Yoma greetings

Yoma greetings

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yoma greetings, GAMPOLA, Gampola.

Photos from Yoma greetings's post 26/01/2026

👕✨ උසස් Quality T-Shirt Printing | Custom / Ready Designs ✨👕

ඔයාට ඕනම design එකක් දාලා T-shirt එක print කරගන්න පුලුවන් ✅
(Logo / Name / Photo / Any Artwork)
නැත්තම් අපි ලග තියෙන ලස්සන Ready Designs වලින් එකක් තෝරලා ගන්නත් පුලුවන් 😍

✔️ 100% Cotton Fabric
✔️ 190GSM / 220GSM (Thick & Premium Quality)
✔️ Sizes: S – 6XL

📦 Wholesale ගන්නවනම් (Minimum 10 T-shirts)
✅ Price එක ගොඩක් අඩුවෙනවා — Shop / Team / Event orders වලට සුපිරි!

🚚 Islandwide Delivery Available (Courier)
💵 Cash on Delivery (COD) තියෙනවා ✅

📲 Order කරන්න / Details දැනගන්න WhatsApp කරන්න:
070-1917565

අදම message එකක් දාන්න — ඔයාට ඕන style එක අපි ලස්සනට print කරලා දෙනවා! 🔥

30/11/2025
30/11/2025

🛑අනේ පුළුවන් තරම් ශෙයා කරලා උදව් කරමු 🛑

තාම බදුල්ල පැත්තට කනෙක්ශන්,කරන්ට් එක නැද්ද මචන්ලා දන්න එකෙක් කිය|පල්ලකො 🥺💔
බ්‍රහස්පතින්දා හවස 7ට විතර Gf එයාලගේ වීල් එකෙ එයාම ඩ්‍රයිවින් කරගෙන ටවුන් ගියා පුංචි එක්ක(මීගහකිවුලේ සිට බදුලු හොස්පිටල් එකට)
ඊයේ ඉදන් තාමත් කිසිම තොරතුරක් නැ බ|න්, කන්ටැක්ට් කරගන්න කිසිම විදියක් නෑ, පවුලේ කාගේවත් ෆොන් එකක් වැඩත් නැ,GF ගෙ වැඩත් නෑ 🥺 ටවුන් එකට ගියාද.! අතර මගදී කර|දරේකට මුහුන දෙන්න උනාද කියලාවත් දැනගන්න කිසිම විදියක් නෑ 🥺
නින්දක් නෑ ඊයේ ඉදන්,ෆොන් එකට කොල් මැසෙජ් එනකොට පි|ස්සුවෙන් වගේ බලන්නෙ එයාගෙන්ද කියලා 🥺💔 ලොකුම අ|වුල එයා වීල් එක ඩ්‍රයිවින් කරන් ගියපු එක..
අනේ මගේ රටේ කිසිම මනුස්සයෙක්ට ක|රදරයක් නොවේවා..
පාරවල් බ්ලොක් නොවී තිබ්බානම් වාහනයක් අරන් යනවා හොයන්න මට මොනා උනත් 😭
තොරතුරක් තියේනම් මට කියන්න:- 0775559015

Photos from Yoma greetings's post 06/01/2024

SALE❗ SALE❗ SALE❗ SALE❗

💠 Watch 💠

Special Offer 🔥
ගැහැණු , පිරිමි දෙපක්ෂයටම පැළදිය හැකි LED Watch ⌚

🔰 Price - Rs. 400/-
🔰 Delivery Fee - 250
🔰 Island wide Delivery

High quality 💯

WhatsApp - 0701917565

Photos from Yoma greetings's post 06/01/2024

පුංචියට Business එකක් පටන් ගන්න කැමති අයට තමා මේ අවස්තාව 😇

ඔන්න ඉතිං ලමයී දැන් හැමෝම වගෙ කැමති ආස බෝතලයක් තමයි ඕලු කියන්නෙ ....

• Clz ගෙනියන්න ....
• Office අරන් යන්න....
• තෑගී දෙන්න ....

මේ ඕනීම දෙයකට පාවිච්චි කරන්න පුලුවන් .

• ඉතිං මං ඔයාලට දෙන්නෙ පුංචි මුදලකට. ඔයාලට පුලුවන් මගෙන් අරන් තව කෙනෙක්ට වැඩි ගානකට විකුනන්න ලොකු ලාභයක් තියාගෙන.....

• තව කෙනෙක්ට උදව්වක් වෙයි කියල හිතෙනව නම් ශෙයාර් කරල Up එකක් දෙන්න ලමායි ❤️

Watsap - 070 - 1917565

Yoma greetings

Photos from Yoma greetings's post 20/09/2023

Hair Clips single color🎀

Price 💵
Hair Clip - Rs. 120/=

* 100% Handmade ✅
* High Quality ✅

Available 🛎

🔴Order Now

Payment Method 💰

🔹Bank Deposit / Online Transfer

🔹Cash On Deliver

DM Me For Orders 🤗

☎️ Whatsapp - 0701917565

Message Yoma on WhatsApp. https://wa.me/message/WPSPNP7NQN2JF1

🎀🎀🎀

Photos from Yoma greetings's post 18/09/2023

𝐋𝐚𝐝𝐢𝐞𝐬 bool band 😍

1 clip Rs.130

🚛 𝐂𝐚𝐬𝐡 𝐨𝐧 𝐇𝐨𝐦𝐞 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 𝐀vailable

✅ All colour & Design Available. Choose Yours 🥰

Inbox for Order ❤️




Message Yoma on WhatsApp. https://wa.me/message/WPSPNP7NQN2JF1

TP. 070-1917565

Want your business to be the top-listed Hair Salon in Gampola?
Click here to claim your Sponsored Listing.

Website

Address

GAMPOLA
Gampola

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00