Mashi's Diary

Mashi's Diary

Share

Learn and share knowledge about health, beauty and lifestyle.

14/08/2026

අනේ බව්වෝ 🥹🥹🥹

12/08/2026

මගේ ජීවිතේ මම ගත්ත හොඳම තීරන වලින් එකක් තමයි රූපලාවන්‍යය පාඨමාලාවක් හදාරපු එක,

ඉතින් ඒ නිසාම තමයි ගැහැණු ලමයින ඒ පාරේ යන්න කියලා දෙන්නෙත්..මොකද ජීවිතේ උඩු යටිකුරු කරන්න පුළුවන් ක්ශේතයක් තමයි මේක ❤️

Brissbella Academy

29/07/2026

මේ වගේ damage කොණ්ඩයක් ඔයාට තිබ්බොත් ඔයා මොකද කරන්නේ ??? 😳😳😳

ඉස්සර නම් මේ වගේ කොණ්ඩ වලට කරන්න දෙයක් තිබ්බේ නෑ.. ඒත් දැන් brissbella VIP Lounge අපි මේ වගේ කොණ්ඩයක් එකම එක treatment එකකින් හදලා දෙනවා 😍

Damage hair විතරක් නෙවෙයි, virgin hair උනත් damage කරන්නේ නැතුව sleek,shiny,straight look එකකට ගන්න නම් හොඳම treatment එක තමයි nano keratin and nanoplasty කියන්නේ...

මහනුවරින් Brissbella VIP Lounge අපෙන් විතරමයි 💫

0777140717 - whatsapp

Photos from Mashi's Diary's post 26/07/2026

My dressing ❤️❤️❤️

📸 Uditha Umesh
Loving subhanya wickramasinghe
Dress - sephora bridal

24/07/2026

අනේ මගේ එල්සා 😂😂😂

එල්සාගේ කනේ තුවාලයක් ඇවිල්ලා බෙහෙත් ගාන නිසා ඇඳට නඟින්න දෙන්නේ නැතුව හිටියේ...පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකන් ඉඳලා මෙයා ගිහිල්ලා හොඳට නිදි..

බහින්න කිව්වම කරන කෝලම් බලන්නකෝ 🥹🥹🥹🥹

Elsa

18/06/2026

Nails ගැන ඉගෙනගන්න ආසද??? එන්න අමාරු නම් ගෙදරම ඉඳලා ඉගෙනගන්නත් පුලුවන් .😍😍😍

වීඩියෝ එක බලලම ඉන්නකෝ ....

08/06/2026

නාලා ඉවර උනාම ඔයාලගේ කොන්ඩෙත් පිස්සෙක් වගේද 🥲🥲

කොණ්ඩේ frizzy වෙන එක ගොඩක් අයට තියන ප්‍රශ්නයක් නේ .. හැබැයි ඔන්න දැන් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබුනා..ེ

මේක මගේ favorite ම karsell brand එකේම product එකක් ,
වෙනස මම විස්තර කරනවට වඩා වීඩියෝ එක බලලම ඉන්නකෝ...

මේ product එක නම් ඇත්තටම පිස්සුවක්..එක පාරක් ගෑවොත් ඇබ්බැහි වෙනවා... ඕන අය මැසේජ් එකක් දාන්න. පොඩි stock එකක් තියෙන්නේ.. 😍😍😍

Chinchi 🫶🏻🫶🏻🫶🏻

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

169/B2, Colombo Road
Kandy
20450