Cute Fancy Store

Cute Fancy Store

Share

𝕎𝕖𝕝𝕔𝕠𝕞𝕖 ℂ𝕦𝕥𝕚𝕖𝕤 𝕥𝕠 𝕄𝕪 ℙ𝕒𝕘𝕖 ��

Photos from Cute Fancy Store's post 11/09/2023

කොල්ලොන්ට මුකුත් නැද්ද අහපු අයට ඔන්න ගෙනාවා ලමයි 🤭🙊

මේ චේන් එක වෙන්නෙ රු. 400/= ක් විතරයි..

හරිම පොඩි ස්ටොක් එකක් තියෙන්නෙ දැනට..

ඕන අය වට්සැප් බට්න් එක ක්ලික් කරලා මැසේජ් එකක් දාන්න ලමයි...😋❤️

Photos from Cute Fancy Store's post 31/08/2023

New necklac design ✨🌼

Limited stock 🙊💖

Hurry up girls 🤗😍

Gold colour ✨️

Photos from Cute Fancy Store's post 20/08/2023

Sale 🚫 Sale 🚫 Sale 🚫

50%ක ඩිස්කවුන්ට් එකක් ගෙනාවා ලමයි... 😍

දැන් මේ ඕනම කරාබු ජෝඩුවක් වෙන්නෙ 🤩

රු. 99/= 🤗🤗

තොග සීමිතයි... ඕන අය මැසේජ් එකක් දාගෙන යන්න ලමයි... 🙊✨️

10/08/2023

ගොඩක් අය ඉල්ලපු නිසා ඔන්න ගෙනාවා අලුත් ඩිසයින් එකක් 😍

ගොඩාක් නෑ පොඩ්ඩයි තියෙන්නෙ.. 🙊

ඕන අය වට්සැප් බට්න් ක්ලික් කරලා මැසේජ් එකක් දාන් යන්න 😌✋

Photos from Cute Fancy Store's post 31/07/2023

හායි කොල්ලනෙ... 😋

ඔයාගෙ girl friend ට, අක්කට,නංගිට,අම්මට තෑගි දෙන්න ගාන අඩු වටින පෙනුම තියන දෙයක් හෙව්වද 🙊😍

මෙන්න ගෙනාවා විසදුම.. 😁❤️

ඕන කෙනෙක් ඉන්නවා නම් වට්සැප් බට්න් එක ක්ලික් කාරලා මට මැසේජ් එකක් දාන්න.. 😌😋

තොග සීමිතයි...

Photos from Legacy Fashion Store's post 06/07/2023

Dm for orders gys 🤗❤️

Higly reccomend 😌😍

05/07/2023

Today Order 🙊❤️

Deisy necklace 🦋✨

Thank You Navodya ❤️

Photos from Cute Fancy Store's post 21/06/2023

ඔන්න හැමෝම හොයපු ඒක 🙊❤️

සිල්වර් කලර් බටර්ෆ්ලයි නෙක්ලස් එක තියෙනවා ලමයි...

😍😍😍😍

ඕන අය වට්සැප් මැසේජ් එකක් දාන්න.... 😚

වට්සැප් බට්න් එක ක්ලික් කරන්න.... 😎

😋😋

🌼 Whatsapp - 0751860240

Photos from Cute Fancy Store's post 15/06/2023

සේල්.. ⭕ සේල්.. ⭕ සේල්.. ⭕

කරාබු ජෝඩු 5ක්ම රු. 999/= ට.. 😎😍
💛💜 ️හාට් ශේප් කරාබු කුට්ටම් 3 යි.
⚫🔵 රවුන්ඩ් ශේප් කරාබු කුට්ටම් 2යි

කරාබු කුට්ටම් පහම 999/= යි.... 🙊😍

💖තොග සීමිතයි💖

මුලින්ම මැසේජ් දාන 10 දෙනාට විතරයි... 🙊😋

🌼වට්සැප් බට්න් එක ක්ලික් කරලා මැසේජ් එකක් එවන්න... 🙊😋

Photos from Cute Fancy Store's post 11/06/2023

⭕Sale.... ⭕Sale.... ⭕Sale.... ⭕

🌼Butterfly Earings
🌼Butterfly Necklace
🌼Daisy Earings
🌼Daisy Necklace
🌼Star Earings

ඔෆිස් යද්දි දාන්න...🌼
වයිෆ්ට, ගර්ල් ෆ්‍රෙන්ඩ්ට තෑගි දෙන්න...🙊

ඔයාටත් පුලුවන් අපිට මැසේජ් එකක් දාලා දැන්ම ඕඩර් කරන්න.. 💖

වට්සැප් බට්න් එක ක්ලික් කරලා අපේ වට්සැප් එකේ කැටලොග් එකෙන් ඔයාටත් පුලුවන් අපි ලග තියන අනිත් අයිටම්ස් බලාගන්න... 😋

⭕ online transfer or bank deposit only
⭕ Island wide delevry available

Want your business to be the top-listed Beauty Salon in Kalutara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kalutara
Kalutara
12000