රූ Ceylon Beauty products

රූ Ceylon Beauty products

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රූ Ceylon Beauty products, Health/Beauty, Gampaha.

💚🌿ආයුර්වේද නිෂ්පාදන සමග එන්නත් නොකර පැහැපත් වෙමු🌿💚

🇱🇰⭐🏆ජනතා සම්මාන රැසකින් පිදුම්ලත් තත්ව සහතික රැසක් හිමි උසස් තත්වයේ ගුණාත්මක රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කර ඔබත් වෙනස වටහා ගන්න❤

⏩WhatsApp⏩ 074 0302339 🙏⏬

26/03/2026

☀️අවුවට ගිහින් කළු නොවී ඉන්න නම් හොදම Sun Protection Cream එක මෙන්න..

මෙමSUN PROTECTION CREAM එක මගින්,
▪️හිරු කිරණින් මස පිලිස්සීම වලක්වාලයි.
▪️ලොකු කුඩා ඕනෑම අයෙකුට සුදුසුයි.
▪️සම වියලීම දුරලයි
▪️ සම දුර්වර්ණ වීම නැති වී නීරෝගි පැහැපත් සමක් හිමි වේ

අපේ රටේ වගේ තද අව්ව තියෙන සමකය ආසන්න රටකට ගොඩක්ම වටිනා , ගැලපෙන product එකක් තමයි මේ, SPF 30 + අඩංගු වේ.

වැඩිපුර අවුවෙ ඉන්න කෙනෙක්නම් පැය දෙකෙන් දෙකට ක්‍රීම් ආලේප කරීමෙන් සම පිලිස්සීම අවම කර ගත හැකිය.

මුහුණ මෙන්ම අත් වලටත් භාවිතා කරන්න පුළුවන්.

👉 දිනපතා අව්වට යාමට විනාඩි 15කට හිරුට අනාවරණික ප්‍රදේශය පුරා හොදින් ආලේප කරන්න.

Rs. 1550/= 120g
ඇනවුම් කිරීමට

WhatsApp පණිවිඩයක් එවන්න

➡️ WhatsApp = 074 030 2339

Sun protection cream

🙏🙏🙏


#ආයුර්වේද #ආයුර්වේද_නිෂ්පාදන

#அழகு #அழகு_பொருட்கள்
#ஆயுர்வேதம் #ஆயுர்வேத_அழகு_சாதனப்_பொருட்கள்

🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

08/03/2026

😍🌺☘️ ස්භාවිකව විසදුමක්,මුළු ඇගම පැහැපත් වෙන්න මෙන්න දිව්‍යමය capsules එක. 🥰
💚Venivel_Fairness_Capsules💚

මාස 03 න් පැහැදිලි වෙනසක් 😍❤️
(වෙනිවැල් ,කහ අඩංගු නිසා ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් )

මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?
මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම වෙනිවැල් Capsules භාවිතා කරන්න.

අඩංගු දේ (Ingredients) 👇👇👇
🔸Venivel (වෙනිවැල් )
🔸Vitamin C
🔸Turmeric (කහ)
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness Capsule එක.

➡️ Capsules 60 - Rs. 1640/=
➡️ Capsules 30 - Rs. 990/=

➡️ දවසට Capsule උපරිම 02ක් ලබා ගන්න පුළුවන්

( ප්‍රතිඵල බලන්න අවම මාස තුනක් continue කරන් යන්න )

✅ කාන්තා /පිරිමි අවු 13ට වැඩි අයට සුදුසුය

❌ ගර්භණී මාතාවන් හා අවුරුද්දට අඩු දරුවන් සිටින මව්වරුන් සදහා සුදුසු නොවේ.

❌❌ ඇග ඌෂ්ණ අයට සුදුසු නොවේ.

ඔබට Ruu ceylon නිෂ්පාදන මිලදී ගත හැක්කේ ඔන්ලයින් ඇණවුම් මගින් පමණි,

Deliver Rs.350/=

👉ඇණවුම් කිරීමට WhatsApp පණිවිඩයක් එවන්න

➡️ WhatsApp = 074 030 2339

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
🌿🍀🌿🍀🌿🍀🌿🍀🌿🍀🌿🍀🌿🍀🌿
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰



#ආයුර්වේද_නිෂ්පාදන

#அழகு #அழகு_பொருட்கள்
#ஆயுர்வேதம் #ஆயுர்வேத_அழகு_சாதனப்_பொருட்கள்

25/02/2026

⭐ VVIP Collagen Capsule ⭐

🧡 කොලජන් යනු සම සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යන්නට අවශ්‍ය වන ප්‍රධාන සාධකයක්.

කොලජන් කුඩු පරිභෝජනය කිරීමෙන්
🔻 සම ඒකාකාරීව පැහැපත් කර ගැනීමට
🔻 සමේ නම්‍යතාවය වැඩි දියුණු කිරීමට
🔻 රැළි අඩු කිරීමට
🔻 තරුණ පෙනුමක් රැක ගැනීමට කිරීමට උපකාරී වේ.

ඒ වගේම

🔻සන්ධි සහ කාටිලේජවල අඛණ්ඩතාව සහ ශක්තිය පවත්වා ගැනීම සඳහා කොලජන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
🔻හිසකෙස් සහ නියපොතු වර්ධනය ටද ඉතමෙත් වැඩගත් වේ

*Ingredient*

🔶 Pure Collagen
🔶 Vitamin C
🔶 Glutathione
🔶 Fish Collagen

375 mg Capsule 90

දවසට 02 බැගින්.
දවස් 45ක් සඳහා ප්‍රමාණවත් වේ.

මිල ~7,990/=~ *දැන් 5,000/= පමණයි*
( special offer) 🧡🧡🧡

⏩ඇනවුම් කිරීමට WhatsApp පණිවිඩයක් එවන්න

⏩ WhatsApp = 074 030 2339

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰


#ආයුර්වේද

#அழகு #அழகு_பொருட்கள்
#ஆயுர்வேதம் #ஆயுர்வேத_அழகு_சாதனப்_பொருட்கள்

22/02/2026

💚⭐RUU CEYLON සමඟින් ඔබේ රූපලාවණ්‍ය සිහිනය සැබෑ කරගන්න! 🌸
ඔබේ සමේ සහ රූපයේ ගැටලුවලට නිවැරදිම විසඳුම් සොයනවාද? එසේනම් හෙට දිනයේ අපේ විශේෂ වැඩසටහන සමඟ එක්වන්න.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දෙපළක් වන:

ආයුර්වේද වෛද්‍ය මනුක ජයරන්ත මහතා 🩺

ප්‍රවීණ රූපලාවණ්‍ය උපදේශිකා රෝෂිකා දිසානායක මහත්මිය 💄

ඔබේ රූපලාවණ්‍ය ගැටලු රැසකට Ruuceylon නිෂ්පාදන තුළින් ලැබෙන සාර්ථක ප්‍රතිඵල ගැන හෙට සජීවීව කතා කරනවා.

📅 දිනය: හෙට (පෙබරවාරි 23)
⏰ වේලාව: පෙ.ව. 10:00 ට
📺 නාලිකාව: ස්වර්ණවාහිනී (Swarnavahini)

සොබාදහමේ රහස් සහ නවීන විද්‍යාවේ සංකලනයෙන් නිපදවූ Ruuceylon ගැන දැනගන්න හෙට උදේ 10ට අපිත් එක්ක එකතු වෙන්න!

⏩අපගේ නිෂ්පාදන ඇනවුම් කිරීමට පහත link එක CLICK කර WhatsAp පණිවිඩයක් එවන්න.

➡️ https://wa.me/+94740302339

🍀⭐🍀⭐🍀⭐🍀⭐🍀⭐🍀⭐🍀⭐🍀⭐
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰


#ආයුර්වේද

#அழகு #அழகு_பொருட்கள்
#ஆயுர்வேதம் #ஆயுர்வேத_அழகு_சாதனப்_பொருட்கள்

16/02/2026

🌿පැහැපත්ව ලස්සනට ඉන්න ආස ඔයාලට 💕 Ruu Ceylon 💕 අපෙන් Special Offers 🌸

❤🌿Special Skin Glowing Pack ❤️🌿

🌿🌿ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද?

✳️ ඔන්න දැන් අපි ගෙනාවා ❗❗

📌️ Ayurvedec Fairnes Day Cream 01🌿
📌️ Ayurvedec Fairnes Night Cream 01🌿
📌️ Ayurvedec Fairnes Bodylotion 01🌿
📌️ Ayurvedec Delum Facewash 01🌿

මේ ( 04 ) ම දැන් 2000/= කට 😍😍

🌿භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්. ❤️

🌸මේ හතරම දැන් රු.2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

Ruuceylon Fairness Pack 🌿

🔶සුදු හදුන්, 🔶කස්තුරිකහ🔶කහ🔶වැල්මී
🔶කොකුම්පොතු🔶වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

🌿දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

👉කුරුලෑ ලප නැතිකර කැළැල් මකාදමයි,
👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි,
👉සමෙහි තද පැල්ලම් මකා දමයි,
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි,

ඇනවුම් කිරීමට WhatsApp පණිවිඩයක් එවන්න

➡️ 074 030 2339

🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐


#ආයුර්වේද_නිෂ්පාදන

#அழகு #அழகு_பொருட்கள்
#ஆயுர்வேதம் #ஆயுர்வேத_அழகு_சாதனப்_பொருட்கள்

15/12/2025

⭐⭐⭐⭐⭐
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

🌿🍀 උසස්ම තත්ත්වයේ රූපලාවණ්‍ය නිෂ්පාදන / ආයුර්වේද නිෂ්පාදන භාවිතා කර ඔබත් වෙනස වටහාගන්න..🇱🇰🇱🇰❤

➡️පහත WhatsApp number එකට WhatsApp පණිවිඩයක් එවන්න

➡️ 074 030 2339

🌿🍀🍁🌿🍀🍁🌿🍀🍁🌿🍀🍁🌿🍀🍁🌿🍀🍁🌿🍀🍁🌿🍀🍁🌿🍀🍁🌿🍀🍁🌿🍀🍁🌿🍀🍁🌿🍀🍁🌿🍀🍁🌿🍀🍁🌿🍀🍁

#ආයුර්වේද #ආයුර්වේද_නිෂ්පාදන

#அழகு #அழகு_பொருட்கள்
#ஆயுர்வேதம் #ஆயுர்வேத_அழகு_சாதனப்_பொருட்கள்

24/11/2025

😍🌺☘️ ස්භාවිකව විසදුමක්,මුළු ඇගම පැහැපත් වෙන්න මෙන්න දිව්‍යමය capsules එක. 🥰
💚Venivel_Fairness_Capsules💚

මාස 03 න් පැහැදිලි වෙනසක් 😍❤️
(වෙනිවැල් ,කහ අඩංගු නිසා ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් )

මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?
මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම වෙනිවැල් Capsules භාවිතා කරන්න.

අඩංගු දේ (Ingredients) 👇👇👇
🔸Venivel (වෙනිවැල් )
🔸Vitamin C
🔸Turmeric (කහ)
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness Capsule එක.

➡️ Capsules 60 - Rs. 1640/=
➡️ Capsules 30 - Rs. 990/=

➡️ දවසට Capsule උපරිම 02ක් ලබා ගන්න පුළුවන්

( ප්‍රතිඵල බලන්න අවම මාස තුනක් continue කරන් යන්න )

✅ කාන්තා /පිරිමි අවු 13ට වැඩි අයට සුදුසුය

❌ ගර්භණී මාතාවන් හා අවුරුද්දට අඩු දරුවන් සිටින මව්වරුන් සදහා සුදුසු නොවේ.

❌❌ ඇග ඌෂ්ණ අයට සුදුසු නොවේ.

ඔබට Ruu ceylon නිෂ්පාදන මිලදී ගත හැක්කේ ඔන්ලයින් ඇණවුම් මගින් පමණි,

Deliver Rs.350/=

👉ඇණවුම් කිරීමට WhatsApp පණිවිඩයක් එවන්න

➡️ 074 030 2339

🙏🙏🙏⭐⭐⭐

05/11/2025

❤️Ruu Ceylon Carrot Capsules ❤️

වයස හොයන්නවත් බැරි
තරුණ පැහැපත් පෙනුමක් අවශ්‍ය ද ?

මුළු ඇඟම එකම පාටක් ගන්න ගමන් තරුණ පෙනුම පවත්වාගෙන යන්න අතිතයේ ඉදන් carrot හැමෝම ආහාරයට ගන්නවා.

තියෙන ජිවන ගමනේ වේගයට සාපේක්ෂව අපිට අපේ ශරීරය maintain කරන් යන්න ඇත්තටම කාලයක් නැ නේද?

එහෙම නම් මෙන්න එකම විසදුම ruuceylon වෙතින්.

💜️කැරපොතු සුදට තිත තියලා රන්වන් පැහැති සමකට උරුමකම් කියන්න

විටමින් ඒ අඩංගු කැරට් වැඩිපුර කෑමෙන් සුන්දර සමකට හිමිකම් කීමට ඔබට හැකියාව ලැබනවා වගේ පහත
ගුණාත්මක දේවලුත් ලබාගන්න පුළුවන් දැන්.

👉 දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට

👉 ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට

👉 සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට

👉 හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී

👉 සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට
යන ඒවාටද ඉතා වැදගත් වේ.

මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික කැරට් ශාරයෙන් ම පමණි.. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත.

💯 ප්‍රතිපල සහතිකයි 100% ස්වාභාවිකයි

මේ වෙන විට ආයුර්වේදයේ ලියාපදිංචි මෙන්න, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වෙනුවෙන් පවා තත්ව සහතික විශාල ප්‍රමාණයක් ලැබි ඇත.

රන්වන් පැහැති සමක් ඕනිනම් අදම අරගන්න
මාස 03ක් එක දිගට පාවිච්චි කර බලන්න 😍😍

*Capsule එකක 550mg*

*Carrot capsules භාවිතා කරන්නේ කොහොමද*.??

උදේ /රාත්‍රි කෑමට පසු Tablet 01 ගානෙ දවසට 02ක් බොන්න.
Capsules 60කි
මාසයක් සදහා ප්‍රමාණවත්

සාර්ථක ප්‍රතිඵල සදහා මාස 03- 07 ක්වත් පාවිච්චි කර බලන්න..

➡️🔴 👇👇

Carrot capsules (60) - 1850
Deliver 350
Total ➡️ 2200/=

Carrot capsules (30) - 1150
Deliver 350
Total ➡️1500/=

*භාවිතයට සුදුසු කා සදහාද* ??

👉 ❌ ගැබිණි මව්වරුන් හා අවුරුද්දකට වඩා අඩු දරුවන් සිටින මව්වරුන් භාවිතයෙන් වලකින්න.

👉 ✅ අවුරුදු 13ට වැඩි ගැහැනු / පිරිමි ඕනෑම අයෙකුට සුදුසු වේ.

ඇනවුම් කිරීමට WhatsApp පණිවිඩයක් පණිවිඩයක් එවන්න 👇

⏩ 0740302339

🙏🙏🙏

05/11/2025

❤ඔබේ සමට ගැළපෙන Face Wash එක නිවැරදිව තෝරාගන්නේ කොහොමද ?
Day Cream සහ Night Cream භාවිතය වැදගත් වන්නේ ඇයි ? 👇👇👇

⭕ සාමාන්‍ය සහ වියළි සමක් නම් දෙළුම් ෆේෂ් වොෂ් එක.ඒ සමගම 👇

➡️ ආයුර්වේද ෆෙයානස් ඩේ ක්‍රීම් එක
➡️ ආයුර්වේද ෆෙයානස් නයිට් ක්‍රීම් එක
➡️ ආයුර්වේද ෆෙයානස් බොඩි ලෝෂන් එක

( පැක් එකම රු.2000/= )

⭕ කුරූලෑ සහිත තෙල් සමක් නම් ඇක්නි ෆේෂ් වොෂ් එක.ඒ සමගම 👇

➡️ ආයුර්වේද ෆෙයානස් ඩේ ක්‍රීම් එක
➡️ ආයුර්වේද ෆෙයානස් නයිට් ක්‍රීම් එක
➡️ ආයුර්වේද ෆෙයානස් බොඩි ලෝෂන් එක

( පැක් එකම රු.2000/= )

⭕ තෙල් සහිත සමක් නම් ටී ට්‍රී ෆේෂ් වොෂ් එක.ඒ සමගම 👇

➡️ ආයුර්වේද ෆෙයානස් ඩේ ක්‍රීම් එක
➡️ ආයුර්වේද ෆෙයානස් නයිට් ක්‍රීම් එක
➡️ ආයුර්වේද ෆෙයානස් බොඩි ලෝෂන් එක

( පැක් එකම රු.2000/= )

ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

🌿 සුදු හදුන්
🌿 කස්තුරි කහ
🌿 කහ
🌿 වැල්මී
🌿 කොකුම්පොතු
🌿 වෙනිවැල්
🌿 දෙළුම්
🌿 ටී ට්‍රී

යන ආයුර්වේද අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙම නිෂ්පාදන පෙළ අයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය නැතුව ඕනිම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්.

බ්ලීචීන් නැතිව සති 03 - 04 නීරෝගීව පැහැපත් වෙන්න පුළුවන්.මේ නිෂ්පාදන️ පෙළ සඳහා මේ වන විට පාරිභෝගික ප්‍රතිචාරත් ඕනෑතරම්.

⭕ ඔබට ලැබෙන ප්‍රතිඵල 👇

✅ කුරුලෑ නිසා ඇතිවුන සහ මුහුණේ ඇති
පැල්ලම් ලප කැළැල් මකාදමයි.

✅ අව්වට පිච්චුන සම යතා තත්වයට පත්
කරයි.

✅ සමේ තෙතමනය රැකදී සම සිසිල් කර මෘදු
කරයි.

✅ සමේ වියලි බව කොරල ගතිය සහ රැළි
ගතිය නැති කරයි.

✅ ඇස් වට බෙල්ල වට නහය දෙපැත්ත
කට වටේ අවපැහැයන් කළු වීම් මකා දමයි.

✅ ඉකිළි කිහිළි ඇතුළු ශරීරයේම කළු පැහැය
අව පැහැය නැතිකරයි.

✅ පිග්මන්ටේෂන් තත්වයන් නැතිකරයි.

✅ සමේ තෙල් ගතිය ,කුරුලෑ නැතිකරයි.

✅ මුහුණට මෙන්ම ඇගටත් ඒකාකාරී රන්වන්
පැහැයක් ලබා ගන්න පුළුවන්.

භයානක ඉන්ජෙක්ෂන් හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතිව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට Ruu ceylon ආයතනයෙන් අනෙගි අවස්ථාවක්.

*මෙය භාවිතා කරන්නේ කොහොමද?*

පොඩි විස්තරයක් එවනවා.ඒක අනිවාර්යයෙන් ම කියවන්න.තව විස්තර අවශ්‍ය නම්,

*ඔබගේ ගැටලුව අපිට ඉදිරිපත් කරන්න*

ඔබට ගැළපෙනම නිෂ්පාදන පෙළ හඳුන්වා දෙන්න අප සුදානම්.

*වෙළෙඳපොලේ තියෙන ප්‍රමිතියකින් තොර ඉතා ඉක්මනින් පැහැපත් වෙන නිෂ්පාදන අරන් අමාරුවේ වැටෙන්න කැමති නැති අය විතරක් අප සමග සම්බන්ධ වෙන්න*

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නිෂ්පාදනයක් තමයි අපි හදුන්වලා දීලා තියෙන්නේ. *ඒ නිසා ක්‍රමානුකූලව තමයි පැහැපත් වෙන්නේ*

ලෙඩ නැතිව පැහැපත් වෙන්න ආස අයට පමණයි.

*ආයුර්වේද ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ මෙන්ම, රූපලාවණ්‍ය උපදේශිකාවක් ගේ අධීක්ෂණය යටතේ පමණක්ම මෙම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කර ඇත.*

ඇනවුම් කිරීමට WhatsApp පණිවිඩයක් එවන්න.

➡️ 074 030 2339

🙏🙏🙏⭐⭐⭐

05/11/2025

🌸🌿පැහැපත්ව ලස්සනට ඉන්න ආස ඔයාලට 💕 Ruu Ceylon 💕 අපෙන් Special Offers 🌸

❤🌿Special Skin Glowing Pack ❤️🌿

🌿🌿ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද?

✳️ ඔන්න දැන් අපි ගෙනාවා ❗❗

📌️ Ayurvedec Fairnes Day Cream 01🌿
📌️ Ayurvedec Fairnes Night Cream 01🌿
📌️ Ayurvedec Fairnes Bodylotion 01🌿
📌️ Ayurvedec Delum Facewash 01🌿

මේ ( 04 ) ම දැන් 2000/= කට 😍😍

🌿භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්. ❤️

🌸මේ හතරම දැන් රු.2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

Ruuceylon Fairness Pack 🌿

🔶සුදු හදුන්, 🔶කස්තුරිකහ🔶කහ🔶වැල්මී
🔶කොකුම්පොතු🔶වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

🌿දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

👉කුරුලෑ ලප නැතිකර කැළැල් මකාදමයි,
👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි,
👉සමෙහි තද පැල්ලම් මකා දමයි,
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි,

ඇනවුම් කිරීමට WhatsApp පණිවිඩයක් එවන්න

➡️ 074 030 2339

🙏🙏🙏⭐⭐⭐

Photos from රූ Ceylon Beauty products 's post 05/11/2025

😍 මේ ( 04 ) ම දැන් 2000/= කට 😍😍

🌷 Ruu Ceylon Skin Glowing Pack 🌷

📌️ Ayurvedec Fairnes Day Cream

📌️ Ayurvedec Fairnes Night Cream

📌️ Ayurvedec Fairnes Bodylotion

📌️ Ayurvedec Delum Facewash

🌿භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්. ❤️
🌸මේ හතරම දැන් රු.2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

🔶සුදු හදුන්, 🔶කස්තුරිකහ🔶කහ🔶වැල්මී
🔶කොකුම්පොතු🔶වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

👉ඔයාගෙ මුහුණේ ලප යවා ගන්න විදියක් නැත්නම්
👉ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
👉 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
👉මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
👉සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
👉ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
👉Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
👉හිරු එලියට සම පිච්චිලා නම්
🌸සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
🌸සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
🌸සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ

All skin type ❤️
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

( මෙම දීමනාව සීමිත කාලයක් පමණයි )

ඇනවුම් කිරීමට WhatsApp පණිවිඩයක් එවන්න.

➡️ 074 030 2339

🙏🙏🙏⭐⭐⭐

05/11/2025

💖 Active Fairness Capsules💚 – මුළු ඇඟමට එකම පැහැයක්!
තවත් whitening cream වලට බය වෙන්න එපා.
මෙක තමයි ඔයාට body fairness එකක් දෙන real capsule එක.

🌼🌸Active Fairness Capsules🌸🌼
මුලු ඇගම එකම පාටකට ගන්න....

👆👆👆👆

මේක තමයි ඔයා වෙනස් කරන එකම Capsule එක

✔️සැෆ්රන්
✔️රෝස්මරි
✔️විටමින් C
✔️Orange peel
✔️වෙනිවැල්

අඩංගු නිසා දින 30කින් පැහැදිලි වෙනසක්. 😍

අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.
දැන්ම ගන්න,
පිරිස අතරේ වෙනස අත්විදින්න ❤️❤️❤️

Active Fairness
✔ 30 Capsules = Rs.1500/=
✔ 60 Capsules = Rs.2800

භාවිතා කරන ආකාරය : 👇
දිනකට උදේ කෑමට පෙර Capsule 01 ක් ලබා ගන්න

(දිනකට උපරිම Capsule 2ක් ගන්න පුළුවන් )

ඇනවුම් කිරීමට WhatsApp පණිවිඩයක් එවන්න.
➡️ 074 030 2339

🙏🙏🙏⭐⭐⭐

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Gampaha