glow එකක් නැති skin එකට simple solution එකක්. ✨

දවස පුරාම වැඩ කරලා මහන්සි වුණාම, skin එක dry වෙලා dull පෙනුමක් එනවා නේද? Makeup නැතුවත් confident එකේ ඉන්න නම්, ඔයාගේ සමට ඒ නැතිවුණු natural පෝෂණය ආයෙත් ඕනේ.

Biseka Golden Face Serum එක ඔයාගේ skin care routine එකට එකතු කරගන්න. මේකෙන් ඔයාගේ සමට අවශ්‍ය ඒ healthy glow එක ලබාගන්න ලොකු support එකක් දෙනවා.

✨ Brightens Skin Tone: Dull skin එක මඟහැරලා, වඩාත් natural සහ healthy glow එකක් ලබා දෙනවා.
💧 Nourishes & Hydrates: Skin එක ගැඹුරින්ම moisturize කරලා, නිරෝගී පෙනුමක් පවත්වාගන්න උදව් වෙනවා.
🌿 Softens & Smooths: සමට මෘදු බවක් එකතු කරලා, supple and refined පෙනුමක් ලබා දෙනවා.

ඔයාගේ skin එකට ආදරේ කරන්න පටන් ගන්න හොඳම වෙලාව මේකයි! 💛

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

30/07/2026

උදේ නැගිටිද්දී skin එක dull වෙලා, tired ගතියක් පේනවද? 🌙

දවස පුරාම මහන්සි වෙලා, අව්වට දූවිල්ලට අහු වුණාම skin එකට ලොකු damage එකක් වෙනවා. ගොඩක් අයට රෑට හරියට skin care routine එකක් නැති නිසා මේ glow එක නැති වෙලා යනවා.

Skin එක naturally repair වෙන්නේ රෑට. ඒ වෙලාවට ඔයාගේ skin එකට ඕනෙම කරන hydration එකයි, පෝෂණයයි දෙන්න පුළුවන් best solution එක තමයි Biseka Jasmine Night Cream එක.

Jasmine, Rose, Virgin Coconut Oil සහ Jojoba oil එකතු කරලා හදපු මේ night cream එකෙන්:
✨ Skin එක overnight deeply hydrate කරනවා.
✨ Tired skin එක restore කරලා, morning වෙද්දී natural glow එකක් දෙනවා.
✨ Skin texture එක smooth කරලා soft feeling එකක් දෙනවා.
✨ Non-greasy formula එකක් නිසා වදයක් නැතුව use කරන්න පුළුවන්.

අදම ඔයාගේ night routine එකට Biseka Jasmine Night Cream එක add කරගන්න.

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

28/07/2026

දවස පුරාම වැඩ කරලා ගෙදර එද්දි ඇඟට දැනෙන මහන්සිය නැති කරගන්න, refresh වෙන shower එකක් වගේ තවත් දෙයක් නෑ නේද?

ඒත් සාමාන්‍ය සබන් පාවිච්චි කරද්දී skin එක dry වෙනවද? අපේ රටේ රස්නෙත් එක්ක එන දහදිය දැවිල්ල (heat rash) නිසා skin එකට හරියට පෝෂණයක් ලැබෙන්නේ නැද්ද?

ඔයාගේ daily shower එක relaxing herbal ritual එකක් කරගන්න Biseka Herbal Shower Gel එකෙන් පුළුවන්.

🌿 කොහොඹ, වෙනිවැල් සහ කහ සාරයෙන් සම පිරිසිදු කර පෝෂණය කරයි.
🌿 සමේ dead cells සහ toxins ඉවත් කර පැහැපත් බවක් ලබා දෙයි.
🌿 දහදිය දැවිල්ල අඩු කර skin එකට සහනයක් ගෙනෙයි.
🌿 Skin එකේ තෙතමනය (moisture) ආරක්ෂා කරමින් දවස පුරා මෘදු බවක් එකතු කරයි.

🌿 Discover the Difference!

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

Photos from BISEKA's post 27/07/2026

Skin එකේ natural glow එක නැති වෙලා, dull වෙලාද? 😥

Fine lines වගේම dry skin එක නිසා makeup කළත් අර confident finish එක එන්නේ නැද්ද? Skin එකට හරියට hydration ලැබුණේ නැති වුණාම මේ දේවල් සාමාන්‍යයි.

ඔයාගේ skin එකට අවශ්‍යම hydration එක දීලා, youthful look එකක් ගන්න Biseka Golden Face Serum එක තමයි simple ම solution එක! ✨

🌿 ඇයි මේක විශේෂ වෙන්නේ?
• Jojoba, Rosehip සහ Jasmine Essential Oil අඩංගු නිසා skin එකට deep hydration එකක් ලබා දෙනවා.
• Fine lines සහ wrinkles පෙනීම අඩු කරලා skin එකේ elasticity එක වැඩි කරන්න support කරනවා.
• දවස පුරාම skin එක radiant සහ glowing විදිහට තියාගන්න උදව් වෙනවා.

Greasy ගතියක් නැතුව, ලස්සන golden glow එකක් skin එකට එකතු කරගන්න අදම try කරලා බලන්න.

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

24/07/2026

Glow එකක් නැති skin එකට simple solution එකක්. ✨

Dark spots, uneven skin tone නිසා makeup නැතුව එළියට යන්න confident මදිද? Chemical ගොඩක් තියෙන products පාවිච්චි කරලා skin එකට damage වෙයි කියලා බයද?

ඒකට හොඳම විසඳුම තමයි Biseka Herbal Fairness Lotion එක. Nelli, Welmee සහ Red Sandalwood වගේ powerful Ayurveda herbs එකතුවකින් හදපු මේ lotion එකෙන් ඔයාගේ skin එකට ලස්සන natural glow එකක් ලබාදෙනවා.

🌿 Welmee සහ Nelli සාරය මගින් skin එක brighten කරලා tone එක even කරනවා.
🌿 Red Sandalwood මගින් කැළැල් සහ dark spots අඩු කරන්න උදව් වෙනවා.
🌿 Aloe Vera වලින් skin එක deeply hydrate කරලා දවස පුරාම soft, smooth ගතියක් දෙනවා.

✨ අදම ඔයාගේ natural glow එක reveal කරගන්න!

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo
10250