SPICE GALLE
Spice sales & Grinding
මිරිස්.. මිරිස්.. මිරිස් ..
Home made Spices 🧡💛
14/04/2026
ඔබ සැමට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා ❤ ❤️🙏🙏🙏
ඔබ ගෙදර සකස් කරගන්නා ලෙසම ඉතා පිරිසිදුව සකසන ලද තුනපහ වර්ග, හාල් පිටි, මුංඇට පිටි ලබා ගැනීමට /කොටා ගැනීම සදහා ...
Tel 0773691603/633
බටදුව, මිලිද්දුව, බන්දුගොඩ කිට්ටුව ඉන්න ඔයලට තමයි මේ ආරංචිය ...
හාල් පිටි විකිණීම හා කෙටීම සිදුකරනු ලැබේ විමසීම් 0773591603/633
මිරිස් ටික දැන් කොටන්නයි හදන්නේ...
02/04/2026
මේ දිනවල අවුරුදු ඇනවුම් සදහා සූදානම් කරමින් ඉන්නේ...
ඔයාලටත් සෞඛ්‍ය ආරක්ශිතව, පිරිසිදුව සකසන ලද තුනපහ වර්ග ලබා ගැනීමට අවශ්‍ය නම් අමතන්න 0773591603/633