Originals.lk

Originals.lk

Share

Welcome to originals.lk

20/07/2026

VGR- 001 Original -Rs.17499 only 🛑
9000RPM
6 hours working time

මාස 6ක පූර්ණ වගකීමක් (Warranty) සමඟින්.
What’s Inside the Box | ඇසුරුමේ අඩංගු දෑ:
Each complete kit includes:
1 x Hair Clipper
1 x Charging Base
10 x Cutting Guide Combs (1.5, 3, 4.5, 6, 9, 12, 15, 18, 21, 24mm)
1 x USB Charging Cable
1 x Cleaning Brush
1 x European Standard Plug
1 x Protective Cap
1 x Instruction Manual
1 x Hair Clipper Anti-Slip Cover

Why Choose Us? | අපව තෝරා ගන්නේ ඇයි?
✅ Islandwide Delivery | දිවයින පුරා බෙදාහැරීම.
✅ Cash on Delivery (COD) | භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම.
Ready to upgrade your grooming kit? | ඔබේ grooming kit එක උසස් කර ගැනීමට සූදානම්ද?

29/06/2026

අඩුම මිලට සුපිරි Airfryer එකක් - තෙල් නැතුව ආහාර පිසගන්න
ජර්මානු තාක්ෂණය 1 year Warranty සමගින්
6L capacity🔥 Silver crest Original Brand
මිල රු.11999 පමණි ...ඩිලිවරි නොමිලේ ❗️
තොග සීමිතයි ඉක්මන් කරන්න

LIMITED TIME Air fryer Offer at the BEST prices in sri lanka-starting from just LKR 11999
✅Oil-free,
✅Faster cooking times
✅Higher frying capacity
✅Efficient Electrical circuitry
✅Islandwide Delivery Available
LIMITED TIME OFFER - ONLY WHILE STOCKS LAST!

වැඩි විස්තර හෝ order කිරීමට Whatsapp message එකක් යොමු කරන්න 071 908 5377

12/06/2026

🔥 ඔන්න ගෙනාවා! Professional Hair Cutting Experience එකක් දැන් ඔබේම අතට... 💈✂️HTC ඔරිජිනල් .......
ගෙදර පාවිච්චියට හෝ Saloon එකේ වෘත්තීය භාවිතයට එකම විදිහට ගැළපෙන, ලංකාවේ වැඩිම ඉල්ලුමක් ඇති Original HTC Hair Clipper එක දැන් විශේෂ මිලකට ඔබේ අතට! 💯
✨ ඇයි මේ Machine එක විශේෂ වෙන්නේ?
💎 Original HTC Brand: විශ්වාසදායක සහ දිගුකල් පවතින උසස්ම තත්ත්වයේ නිෂ්පාදනයක්.
🔪 Sharp Ceramic & High Carbon Steel Blades: හම ආරක්ෂා කරමින් ඉතා සුමට, නිරවද්‍ය සහ වේගවත් කපනයක් (cut එකක්).
🔋 LCD Digital Display: බැටරි ප්‍රතිශතය සහ ක්‍රියාකාරීත්වය පැහැදිලිව බලාගීමේ හැකියාව.
⚡ Powerful 6500 RPM Motor: කෙස් ගස් අතර හිරවීමකින් තොරව ක්‍රියාත්මක වන බලවත් මෝටරයක්.
⚙️ Adjustable Lever (4 Gears): අවශ්‍ය පරිදි ෆේඩ් (Fade) කිරීමට සහ තලයේ උස වෙනස් කරගැනීමේ පහසුව.
🔋 USB Fast Charging & 3-5 Hours Battery: වරක් චාජ් කළ විට පැය 3ත් 5ත් අතර කාලයක් නොකඩවා පාවිච්චි කළ හැක.
🛡️ 6 Months Warranty: මාස 6ක විශ්වාසනීය වගකීමක් සමඟින්!
💰 විශේෂ මිල සහ පහසුකම්
විශේෂ මිල: රු. 6,999/= + Delivery
📦 විශේෂ පහසුකම: පාර්සලය ලැබුණු පසු Open කර, භාණ්ඩය පරික්ෂා කර බලා මුදල් ගෙවීමේ පහසුව! (Cash on Delivery)
📥 ස්ටොක් සීමිතයි! අදම ඔබේ ඇණවුම ලබා ගැනීමට අපට Inbox Message එකක් එවන්න.

02/04/2026

Airfryer එකේ කෑම හදන්න යන කාලය සහ පාවිච්චි කරන විදිය සරලව.

තමන්ට හදන්න යන කෑම වර්ගයට ගැලපෙන ලෙස ඌෂ්නත්වය තබා අවශ්‍ය වේලාව සකස් කර
කෑම හදන්න පුළුවන්.

හාල්මැස්සන් වලට 180c විනාඩි 8

potato verges වලට විනාඩි 15
200 c උෂ්නත්වය

මස් හෝ මාළු වලට 180 c විනාඩි 10

රටකජු වලට 180 c විනාඩි 8

කප් කේක් bake කරන්න 185 c විනාඩි 15

වම්බටු fry කරන්න 180 c විනාඩි 15

කරවිල පෙති වලට 180 c විනාඩි 10

චිකන් කෑලි රෝස්ට් කරන්න 185 c විනාඩි 20

බටර් කේක් එකක් bake කරන්න 185 c විනාඩි 20.

අලු කෙසෙල් වලට 180 c විනාඩි 20

සමෝසා වලට 180 c විනාඩි 15

චීස් පැස්තා වලට 180 c විනාඩි 10

French fry වලට 200 c විනාඩි 20

Chicken වලට විනාඩි 20
උෂ්නත්වය 180 c

පුංචි මාළු වලට 180 c විනාඩි 15

කේක් එකක් ග්‍රෑම් 500 ක් සදහා
විනාඩි 20 උෂ්ණත්වය 160 c

කට්ලට් වලට 160 cවිනාඩි 15

වම්බටු වලට විනාඩි 200 c විනාඩි 15

තෙල් ටිකක් තබන කෑම වර්ගය උඩින් ස්ප්‍රේ කරන්න.

කරවිල , වම්බටු බැදෙන්න දාන කොට සැරෙන් සැරේට භාජනය එළියට අරගෙන හොලවලා නැවත දාන්න ඕනේ. මුලින්ම තෙල් ටිකක් ස්ප්‍රේ කරන්න. ගොඩක් පුරවන්න එපා.කිප සැරයක් එළියට අරන් සොලවා තැබීමෙන් අපිට කැමති විදියට fry කර ගන්න පුළුවන්.

මම පාන් පෙති වුනත් ටෝස්ට් කර ගන්නවා. විනාඩි 2 යි යන්නේ. ඩයට් කරන අයට ඉතා ප්‍රයෝජනවත්.

Potato chips වුනත් මේ වගේ එලියට අරන් මිශ්‍ර කරලා නැවත අවන් එකට දාන්න .

ටික දවසකින් ඔයාලට Airfryer එක පුරැදු වෙනවා. Airfryer එක ඇතුලට දාන්න baking papers තියෙනවා . ඒවා ගන්න තියෙනවා . එතකොට ට්‍රේ එක නාස්ති වෙන්නේ නැහැ.

කේක් හදනවා නම් පොඩි කේක් ට්‍රේ පාවිච්චි කරන්නත් පුළුවන්.

14/08/2025

තෙල් නැතිව කෑම හදන්න ලංකාවේ අඩුම Air fryer
🇩🇪 German Technology Company Warranty සමගින්
6L capacity🔥 Silver crest Original Brand
මිල රු.11999 පමණි ...ඩිලිවරි නොමිලේ ❗️
තොග සීමිතයි ඉක්මන් කරන්න

LIMITED TIME Air fryer Offer at the BEST prices in sri lanka-starting from just LKR 11999
✅Oil-free,
✅Faster cooking times
✅Higher frying capacity
✅Efficient Electrical circuitry
✅Islandwide Delivery Available
LIMITED TIME OFFER - ONLY WHILE STOCKS LAST!

වැඩි විස්තර හෝ order කිරීමට Whatsapp message එකක් යොමු කරන්න 071 908 5377

01/01/2025

Happy new year 2025💫

Photos from Originals.lk's post 01/01/2025

Beard/ hair trimming cloth
Rs.900 delivery free

Photos from Originals.lk's post 15/12/2024

🛑 ව්‍යාජ T9 හෙයා ට්‍රිමර් අරගෙන අමාරුවෙ වැටෙන්න කලින් කියවන්න

👉ඔබට මේ වන විට වෙලදපොලේ ඉතාමත්ම අඩු මුදලට විකිණීමට ඇති T9 හෙයා ට්‍රිමර් බොහෝමයක් දැක ගැනීමට හැක. නමුත් ඔවුන් ඔබට එවන්නේ ෆොටෝ වල/ වීඩියෝ වල ඔවුන් පෙන්වා තිබෙන හෙයා ට්‍රිමර් එකවත්, ඔරිජිනල් හෙයා ට්‍රිමර් එකවත් නොවේ.

👉ඔවුන් විසින් ඔබට එවනු ලබන්නේ වියාජ ලෙස සැකසූ ප්ලාස්ටික්/ ඇලුමිනියම් බදක් ඇති බරින් ඉතාමත් අඩු, බැට්‍රි ඉක්මනින් බහින, ඉතාමත්ම කුඩා මෝටරයක් ඇති, කල් පැවැත්ම ඉතා අඩු හෙයා ට්‍රිමර් එකකි

👉 මෙම ආයතන වලින් වියාජ හෙයා ට්‍රිමර් අරගෙන අමාරුවේ වැටුන බොහොමයක් පාරිභෝගිකයන් අප ආයතනයට එම වියාජ ආයතන මගින් මිලදී ගනු ලැබූ ට්‍රිමර් වල ෆොටෝ එවා ඇත. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒව ඉන්බොක්ස් එවන්න පුළුවන්. එම ආයතන මගින් ගනුදෙනුකරුවන්ව රවටා භාණ්ඩ විකුනූ පසු ගනුදෙනුකරුවන් විසින් ගන්නා ලද ඇමතුම් වලදට පිලිතුරු ලබා නොදෙයි.

👉 ඔබට අප ආයතනය මගින් ට්‍රිමර් මිලදී ගනු ලැබූ විශාල පාරිභෝගික පිරිසගේ අදහස් බලාගත හැක. අප කිසිම කෙනෙකුට බොරු කියා හෝ රවටා වියාජ උපාංග විකුණන්නේ නැත.

👉 අප විසින් ඔබට එවනු ලබන්නේ බරින් ඉතාමත් වැඩි , ස්ටීල් බොඩි එකක් ඇති, 1200mah බැට්‍රි එකක් තියෙන, ඔරිජිනල් T9 හෙයා ට්‍රිමර් එක පමණි.

👉 එමෙන්ම අප ආයතනය මගින් ඔබ මිලදී ගන්නා ලබන සෑම හෙයා ට්‍රිමර් එක්කටම අප ආයතනයෙන් වගකීමක් ලබා දෙන අතර, ඔබට හෙයා ට්‍රිමර් සදහා අවශ්‍ය කරන ඔනෑම අමතර කොටස්ද අපගෙන් ලබා ගැනීමට පුළුවන්.

👉 ඉතින් ඔයාලටත් විශ්වාසයෙන් යුතුව ලංකාවේ අඩුම මිලට ඔරිජිනල්ම හෙයා ට්‍රිමර් එකක් මිලදී ගැනීමට අවශ්‍ය නම් අපගේ වට්සැප් අංක හරහා හෝ ෆේස්බුක් පිටුව හරහා අප සම්බන්ධ කර ගන්න පුළුවන්.

🔥🔥🔥Copy මැශින් සහ Original T9 අතර වෙනස්කම් පහතින් දක්වා ඇත👇👇👇

📍original clipper එකෙහි මෙටල් නිමාවක් ඇත බර 200g (full set box) copy එකෙහි ප්ලාස්ටික් හෝ බාල නිමාවක් ඇත බර 100(full set box) පමණ වේ

📍original T9 එකෙහි design එක ඝනකම් කැටයමකින් සමන්විත වේ අපගේ පොටෝ වල බලන්න copy මැශින් වල ඩිසයින් එක වෙනස් කැටයමේ ඝනකම අඩු වේ

📍original clipper එක පාවිච්චියේදී ඔබගේ සමට කිසිදු හානියකින් තොරව smooth ලෙස කැපෙන අතර copy මැශිනයේ ඔබේ සම තුවාල වීමක් හෝ සීරීම් සිදුවේ

📍original T9 එකෙහි පරිපථ හා මෝටරය copy මැශිනයට වඩා උසස් තත්වයෙන් නිපදවා ඇත එම නිසා ඔබට අඩු මුදලකට copy අරන් මාසයක් පාවිච්චි කරනවට වඩා සුලු මුදලක් වැඩිපුර ගෙවා original clipper එකක් මිලදීගැනීමෙන් දීර්ඝ කාලීනව භාවිතා කර හැක

🛑 2021 සිට අපගෙන් මිලදීගත් 5000ට අදික පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර අප පේජයෙහි කමෙන්ට් තුල දැකිය හැක
ORIGINALS.LK

22/11/2023

ව්‍යාජ අනුකරණ වලට හසු නොවී ඔරිජිනල්ම T9 මිලදී ගන්න
ඔරිජිනල් නෙමෙයිනම් මුදල් ආපසු 🛑
රැව්ලට කොණ්ඩෙට ඕනෙම වැඩකට ඔරිජිනල් T9 clipper
පාරිභෝගික අදහස් බලල ඕඩර් කරන්න
ගෙන්වාගැනීමට නම, ලිපිනය දුරකතන අංකය ලබාදෙන්න

🔺රැව්ල fullshave,trim /කොණ්ඩෙ කපාගන්න
🔺එක චාජ් එකකින් පැය 2/3 එක දිගට වැඩ කරන්න
🔺 saloon වලට නැතුවම බැරි clipper එක
🔺දැලි පිහියෙන් කැපුව වගේ කපාගන්න
🔺වෙලදපලේ අඩු මුදලට ඇති ව්‍යාජ උපාංග වලට හසු නොවන්න
🔺දැලිපිහියෙන් කරන වැඩ ටික ලේසියෙන්ම කරගන්න
🔺dragon design
🔺usb charging
🔺low noise
🔺2-3hour 🔋 life

🛑වෙලදපලේ අඩු මුදලට ඇති ව්‍යාජ උපාංග වලට හසු නොවන්න t9 ඔරිජිනල් මැශින් එක අපෙන් විතරයි
•වගකීමක් සහිතව අපෙන් ඔබට
•saloon වලට වගේම තමන්ගෙ රැව්ල fullshave කරන අයට කොණ්ඩෙ කපාගන්න අයටත් වටිනව
•භාණ්ඩය අතට ලැබුනු පසුව මුදල් ගෙවන්න
•ගෙන්වාගැනීමට ඔබගේ නම ලිපිනය හා දුරකතන අංකය ලබාදෙන්න
•අපගේ page එකෙහි අනෙක් පෝස්ට් තුල අපගේ පාරිභෝගිකයන් 500ට අදික ප්‍රමාණයක් comment කර ඇත ඒවත් බලලම ඕඩර් එකක් දාන්න ❤️
•වැඩි විස්‍තර සදහා 📞0719085377📞

🛑Warranty period
•අප විසින් ඔබට මාසයක cheking වගකීම් කාලයක් ලබා දේ
•මෙය යම්කිසි පළුදු වීමක් හෝ වතුර යෑමක් සිදු වී ඇත්නම් වලංගු නොවේ.

🛑NOTE THIS
•යම් කිසි දෝශයක් ඇත්නම් එය මාරු කිරිම සදහා ඔබගෙ පරන DEVICE එක සමග බිල් පතද අපට එවිය යුතුය.
•එවිට ඔබට DILIVERY FEE එක පමනක් ඔබ විසින් ගෙවිය යුතු වේ.
•නැවත අප විසින් එවන DEVICE එක සදහා සියලුම වියදම් අප විසින් ගෙවනු ලැබේ.
•වගකීම් කාලය ඔබට එවන බිල්පත නැතිව වලංගු නොවේ.බිල්පත ලග තබාගැනීමට කාරුණික වන්න

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Anuradhapura
50260