SPS risers
presenting my ideas as creations
Indoor and outdoor plants
Clothing design
Crafts
පහසුවෙන්, ඉක්මනින් ලස්සන නිමාවක්......👍
24/08/2026
🙏බොහෝ කුසල් පිරෙන, පිංබර දවසක් වේවා . 🙏
" පුංචිම දෙයක් හෝ යහපත් චේතනාවෙන් දීම කුසලයක්.." 🙏🙏
බලාපොරොත්තුවෙන් ඉන්න......
23/08/2026
"පරාජය වීමක් කියන්නෙ ජයග්‍රහණය කරා යන ගමනක ආරම්භයක්. "
සුබ දවසක් වේවා.🌷
කැරකෙන සාය
22/08/2026
Good morning 💝
21/08/2026
Good morning 🌹
අලුත් දවසක් ආරම්භ උනාම හැමෝගෙම දවස සුබ වෙන්න, යහපත් පැතුම් ඉටු වෙන්න , ජයග්‍රහණය කරා ළං වෙන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කලාම හිතට හරිම සතුටුයි.
ඒ වගේම තමයි හැමෝගෙන්ම මට ලැබෙන ආශීර්වාදය මගේ ගමනට ශක්තියක්... තෙරුවන් සරණයි 🙏
20/08/2026
#සුබරැයක්වේවා
අද ඇදුමකට ලස්සන පෆ් අතක් මහමු...🌹🌹
20/08/2026
බාධක හමුනොවන ජයග්‍රහණය කරා යන සුබ දවසක් වේවා 🌷
#සුබදවසක්වේවා
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galle
80122