Aura Eleven11
In my glow up era 🌟
She believed she could, so she did.
11:11 🧿
💗✨
හිත නිවන තැන්... 🏔️🌼 සමහර වෙලාවට අපිට ඕන කරන්නේ මේ වගේ හුදෙකලා, නිදහස් මොහොතක් විතරයි. ✨
🤎
Girlish vibe🩷🎀
Happy girl Era🤎
Aura Eleven11
🩷✨
#
19/06/2026
💗
Ganesh🧿🙏
24/05/2026
Girlssssss....😾
❤️කොහෙ හරි යන්න ගියාම ඇදුමක් නැත්තේ ඔයාට විතරක් කියලා නේද හිතුවේ නෑ ඒක අපි ඔක්කොටම පොදු ප්‍රශ්නයක් 🤣 ඇයි එහෙම වෙන්නේ 🤔 එහෙම නොවෙන්න මෙන්න මේ ඇදුම් කීපය ඔයා ඉලග පාර ඇදුම් ගන්න යද්දි අරගන්න.
❤️සුදු පාට බ්ලවුස් එකක්
සුදු පාට බ්ලවුස් එකක් ගත්තම ඔයාට ඩෙනිම් එකකට , සායකට වගේ ඇදුම් කීපයක් එක්ක ලේසියෙන් අදින්න පුලුවන්
❤️නිල් පාට ඩෙනිම් එකක්
නිල් පාට ඩෙනිම් එකත් එක්ක ඕනිම ටොප් එකක් ලස්සනට ගැලපෙනවා . ඉතින් ඔයාට ලේසියෙන් ඇදුමක් මැච් කර ගන්න පුලුවන්
❤️කලු පාට ගවුමක්
ඕනිම තැනකට ලේසියෙන් අදින්න පුලුවන් ගවුමක් තෝර ගන්න . හදිස්සියට ඇදගෙන යන්න පුලුවන් .අනික ඕනිම කෙනෙක්ට කලු පාට මැච් වෙනවා
❤️ටෑන්ක් ටොප් පාට දෙක තුනකින්
Trouser එකක් එක්ක ඩෙනිම් එකක් එක්ක ස්කර්ට් එකක් එක්ක හොදටම මැච් වෙන්වා .
❤️Black / White Trouser එකක්
ඔෆිස් යන කෙනෙක් නම් අනිවාර්යයෙන් ඔයා ලග කලු පාට ට්‍රවුස්ර් එකක් තියෙන එක මාරම වැදගත් මොකද ඕනිම බ්ලවුස් එකක් එක්ක කලු පාට ට්‍රවුසර් එක ගැලපෙන නිසා
ඒ වගේම ඔයා ඇදුමක් ගනිද්දි මේ වගේ ඇදුම්කුත් ගන්න . අයන් කරන්න ඕනි නැති , ලොකුවට විනිවිද පේන්නේ නැති ඉකමනින් ඇදලා ගමනක් යන්න පුලුවන් ඇදුමකුත් ඔයා ලග තියා ගන්න 😍
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo