Health & Beauty Products

Health & Beauty Products

Share

Natural Health and Beauty products

26/09/2021
Photos from Health & Beauty Products's post 10/09/2021

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
0702063189

02/09/2021

🙏අමතර ආදායමක්..සල්ලි යන්නෙ නැ.. 😍

කැපවිමෙ උනන්දුව තියනවනම් ඔයාට දුර ගමනක් යන්න පුලුවන් තැනක්.මෙ තියන විස්තර ටික විනාඩි 05 ක් අරන් උනන්දුවෙන් බලන්න.😍😍ඔයා ගොඩ..🎖️️

01.register වෙන්න සල්ලි යන්නෙ නැත.😍

02.100% අපෙ රටෙ ආයතනයක් විම.😍

03.තාම ආයතනයෙ මුල් අලෙවිකරන කන්ඩායම් මට්ටමෙ පවතින්නෙ.😍

04.ලොකු මුදලක් හොයන්න (ක්‍රම 03කට අදායම)පුලුවන් system එකක් තිබිම.

05.සෑම නිශ්පන්දනයක්ටම 20% වට්ටමක්(මුදල් අඩු කිරිමක්)හිමිවිම.😍

06.අදියර step 5 කට අදායම් ගෙවනවා.😍

🤔🤔🤔හිත හිත ඉන්න එපා!

😍හිතන්න....හොද අවස්තාවක් 🙏

ඔබට ජයවේවා 🎖️️🏆️
ඔබ සම්බන්ධ වීමට කැමති නම්
👇👇👇👇👇

0702063189 whatsapp

02/09/2021

ගෙදර ඉදන්ම ආදායමක්, අමතර ආදායමක් සොයාගන්න herbline එක්ක එකතු වෙන්න කැමති නම් පහත number එකෙන් whatsapp එකට සම්බන්ධ වෙන්න.. salon karana girls godak හොද ආදායමක් ගන්න පුලුවන් ..
👇

0702063189

අතේ කිසිම මුදලක් නොමැතිව ආරම්භ කළ හැකි online business එකක්. ලියාපදිංචිය සදහා ගාස්තු අය නොකෙරේ.. phone එකේ online ඉන්නා කාලය තුළ පුංචි වෙලාවක් වෙන් කරලා ඔබට මෙය කිරීමට හැකිද බලන්න.

Herbline පාවිච්චි කරලා බලන්න කැමති කෙනෙක් ඉන්නව නම් whatsapp - 0702063189 මගින් විමසන්න. ලංකාවේ නිෂ්පාදනයකි. ආයුර්වේද සංස්ථාවේ ලියාපදිංචිය ලබාගෙන ඇත. බ්ලීචින් ආදී අහිතකර කිසිවක් අඩංගු නොවේ..

Photos from Health & Beauty Products's post 02/09/2021

☕😍🌿 නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕

🟨🌱 #කොත්තමල්ලි ☕🖤

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

🟨🌱 #ඉගිනියා☕🖤

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

🟨🌱 #කෝපි☕🖤

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

🟨🌱 #ඉගුරු☕🖤

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

🌱🌿.උළුහාල් ..

ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
* # කොලෙස්ටරෝල් අඩු කිරීම
* # ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
* # පිළිකා නැසීම
* #හෘදය වස්තුව ආරක්ෂා කිරීම
* # ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
* # බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
* # කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
* # රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
* # අධික රුධිර පීඩනය අඩු කිරීම
* #මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.

වේදනා නැසීම

🌱🌿ගම්මිරිස් ☕

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.

වැඩිහිටි අය සඳහා දිනකට තුන්වරක් සහ කුඩා දරුවන්ට උදේ සවස පානය කිරීම සුදුසුයි.

Photos from Health & Beauty Products's post 25/08/2021

🌿🌿Fat burner
🌿🌿හරිත තේ - silver tips

250g - Rs.1450/=

දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

Cash on delivery available

Colombo -200/=
Out of Colombo -300/=

22/08/2021

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤
පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤
පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤
පියවර 03
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤
පියවර 04
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤
පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤
පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
❤❤❤❤❤❤

ඇණවුම් සදහා messenger or WhatsApp (0702063189 ) හරහා
දන්වන්න .

cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.

21/08/2021

නිවසේ සිටින කාන්තා ඔබට විශේෂයි. නිවසේ සිටම ඇණවුම් ලබා දී අමතර ආදායමක් ලබන්න. වැඩි විස්තර දැනගැනීමට අමතන්න 0702063189 (Whatsapp)

Want your business to be the top-listed Beauty Salon in Piliyandala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

129/2, Sarwoaya Waththa, Polhna, Madapatha
Piliyandala
10300