Easy Prep
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Easy Prep, Kottawa.
Easy Prep – Official Page ✔️
Fresh & Quality Guaranteed 💚
No duplicate pages ❌
Fresh,Ready-To-Cook Veg, Fish, Chicken & Spices
Hygienically Prepared • Premium Quality
Simple Cooking,Stress-Free Meals 🌿
03/09/2026
☀️ Good Morning!
Wishing you a productive and delicious day ahead. 🌱
Fresh vegetables, prepared for your convenience.
📩 Orders Open
01/09/2026
🔰 කොළඹ අවට busy lifestyle එකට පහසුව ගෙනෙන හැමෝගෙම ආදරණීය තේරීම – 💚🥬
✨Another Successful Easy Prep Weekend! ✨
ඔබගේ kitchen එකේ වැඩ පහසු කරලා, vegetables සෝදන්න,පිරිසිදු කරන්න සහ කපන්න වැය වෙන වටිනා කාලය ඉතිරි කර දීම තමයි අපේ අරමුණ 💚
🥕 Fresh vegetables
🔪 Cleaned & professionally cut
📦 Safely packed
🚚 Delivered with care
🍳 Ready to cook & enjoy!
මේ තියෙන්නේ Last weekend එකේ අපි deliver කරපු orders වලින් images කිහිපයක් විතරයි 😍
ඔබ අපි කෙරෙහි තබන විශ්වාසය,ආදරය සහ නැවත නැවතත් අපව තෝරාගැනීම තමයි අපේ ලොකුම ශක්තිය 💪💚
🙏 අපිව විශ්වාස කරලා ඔබගේ orders අපට ලබාදෙන හැමෝටම හදවතින්ම ස්තුතියි!
📍Colombo සහ අවට ප්‍රදේශ සඳහා delivery available
💬 Orders & Inquiries: Inbox us
📞 077 572 1180
💚 Follow the Original – Easy Prep
ඔබේ කාලය වටිනවා...
ඒ නිසා kitchen prep එක අපට භාර දෙන්න! 🥰🥬
31/08/2026
☀️ Good Morning!
Wishing you a oductive and delicious day ahead. 🌱
Fresh vegetables, prepared for your convenience.
📩 Orders Open
30/08/2026
🥬 කොළ වර්ග fridge එකේ දවස් දෙකකින් wilt වෙනවද?
Gotukola, mukunuwenna, spinach වගේ leafy vegetables වල freshness රැකගන්න moisture balance එක වැදගත්.
💧 වැඩිපුර වතුර තිබුණොත් ඉක්මනින් නරක් වෙන්න පුළුවන්.
🧻 Clean paper towel එකකින් gently wrap කරලා container එකක තියාගන්න.
❄️ Fridge එකේ vegetable drawer එක මේ සඳහා හොඳ තැනක්.
🥗 හැකි නම් භාවිතයට පෙර ආසන්නව wash/cut කිරීමෙන් freshness එක වඩා හොඳින් තියාගන්න පුළුවන්.
💚 මේ Easy Prep ලිපිය ඔබේ කොළ වර්ග waste නොකර භාවිතා කරගන්න පුංචි guide එකක්.
📌සටහන:මෙම ලිපියේ අන්තර්ගතය අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් copy කර, වෙනත් page එකක හෝ platform එකක පළ කිරීමෙන් වළකින්න. 🙏
© Easy Prep
28/08/2026
🌿 කරපිංචා දවස් දෙක තුනකින් වියළෙනවද?
කරපිංචා fresh තියාගන්න නම් ඒවාට අධික තෙතමනයත්, සම්පූර්ණයෙන්ම වියළීමත් දෙකම වළක්වන්න ඕනේ.
🧻 කරපිංචා හොඳින් dry කරලා paper towel එකක wrap කරන්න.
📦 Clean container/bag එකක දාලා fridge එකේ තියාගන්න.
💧 තෙතමනය එකතු වුණොත් paper towel එක මාරු කරන්න.
🌿 භාවිතා කරන්න ඕන ප්‍රමාණයට අරගෙන ඉතිරිය නැවත fridge එකට දාන්න.
💚 මේ Easy Prep ලිපිය kitchen එකේ නිතර භාවිතා කරන herbs fresh තියාගන්න පුංචි දැනුමක්.
📌සටහන:මෙම ලිපියේ අන්තර්ගතය අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් copy කර, වෙනත් page එකක හෝ platform එකක පළ කිරීමෙන් වළකින්න. 🙏
© Easy Prep
26/08/2026
🥕 කැරට් crunchy ගතිය නැතිවෙලා soft වෙනවද?
කැරට් නිවැරදිව store කිරීමෙන් ඒවාගේ texture එක වැඩි කාලයක් රැකගන්න පුළුවන්.
🥕 කැරට් වල කොළ තිබේ නම් ඒවා ඉවත් කරලා store කරන්න. කොළ තිබීමෙන් root එකේ moisture අඩු වීමට හේතු විය හැකියි.
🧻 Paper towel එකකින් wrap කරලා vegetable drawer එකේ තියාගන්න.
💧 අධික තෙතමනයෙන් වළකින්න.
📦 කපාගත් කැරට් නම් clean container එකක fridge එකේ තියාගන්න.
🔰තෙතමනය එකතු වෙලා තිබුනොත් Paper towel මාරු කරන්න.
💚 මේ Easy Prep ලිපිය fresh vegetables හොඳින් භාවිතා කරලා food waste අඩු කරගන්න පුංචි tip එකක්.
📌සටහන:මෙම ලිපියේ අන්තර්ගතය අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් copy කර, වෙනත් page එකක හෝ platform එකක පළ කිරීමෙන් වළකින්න. 🙏
© Easy Prep
25/08/2026
උයන්න කම්මැලි අයත් දැන් අපි නිසා රසට උයනවා ඔයත් Try කරලා බලන්න..
A little look at last weekend’s orders… 💚🥕
Another busy and beautiful weekend at Easy Prep!!
Fresh vegetables, carefully prepared and packed with love, ready to make your everyday cooking a little easier. 🥕🥦❤️
A big thank you to all our lovely customers who continue to trust and support Easy Prep. Your orders and support mean so much to us!
Easy Prep — Fresh. Ready. Easy. 🌿
📍Follow us - Easy Prep
゚
Click here to claim your Sponsored Listing.