Freshop Juice & Many More

Freshop Juice & Many More

Share

Freshop juice & many more

28/08/2026

දහවල් පෙරහැර සදහා ගෙඩ්ගේ රජමහා විහාරයේ තැම්පත් කරනලද කරඬුව මංගල හස්තිරාජයා මත තැම්පත් කරන අවස්තාව .... දළදා සමිඳු ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏 .. සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ...

Photos from Freshop Juice & Many More's post 28/08/2026

උතුම් දළදා සමිඳුන් උදෙසා කිරි ආහාර පුජාව මාව්සින් සිදුකළා ඔබටද ඒ පිංඅනුමෝදන් වේවා 🙏💕 දළදා සමිඳු ආශිර්වාදයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා 🙏💕 .... සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ....

27/08/2026

සිරිත් පරිදි පෙරහැර අවසන්ව ගෙඩිගේ රජමහා විහාරයට යුවරජු සිංහරාජා දන්ත දාතුන් වහන්සේ වඩම්මවන අවස්තාව... ලෝකවාසී සියලු ජනතාවවට දළදා සමිඳු ආශිර්වාදය ලැබේවා .....සාදූ සාදූ සාදූ 🙏🙏🙏 .....

27/08/2026

ගෙඩ්ගේ රජමහා විහාරය අවසන් පෙරහැරට සුදානම් විම....

27/08/2026

උදෙන්ම මෙ පෝස්ට් ඒක දකින ඔයාට උතුම් දළදා සමිඳු පිහිටෙන් රැකියා ව්‍යාපාර දියුණු වෙලා සියලු බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත සුභ දවසක් වේවා 🙏💕 ජයෙන් ජයම වේවා 🙏💕

26/08/2026

උතුම් දළදා සමිඳු පිහිටෙන් සියලු බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත සුභ දවසක් වේවා 🙏💕 බුදුසරණයි 🙏💖 ජයෙන් ජයම වේවා 🙏💕

Photos from Freshop Juice & Many More's post 25/08/2026

WE ARE OPEN NOW ....

Freshop Juice & Many More ...





゚viralシ

23/08/2026

මගේ අම්මා , අප්පච්චිගේ සතුට තරම් වෙන මොනවද එයාලාට නිදුක් නිරෝගී සුව පාර්ථනා කරලා මගේ සහයෝගයෙන් සාංඝික දානමය කටයුත ඊයේ දින සිදුකලා... එයට සහයෝගය ලබාදුන් හැමොටම මේ පිං අයිති වේවා ... මෙය දැක ඔබටද සාදූ කියා මේ උතුම් පිංකමට සහභාගි වෙන්න .... බුදුසරණයි 🙏💖 සුභ දවසක් වේවා ජයෙන් ජයම වේවා 🙏💕

22/08/2026

අද සහ හෙට එනම් 22/23 දිනයන් අප ආයතනය වසා ඇත 🙏
Freshop Juice & Many More

22/08/2026

උදෙන්ම මෙ පෝස්ට් ඒක දකින ඔයාගේ රැකියා ව්‍යාපාර දියුණු වෙලා සියලු බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත සුභ දවසක් වේවා බුදුසරණයි 🙏💖 ජයෙන් ජයම වේවා 🙏💕 .....





゚viralシ

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address

Freshop 245/3 D S Senanayaka Veediya Kandy
Kandy
20000

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00