Herb line praduct & Tedy Bears for sale

Herb line praduct  & Tedy Bears for sale

Compartilhar

👉ආයුරුවේද නිෂ්පාදනය භාවිතා කර පැහැපත් රුවක් හිමි කර ගන්න 😍
👉සීට්ටු හෝ එකවර ගැනීමට Tady bears 😍

Photos from Herb line praduct  & Tedy Bears for sale 's post 17/08/2021

Herbline වෙතින් ඔබට හදුන්වාදෙන නවතම නිෂ්පාදන පෙල 😍
👉Coffe - 2450/=
👉green tea - 1450/=
👉Anti- Dandruff shampoo - 699/=
👉Anti - Dandruff conditional - 799/=
👉 keratin Repair Sampoo - 699/=
👉Keratin Repair conditional - 799/=
👉Keratin Repair Treatment - 2950/=

ඇනවුම් කිරීමට ඔබට අවශ්‍ය නිෂ්පාදන පෙල සමග පහත තොරතුරු අප වෙත ලබා දෙන්න
Name
Address
Telephone number

Photos from Herb line praduct  & Tedy Bears for sale 's post 13/07/2021

💥 Costume recommend 🍃
Thank you every one 🖤

Photos from Herb line praduct  & Tedy Bears for sale 's post 13/07/2021

මෙන්න විශේෂ අවස්ථාවක් 😀

👉 සීට්ටු සදහා සදහා Tady bears ලබා දෙනු ලැබේ..
👉 මීට අමතරව උබට එකවරම මුදල් යොදවා tady bears ලබස් ගත හැක..

එකවර ලබා ගන්නවා නම්,
🍃අඩි 3.5 - 5500/=
🍃Island delivery free
🍃 කැමති colour එකක් තෝර ගන්න පුලුවනි

සීට්ටු සදහා,
🍃අඩි 3.5
🍃මාසික වාරිකය 450 ×12= 5400/=
🍃Island delivery free
🍃කැමති colour එකක් තෝර ගැනීමෙ හැකියාව
🍃ඔබට 12දෙනෙකු එකතු කර සීට්ටුව පවත්වාගත හැකි අතර එසේ නොමැතිනම් අපගේ සීට්ටු සදහා සහභාගී වීමට හැකිය

ඇනවුම් කිරීමට හෝ සීට්ටුවට සහභාගී වීම සදහා ඔබගෙ නම, දුරකතන අoකය, ලිපිනය,ඔබගෙ අවශ්‍යතාවය අපවෙත comment එකක් මගින් හෝ inbox msg එකක් ලෙස යොමු කරන්න 😀

⛔⚠️️ අතිශ්‍යයෙන්ම විශ්වාසනීය උබ සදහා පමනි.

Photos from Herb line praduct  & Tedy Bears for sale 's post 12/07/2021

බ්ලීචින් cream භාවිතා කරලා skin එක විනාශ වෙලාද..? 😥
මෙන්න ඒකට හොදම විසදුම 😀

රජයේ ලියාපදිංචි ආයතනයක් අන herb line 🍃ආයතනය මගින් ඔබට නවතම ආයුරුවේද නිෂ්පාදන රැසක් හදන්වාදී ඇත 😊

⛔ සුදු වීමට නොව පැහැපත් වීමට කැමති යුවැති උබ සදහා 😍

පහතින් ඔබට අවශ්‍යය නිෂ්පාදනය සහා ඒවා පිලිබද තොරතුරු, මිල ගනන් සදහන් කර ඇත

ඇනවුම් කිරීමට උබගෙ පහත තොරතුරු අපවෙත ලබා දෙන්න ,
Name
T.P number
Address
Praduct name

දින 2/3 කින් ඔබගේ ඇනවුම ඔබවෙත ලැබේ 😀
Cash on delivery 😊
Thank you

Quer que seu negócio seja a primeira Salão De Beleza em Colombo?
Clique aqui para requerer seu anúncio patrocinado.

Categoria

Endereço


Colombo, PR
7882