Beauty Skin

Beauty Skin

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Skin, Skin Care Service, Warakapola, Warakapola.

ආයුබෝවන්! 🙏
🎀🧚‍♀️අපි ඔබට උසස්ම තත්ත්වයේ සම ආරක්ෂණ නිෂ්පාදන ලබා දෙන බවට සැමවිටම සහතික වෙමු🥰🧚‍♀️❤️
🥰100% Original Korean beauty products🥰🇰🇷🇰🇷🇱🇰
💫🧚‍♀️📞☎️070 731 0230(only whatsapp)

14/04/2026

ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාව දියුණුවන සුභ අලුත් අවුරුද්දක් වේවා.....🪷🌷🌻😍🥰
ඔබටත් පවුලේ සැමටත්
Wishing you a very happy and blessed sinhala and Tamil new year...!

K&I Beauty...

20/03/2026

🌞🔥 මේ දවස්වල ලංකාවේ අධික අව්ව නිසා Skin Damage වෙලාද? මෙන්න Skin එක ආරක්ෂා කරගන්න හොඳම Tips! ✨🌿

මේ දවස්වල ලංකාවේ අව්ව ගොඩක් වැඩි වෙලා තියෙන නිසා ☀️බොහෝ දෙනාගේ skin එක dark වෙන්න, dry වෙන්න, pimples එන්න, pigmentation වැඩි වෙන්න පටන් අරගෙන තියෙනවා. 😔

Skin damage එකට solution එක expensive creams විතරක් නෙවෙයි.

Daily habits, vitamins, natural care වලින් skin එක protect කරගන්න පුළුවන්. 💚

🌿 1️⃣ Daily Skin Care Routine

✨ Morning

🧼 Mild face wash එකකින් face එක wash කරන්න
💧 Light moisturizer use කරන්න
🧴 Sunscreen (SPF 30+) use කරන්න

🌤️ Afternoon

🚰 Water ගොඩක් බොන්න (දවසට 2–3L)
🧢 Hat / umbrella use කරන්න

🌙 Night

🧼 Face wash
💧 Moisturizer
😴 Proper sleep (7–8 hours)

🍊 2️⃣ Skin Glow Vitamins

Healthy skin එකට body එක ඇතුළෙන් nutrition ඕන.

✔️ Vitamin C – collagen build කරලා skin glow කරනවා
✔️ Vitamin E – sun damage වලින් protect කරනවා
✔️ Zinc – pimples reduce කරනවා
✔️ Omega-3 – skin hydration improve කරනවා

🍓 Vitamin C rich foods

🍊 Orange
🥭 Mango
🍍 Pineapple
🍓 Strawberry
🥝 Kiwi
🥑 Vitamin E foods
🥑 Avocado
🌻 Sunflower seeds
🥜 Almonds

🌿 3️⃣ Natural Skin Care Tips

🌼 Aloe vera gel – sunburn calm කරනවා
🥒 Cucumber paste – cooling effect
🍯 Honey mask – skin moisturize කරනවා
🥛 Yogurt mask – skin brighten කරනවා

💧 4️⃣ Simple Natural Drink (Skin Detox)

Morning empty stomach:
🥕 Carrot
🫚 Ginger
🍯 Honey
💧 Water
Blend කරලා drink එකක් විදිහට බොන්න. Skin glow එකට help වෙනවා. ✨

⚠️ Remember:

❌ Unknown whitening creams avoid කරන්න
❌ Sunlight direct exposure වැඩි වෙන්න දෙන්න එපා

💛 Healthy skin කියන්නේ fair skin නෙවෙයි — healthy, hydrated, natural glow තියෙන skin එකක්.

🌿✨ ඔබගේ skin එක ආරක්ෂා කරගන්න අදම පටන් ගන්න!

31/01/2026

🦋 𝐅𝐚𝐜𝐞 𝐒𝐡𝐞𝐞𝐭 𝐌𝐚𝐬𝐤𝐬

✅ මෙයින් ලැබෙන ප්‍රතිඵල මොනවද ?

💛සම ඉතාමත් ඉක්මනින් පැහැපත් කරයි.
💛සමේ ඇති අව්වට පිළිස්සීම් , කුරුලෑ කැළැල් ඉවත් කරයි.
💛Glass Skin ලබා ගැනීමට උපකාරී වේ.
💛 පිග්මන්ටේශන් තත්වයන් අවම කරයි
💛ඔබේ මුහුණට නැවුම් හා නිරෝගී පෙනුමක් ලබා දෙයි.

✨How to Use

✅එක ඇසුරුමක එක mask sheet එකක් අන්තර්ගත වන අතර එය භාවිත කර ඉවත් කල යුතුය.(එක් වරකට වඩා භාවිත කල නොහැක)
ඔබේ මුහුණ හොදින් පිරිසිදු කර Sheet Mask එක ඔබේ මුහුණට හොදින් අලවාගන්න. එහි ඇති තෙතමනය ඔබේ මුහුණට උරා ගත් පසු ගලවා ඉවත් කරන්න.

✨සතියට Face Sheet Mask 2ක් හෝ 3ක් භාවිත කරන්න.

✅ Contact Us 070 731 0230 ☎️☎️


゚viralシfypシ゚viralシalシ ゚

Want your business to be the top-listed Beauty Salon in Warakapola?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Warakapola
Warakapola