𝙷𝚎𝚛𝚋 𝚕𝚒𝚗𝚎
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝙷𝚎𝚛𝚋 𝚕𝚒𝚗𝚎, Health/Beauty, 47. 4 𝚔𝚊𝚗𝚊𝚔𝚊𝚛𝚊𝚝𝚑𝚗𝚊 𝚛𝚘𝚊𝚍 𝚕𝚊𝚔𝚜𝚑𝚊 𝚙𝚊𝚝𝚑𝚒𝚢𝚊, 𝚖𝚘𝚛𝚊𝚝𝚞𝚠𝚊, Moratuwa.
20/11/2022
📣📣📣 දෙසැම්බර් මස 01 වෙනිදා සිට herbline සබන් කැටයක මිල 499/= ක් දක්වා මිල වැඩි වන නිසා ඔබේ ඇනවුම් අදම වෙන්කරවා ගන්න
Inbox මැසේජ් එකක් දාන්න නැත්නම්
⭕𝚆𝚑𝚊𝚝𝚜𝚊𝚙𝚙 0705067335
20/11/2022
මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතියි නේද ?
ශරීරයට අහිතකර bleaching වර්ග වලින් තොරව නිෂ්පාදිත
💛💛Turmeric capsules 💛💛
ඔබත් පාවිච්චි කර වෙනස බලන්න ...
අදික මිල ගණන් යටතේ ඇති capsules වර්ග පාවිච්චි කලාට කිසිම ප්‍රතිපලයක් නෑ ඇග මහත් වුනා විතරයි කියන අයට හොදම විසදුම
දේශීයව නිෂ්පාදිත කහ කැප්සියුල් අතුරු ආබාධ වලින් තොරව මුලු ශරීරයම පැහැපත් කර ගන්න පුලුවන්
Turmeric capsules
Rs.990/=
(tablet 60k thiyenawa මාසයක් පාවිච්චි කරන්න පුලුවන් )
Cash On Delivery
වැඩි විස්තර සඳහා
⭕ WhatsApp 0705067335
18/11/2022
💛Herbline Venivel & Wild Turmeric Body Lotion
🧚මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
🧚මාස 3ටම රුපියල් 899/=
🧚300ml ක්ම තියෙනවා.
🧚ඉතාමත් කෙටි කලකින් පැහැපත් සමක් ලබාගන්න
☘️අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සම සදහාම නිෂ්පාදනය කර ඇත....
☘️Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
☘️ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
✨️මිලත් සාධාරණයි
මේ සමග herbline moisturizer පාවිච්චි කිරීමෙන් ප්‍රතිඵල ඉක්මන් කරගත හැක.
⭕ දිවයින පුරා බෙදාහැරීම 🚛📦
⭕දින් 7-10 ඇතුලත ඩිලිවරි කරනු ලැබේ
⭕ ඇණවුම් කිරීමට 👇 0705067335 Whatsapp
🔷නම
🔷ලිපිනය
🔷දිස්ත්‍රික්කය
🔷 දුරකථන අංක දෙකක් එවන්න
08/11/2022
🔖මනා පිරිපුන් කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබත් කැමති ද?
♦️ මෙන්න ඒ සඳහා නොවරදින විසඳුම...
🌿Keshawardhani Hair Oil - Rs.699/-
🌿Keshawardhani Shampoo - Rs.599/-
🌿Keshawardhani Conditioner - Rs.599/-
♦️ 100%ක් ප්‍රතිඵල සහිතයි.
🔖කට්ටලයම Rs.1897/- පමණයි.
♦️ Keshawardhani Hair Oil - 100 ml
තල තෙල්,එඬරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුණුවැන්න, ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HerbLine කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
🌿අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි.
🌿අකලට හිසකෙස් පැසීම වලකාලයි.
🌿කෙස් අග පැලීම වලකාලයි.
🌿හිසකෙස් වර්ධනය කරයි.
🌿හිසකෙස් ඝන කරයි.
🌿හිස්සොරි ඉවත්කරයි.
🌿හිස කැක්කුම නවතාලයි.
🌿ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🔸සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
♦️ Keshawardhani Shampoo - 200 ml
🔸ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක
තෛලයක් වන නීල්‍යාදී තෛලය
අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොඳින් පිරිසිදු කර හිසකෙස් නීරෝගීමත් කරයි. තෙත හිසකෙස් මත ගල්වා පෙණ නගින තුරු හොඳින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
♦️ Keshawardhani Conditioner - 200 ml
🔸ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොඳින් සෝදා හරින්න.
🔖පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
🔖කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
♦️ ඇණවුම් සඳහා,
🔹නම
🔹ලිපිනය
🔹දුරකථන අංක 2 ක්
🔹නගරය
🔹අවශ්‍ය නිශ්පාදන
070 5067335 whatsapp
Or
Inbox කරන්න.
♦️ Cash on delivery.
♦️Order now.🇱🇰
08/11/2022
කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....
(පෙති 60 ඇසුරැම රැ 990/=
පමනි )
🤔🤔 මොකක්ද මේ..., 🤔🤔
🐼🐼. මේක capsule එකක්
🤔🤔 ඇයි capsule එකක් විදිහට..., 🤔🤔
🐼🐼. කාර්යබහුල ජීවිත රටාවක් ගෙනියන අයට අපේ ග්‍රීන් තේ එක බොන්න වෙලාවක් නෑ
🐼🐼. ඇත්තම කියනවා නම් මේක ඔයාල වෙනුවෙන්ම හදපු දෙයක් මොකද. ග්‍රේන් ටී එක උණු වතුරට දාලා ටික වෙලාවක් තියලා පෙර පෙර බොන්න වෙලාවක් ඔයාලට දැන් ඇත්තටම නැහැ තියන අයත් ඉන්නවා but බහුතරයකට no time
🤔🤔 සේරමත් හරි එතකොට කොහොමද යූස් කරන්නේ..., 🤔🤔
🐼🐼. ඔයාලා කාල ඉවර වෙලා උදේට එකයි හවසට එක බැගින් බොන්න තියෙන්නේ
🤔🤔 කොච්චර කාලයක් යූස් කරන්න පුලුවන්ද..., 🤔🤔
🐼🐼. මේකෙ කැප්සියුල් හැටක් තියෙනවා උදේ හවස බැගින් මාසයක් යුස් කරන්න පුළුවන්
🤔🤔 මොනවද අඩංගු වෙන්නේ..., 🤔🤔
🐼🐼. මේ Capsule එකේ කුරුඳු කුඩු සහ තවත් විටමින් වර්ග අඩංගු වෙනවා
අවශ්‍ය අය ඔබගේ
* නම
* ලිපිනය
* නගරය
* දුරකථන අන්ක 2ක් අප වෙත එවන්න
📞 Whatsapp 070 5067335
Rs990/=❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Moratuwa
10400