Anya Beauty products
ලස්සන වෙන්න කැමති ඔයාලට 🫣🙈💯
0703968134
08/04/2026
🔴 තරඟ ඉසව් - share කරමු හැමෝම.
වැඩිම තරග දිනන පළාත කුමක් වේවිද ? 🇱🇰💪
1️⃣ කනා මුට්ටි බිදීම . (විවෘත) පොදු
2️⃣ අලියාට ඇහැ තැබීම . (ළමා) පොදු
3️⃣ ගම හරහා දීවීම. (විවෘත)
(කාන්තා /පිරිමි)
4️⃣ සැගවුණු ව්‍යාපාරිකයා
සෙවීම. ( විවෘත)
5️⃣ ගස්ලබු ගෙඩියේ ඇට ගනන්
කීරිම . (විවෘත) පොදු
6️⃣ චක්ගුඩු පෑනීම. (පළාත් විවෘත)
(කාන්තා/ පිරිමි )
7️⃣ ගෝනි රේස් (කාන්තා / පිරිමි)
8️⃣ කොට්ට පොර ( විවෘත ) (කාන්තා/පිරිමි )
9️⃣ බනිස් කෑම .( අවුරුදු 10ත් 15ත්) පොදු
1️⃣0️⃣ බැලුම් පිපිරවීම .(පළාත් විවෘත)
1️⃣1️⃣ අන්ධයාට කිරිකැවිම.(විවෘත)
1️⃣2️⃣ හොදම සහ ඉක්මන් ගෙතුම ( Crochet) ( අමුද්‍රව්‍ය සැපයේ)
1️⃣3️⃣ කපල් තනි කකුලෙන් දීවීම .(විවෘත)
1️⃣4️⃣ නලලේ කෝප්පය බැද වතුර පිරවීම (පළාත් විවෘත)
1️⃣5️⃣ සුප්පුවෙන් පස් පංගුව බීම (පලාතින් කණ්ඩායමකට 4 දෙනා බැගින් )
1️⃣6️⃣ ඉදිකටුවට නුල දමීම .(විවෘත)
1️⃣7️⃣ කඹ ඇදීම .(පළාත් විවෘත)
(ගැහැණු /පිරිමි ) දැන්ම කන්ඩායම් හදාගන්න.
1️⃣8️⃣ ටොෆි ඇහීදීම. (ළමා තරග) පොදු
1️⃣9️⃣ සංගීතයට නටමින් තොප්පි පාස් කීරීම .(විවෘත)
2️⃣0️⃣ හොඳම විහිලුව .(විවෘත)
2️⃣1️⃣ හොදම ඇඩීම.(විවෘත)
2️⃣2️⃣ හොඳ ගායනය(විවෘත)
2️⃣3️⃣ හොඳම හිනාව (විවෘත)
2️⃣4️⃣ හොඳම promotion video එක කරන යුවළ
(ප්‍රධාන ගෲප් සාමාජිකයින්ට ෆලෝ 10000 වැඩි අයට)
මේ සඳහා සහබාගිය විය හැක්කේ යුවළට පමණි)
2️⃣5️⃣ වැඩිම දරුවන් ඉන්නා ව්‍යාපාරික පවුල
2️⃣6️⃣ විකට ඇදුම් තරගය . (විවෘත)
2️⃣7️⃣ අවුරුදු කුමරා කුමරිය අවුරු 18 ඉහළ යුවළවල් වශයෙන් හෝ තනි තනිව හෝ ඉදිරිපත් විය හැකිය.
2️⃣8️⃣ සංගීත තොප්පි තරගය (පොදු)
🔴 මෙම තරග උසව් සඳහා දැන් දැන්ම කන්ඩායම් සූදානම් කරගන්න.
🔴 වටිනම ත්‍යාග සියලු තරග වලට හිමිවේ.
මෙම තරග සඳගිරි සෑ සමාජ මාධ්‍ය ව්‍යාපාරික වැඩමුළුවට පැමිණි ලංකාව වටේ සැමට පොදුය. එමෙන්ම හන්තාන සඳගිරි සෑ දායක සභාවට ද සහබාගි විය හැකිය. 🌹💐🇱🇰💪❤️
27/01/2026
Rs,800
Skins shine cream මගින් ඔබගේ මුහුණේ ඇති අඳුරු ලප කැළැල් ඉතා ඉක්මනින් ඉවත් කර රන්වන් පැහැති සමක් ලබා දෙන අතර මෙය නයිට් ක්‍රීම් ලෙසද පාවිච්චි කිරීමේ හැකියාව ඇත රාත්‍රී කාලයේදී මුහුණෙ ආලේප කිරීමෙන් වඩාත් සුවදායී ප්‍රතිඵල ලබාගත හැකි
27/01/2026
Rs: 1500
Whitening Repair Foot cream මෙමගින් ඔබගේ දෙපතුලේ අකලට ඇතිවන්නා වූ ඉරිතැලීම් පැළීම් සුව වී ඔබට මෙමගින් සහනය ලබාදේ. වයස් භේදයකින් තොරව මෙම ක්‍රීම් එක පාවිච්චි කිරීමට හැකියාව ඇත දවසේ ඕනෑම වෙලාවක වුවද පාවිච්චි කළ හැක රාත්‍රී කාලයේදී පාවිච්චි කිරීමෙන් වඩ වඩාත් සුවදායේ ප්‍රතිඵල ලඟා කර ගත හැකි මිල 1500
27/01/2026
Rs,1600
YOGURT MlLK cream මගින් ඔබගේ සිරුරේ ඇති අදුරු ස්ථාන පැහැපත් කරන අතරේ ශරීරයේ ඇති අඳුරු ස්ථානවල ගැල්වීම ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියි. කිහිලි ප්‍රදේශයේ ඉකිලි ප්‍රදේශයේ බෙල්ල ප්‍රදේශයේ ශරීරයේ ඇති අදුරු ඕනෑම ස්ථානයක ගැල්වීම ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි. මෙමගින් ශරීරයට අහිතකර බලපෑම කිසිවක් නොමැත දවසේ ඕනෑම වෙලාවක ශරීරය අඳුරු ස්ථානවල ගැල්වීමෙන් ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගැනීම ළඟා කර ගත හැකි මිල 1600
26/01/2026
Rs,: 600
26/01/2026
Rs: 600
26/01/2026
Rs : 300
26/01/2026
Papaya soap :,Rs: 800,
19/01/2026
💥Tinkele eyebriw razor
for beautiful eyebrows 👀
pack = Rs.200✔️
wa.me/=0703968134
Click here to claim your Sponsored Listing.