Sakura Elegance

Sakura Elegance

Share

We strive to provide the best to our customers.❤️

29/07/2026

✨ Glow From Within. Shine With Confidence. ✨

ඔබේ දෛනික beauty routine එකට antioxidant power එකක් එකතු කරන්න! ❤️

Jennie Moon Gluta Glow Lyco Drink වල අඩංගු Liposomal Glutathione, Lycopene, Vitamin C, Coenzyme Q10, Grape Seed Extract සහ අනෙකුත් ප්‍රබල ingredients සම නිරෝගීව, දීප්තිමත්ව සහ තෙතමනයෙන් පවත්වා ගැනීමට සහාය වේ.

✅ Supports healthy skin
✅ Promotes a brighter-looking complexion
✅ Helps maintain skin elasticity
✅ Rich in antioxidants
✅ 0% No Sugar Added

fans

27/07/2026

⚠️ “Collagen බිව්වම දවස් 7න් සුදු වෙනවා? ඇත්ත දැනගමු! Truth About Collagen

Collagen සමේ සෞඛ්‍යයට, තෙතමනයට සහ elasticity එකට උපකාරී වෙන එක ඇත්ත 🔎

නමුත් දවස් 7කින් සමේ පාට සුදු වෙනවා කියන්නේ ❌ඇත්තද🔎🤔

Collagen can help support skin hydration, elasticity, and overall skin health. 🔎

But does it really make your skin whiter in just 7 days? ❌🔎🤔
fans

26/07/2026

⚠️ මං කවදාවත් Collagen එකක් බීලා නෑ… Side Effects එනවද?

Collagen කියන්නේ මොකක්ද? 🤔

Collagen කියන්නේ අපේ ශරීරයේ ස්වභාවිකවම තිබෙන ප්‍රෝටීනයක්. එය සම, හිසකෙස්, නියපොතු, සන්ධි සහ අස්ථි ශක්තිමත්ව තබාගැනීමට උපකාරී වෙනවා.

වයස වැඩිවෙත්ම ශරීරයේ collagen නිෂ්පාදනය අඩුවෙන නිසා සමේ නම්‍යශීලී බව අඩුවීම සහ රැළි වැනි වෙනස්කම් පෙනෙන්න පුළුවන්. fans

23/07/2026

✨ Good News! ✨

ඔයාලා ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලුවා…
“Face Cream එක වගේම Body Cream එකක් නැද්ද?” 🤍

ඒ ආදරේ ඉල්ලීම නිසා,
Zenvia Body Butter දැන් අපි ළඟටත් ඇවිත්! 🥰

Zenvia Night Cream එකට ඔයාලා දුන්න විශ්වාසය නිසාම,
දැන් Face Care + Body Care දෙකම එකම තැනින් ලබාගන්න පුළුවන්. 💖

fans

Photos from Sakura Elegance's post 21/07/2026

⚠️ ඔයාගේ ශරීරය ඔයාට මේ සංඥා දෙනවා…
ඒත් මේ ගැන වැඩි අවදානයක් දෙන්නේ නැහැ ❌ අවදානමට පෙර සිතන්න ✅

⚠️ Your body is trying to warn you…
Nobody talks about this.

😴 හැමදාම මහන්සි දැනෙනවා

😢 සම වෙනදා වගේ නැහැ
* Glow එක අඩු වෙලා වගේ දැනෙනවා.

😣 නිතරම stress එකක් දැනෙනවා
* හිත සන්සුන් නැහැ, කනස්සල්ල වැඩියි.

* No motivation.
* Feeling overwhelmed.
* Always exhausted.
* Small tasks feel difficult.
* Rest and seek support if needed.
fans

20/07/2026

සත්‍ය බොහෝම කටුකයි 🫣 නමුත් Age එක Guess කරන්න බැරි තරම් Young Look එකක් එන්නේ Collagen නිසා. ✨නමුත් ඒ කටුක සත්‍ය අපිට බාර ගන්න වෙනවා 🥰🫣
fans

SakuraCollagen

Photos from Sakura Elegance's post 15/07/2026

දවසට එක short එකක් බිලා බලන්න 🍉🍒🫐මාස අවසානේ ඔයගේ ස්කින් එක හිතාගන්න බැරි තරම් ලස්සන Glass Look එනවා Sure 🥰🥰🥰

Try drinking one shot every day 🍉🍒🫐�By the end of the month, your skin will have a beautiful Glass Look that you never imagined 🥰✨�Surely you’ll love the glow! 💖
fans

✨� 💖� 🍉🍒🫐� ✨�

14/07/2026

අපේ Zenvia Collagen Night Treatment Cream එකට ලැබෙන ප්‍රතිචාර දවසින් දවස ඉහළ යනවා! 🤍

💬 “Marks අඩු වුණා…”
💬 “Damage skin එක Recover වෙන්න පටන් ගත්තා…”
💬 “Glass Skin look එකක් ආවා…”
💬 “Skin tone එක ලස්සනට වෙනස් වුණා…

Customerලාගෙන් එන හැම message එකක්ම අපේ විශ්වාසය තවත් වැඩි කරනවා. 💕

🌙 රාත්‍රියට ගාගෙන නිදාගන්න…
✨ උදේට නැගිටිනකොට නිරෝගී, මෘදු, Glow වෙන සමක් දකින්න.

fans

Photos from Sakura Elegance's post 14/07/2026

😳 මේ ලක්ෂණ 5න් එකක්වත් තියෙනවාද? ඔබේ Cortisol වැඩි වෙලා වෙන්න පුළුවන්!

❤️හිසකෙස් වැටෙනවා, නින්ද නැහැ, බඩ වටේ මේදය වැඩි ඉක්මනට කේන්ති යනවා දුක් වෙනවා, මේක අනිවාර්යයෙන් බලන්න.

❤️ මේ ලක්ෂාන සාමාන්‍යයි කියලා හිතනවාද? මේ ලක්ෂණ නම් සාමාන්‍ය නැහැ.

Cortisol කියන්නේ ශරීරයේ Stress Hormone එකයි. එය දිගු කාලයක් වැඩි මට්ටමක තිබුණොත් නින්දේ ගැටලු, මහන්සිය, හිසකෙස් වැටීම සහ බඩ වටේ මේදය වැඩි වීම වැනි ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.

High cortisol is your body’s stress response staying active for too long. It may lead to poor sleep, fatigue, hair loss, belly fat, and mood changes.

fans

13/07/2026

ලස්සන Skin එකක් වගේම දෛනික අවශ්‍ය විටමින් (Vitamins) 🍉🍒🍊🥬 එකම නිෂ්පාදනයෙන් 😍 ලබාගන්න කැමති නම් RED-C Multi Vitamins හොඳ තේරීමක්🪬

✅ ✨ සමේ Glow එක සහ Elasticity එකට සහාය
✅ 🛡️ ප්‍රතිශක්තිය (Immunity) පවත්වා ගැනීමට සහාය
✅ 💇‍♀️ කෙස් හා නියපොතු ශක්තිමත්ව තබා ගැනීමට සහාය
✅ ⚡ දවස පුරා Active & Fresh feeling එකක් ලබා ගැනීමට සහාය

RED-C Multi Vitamins එකේ තියෙන්නේ Fish Collagen + Multivitamins + Vitamin C එකට එකතු කළ powerful formula එකක්. 💖

fans

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo