Herb line beauti cosmetic with Malee
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line beauti cosmetic with Malee, Beauty, cosmetic & personal care, Avissawella.
20/11/2021
Herbline වෙතින් දැන් ඔබට venival නිශ්පාදන පෙළක්🌼🌼🌼🌼🌼🌼
ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්, වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කරමින් නිශ්පාදිත herbline නිශ්පාදන පෙළ මගින් දිදුළන රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්නට ඔබටත් දැන් පුලුවන්. 🍀🍀🍀🍀🍀🍀🍀🍀
🍁Vitamin -:C, B5, B3
🍁Bearberry, Mulberry extract
🍁Venival & wild tumeric
🍁Sun protection
අන්තර්ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින් ඔබේ සම
💐පිරිසිදු කරයි
💐පැහැපත් කරයි
💐තද පැල්ලම් මකා දමයි
💐තෙතමනය ආරක්ෂා කරයි
💐පෝෂණය කරයි
💐රැලි ගතිය නැති කරයි
💐ඒකාකාරී පැහැයක් ලබා දෙයි
ඕනෑම සමකට ගැලපේ.
ගැහැණු /පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කළ හැක.
(විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන, දද, කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සඳහා සාර්ථක ප්‍රථිකාරයකි.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on delivery ඇත.
Whatsapp -:076 178 7451
14/11/2021
Herbline කේශ වර්ධනී
ලස්සන පිරිපුන් කෙස් කළඹක් යනු කාන්තාවකට ආභරණයක්. වගේම සිහිනයක්
ඉතින් මෙතෙක් කල් සැබෑ කරගැනීමට බලා සිටි ඒ සිහිනය සැබෑ කරගැනීමට නිවැරදි ඖෂධීය සත්කාරය
🍀 කේශවර්ධනී තෛලය - 100ml ක මිල රු.599/=
🍀 කේශවර්ධනී ෂැම්පු - 200ml ක
මිල රු. 499/=
🍀 කේශවර්ධනී කන්ඩිෂනර් - 200ml ක මිල රු. 499/=
හිසකෙස් අග පැලිලද? එසේනම් මෙම නිශ්පාදන භාවිතා කිරීමට පෙර හිසකෙස් අග අඟලක පමණ ප්‍රමාණයක් කපා ඉවත් කිරීමට මතක තියාගන්න. ඉක්මනින් ප්‍රතිඵල ලබා ගත හැකී.
💐කේශවර්ධනී තෛලය
තල තෙල් , එඬරු තෙල් , විටමින් E හා ගොටුකොළ , මුකුනුවැන්න , කරපිංචා වැනි දේශීය රහස් වට්ටෝරුවකට අනුව සැකසූ මෙම කේශවර්ධනී තෛලය මගින්,
🍁 හිසකෙස් ගැලවී යාම සම්පූර්ණයෙන් නවතයි.
🍁 ඝන පිරිපුන් කෙස් කලඹක් ලබා දෙයි.
🍁 හිස්හොරි ඇති වීම වලකාලයි.
🍁 හිස කැක්කුම නවතාලයි.
🍁 කෙස් අග පැලීම නවතයි.
🍁 අකලට හිසකෙස් පැලීම නැවතයි
🌼 සතියට 3 වරක් හිසකෙස් මුල ගල්වා සෙමින් සම්භාහනය කර, පැය 3ක් පමණ තබා සෝදාහරින්න. (අධික පීනසය ඇති අය රාත්‍රී කාලයේ භාවිතා නොකරන්න)
💐 කේශවර්ධනී ෂැම්පු
මෙමගින් හිසකෙස් හොඳින් පිරිසිදු කර, හිසකෙස් මුල සිට අග දක්වාම නිරෝගිමත් කරයි. හිස්හොරි ඇති වීමද වලකාලයි.
තෙත හිසකෙස් මත ෂැම්පු ගල්වා පෙණ නගින තුරු සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
💐කේශවර්ධනී කන්ඩිෂනර්
මෙමගින් ඔබේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.
ෂැම්පු කර සෝදාගත් හිසකෙස් මුල සිට අග දක්වාම හොඳින් ගල්වා විනාඩි 5ක් පමණ තබා හොඳින් සෝදා හරින්න.
මෙම නිශ්පාදන තුන භාවිතා කර ඔබත් වෙනස වටහාගන්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැකියි. (Cash on delivery)
Whatsapp ☎️ 076 - 1787451
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Avissawella
NO:269/A