Ruu Ceylon Naturally
Bleaching නැති ස්වභාවික රූපලාවන්ය නිෂ්පාදන මගින් ඔයාගේ තිබුණු ලස්සන නැවත ගන්න අපිත් එක්ක එකතු වෙන්න
💢 *ඔබත් කැමතිද කුරුලෑ , ලප කැලැල් ඔක්කොම අඩු කරගෙන, භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න*🧚♂💋✨
*🌷 Offer Pack*
▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Acne face wash
🎀 Price ➡️ ~2,280/=~ 2,000/=
( Delevery Chs 350/= )
Total ➡️ 2350/=
🪴සුදු හදුන්,
🪴කස්තුරිකහ,
🪴කහ,
🪴වැල්මී ,
🪴කොකුම්පොතු,
🪴වෙනිවැල්
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.
▪️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
▪️සමෙහි තද පැල්ලම් මකා දමයි
▪️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
▪️සම පෝෂණය කරයි
▪️සමෙහි රැලි ගතිය නැති කරයි
▪️සමට ඒකාකාරී පැහයක් ලබා දේ
✅ ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
WhatsApp Order Now
https://wa.me/+94776896122
Ruu Ceylon Naturally Bleaching නැති ස්වභාවික රූපලාවන්ය නිෂ්පාදන මගින් ඔයාගේ තිබුණු ලස්සන නැවත ගන්න අපිත් එක්ක එකතු වෙන්න
27/05/2026
Customer feedback 👇🥰
මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?
මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?
මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම වෙනිවැල් Capsules භාවිතා කරන්න.
*අයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැති සහ FSSC 22000 , GSP ඇතුළු තවත් තත්ත්ව සහතික වලින් සමන්විත විශ්වාසනීය අයුරින් ඔබ අතට එන Venivel Fairness Tablet Range 100% වගකීමෙන් යුතුව මිලදී ගන්න.*
⭕👇*ඇනවුම් කිරීමට පහත නම්බර් එකට මැසේජ් එකක් දාන්න*
https://wa.me/+94776896122
අඩංගු දේ (Ingredients) 👇👇👇
🔸Venivel (වෙනිවැල් )
🔸Vitamin C
🔸Turmeric (කහ)
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness Capsule එක.
☘️ සම පැහැපත් කරයි
☘️ කුරුලෑ ආසාදන සුව කරයි
☘️ සම වියලීම වලකයි
☘️ වයස්ගතවීම පාලනය කරයි
☘️ සමෙහි ලප කැලැල් ඉවත් කරයි
☘️ හිසකෙස් වර්ධනය කරයි
☘️ ඇස් වල පෙනීම වඩවයි
☘️ පිලිකා ඇතිවීම වලකයි
☘️ ශරීරයේ Collagen මට්ටම වැඩි වේ
⭕👇*ඇනවුම් කිරීමට පහත නම්බර් එකට මැසේජ් එකක් දාන්න*
https://wa.me/+94776896122
Ruu Ceylon Naturally Bleaching නැති ස්වභාවික රූපලාවන්ය නිෂ්පාදන මගින් ඔයාගේ තිබුණු ලස්සන නැවත ගන්න අපිත් එක්ක එකතු වෙන්න
27/05/2026
_🫦 ඔබේ දෙතොලටත් "පෙති වන්" සුමුදු බවක් - Petal Kiss Lip Balm!_ 🌸
ඔබත් ඔබේ දෙතොල් පිළිබඳව මෙවැනි ගැටලු නිසා පීඩා විඳිනවාද? 🤔
❌තොල් පැළීම, වේළීම සහ හම ගැලවී යාම?
❌දුම්පානය නිසා තොල් කළු වී අවපැහැ ගැන්වීම?
❌ ප්‍රමිතියෙන් තොර ලිප්ස්ටික් භාවිතය නිසා දෙතොලේ දීප්තිය අඩුවීම?
💋*එහෙනම් මෙන්න ඒ සියල්ලටම ස්ථිරසාර ආයුර්වේද විසඳුම!*
Petal Kiss Lip Balmමගින් දැන් ඔබේ දෙතොලට නව පණක් ලබාගත හැකියි.✨
---
🌿 ඇයි Petal Kiss Lip Balm තෝරාගත යුත්තේ?
* *💋100% ස්වභාවික සත්කාරය:* ආයුර්වේද අනුමැතිය සහිතව ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇති බැවින් ඕනෑම සංවේදී සමකට අහිතකර බලපෑමකින් තොරව භාවිතා කළ හැක.
*💋රෝස පැහැ දෙතොලක්:* ස්වභාවික රෝස පැහැය නැවත ලබා දෙමින් දෙතොලේ අඳුරු පැල්ලම් ඉවත් කරයි
*💋තෙතමනය:* දවස පුරා දෙතොලේ මෘදු බව සහ තෙතමනය සුරක්ෂිත කරයි.
💋 *ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම:* මෘදු හා ආකර්ෂණීය දෙතොලක් ප්‍රාර්ථනා කරන ඕනෑම කෙනෙකුට සුදුසුයි.
⭕සුවිශේෂී මිල ගණන්
*🪴මිල:* රු. 1,420/= ක් පමණි.
🪴*ප්‍රමාණය:* 35g (වැඩි කාලයක් භාවිතා කළ හැක)
_🛒 ඇනවුම් කරන ආකාරය_
*පහත තොරතුරු අප වෙත යොමු කර ඔබගේ ඇනවුම අදම තහවුරු කරන්න:*👇
1. *නම:*
2. *ලිපිනය:*
3. *දිස්ත්‍රික්කය සහ ළඟම නගරය:*
4. *දුරකථන අංක 2ක්:*
📍 දිවයින පුරා බෙදාහැරීම ලබාගත හැක!
> *දිදුලන, සිනිදු රෝස පැහැති දෙතොලක් දැන් හීනයක් නෙවෙයි..."* 💖
⭕👇*ඇනවුම් කිරීමට පහත නම්බර් එකට මැසේජ් එකක් දාන්න*
https://wa.me/+94776896122
13/02/2026
_`😍Today Customer feedback 😘♥`_
මේ නංගී අපෙන් ගත්තේ Ruu Ceylon Ayurvedic beauty soap
RS.290
😍🧚🏻♀
Beauty soap 3 pack
RS .870
_ආයුර්වේදීයව පැහැපත් සමක් ලබා ගන්න කැමති ඔයත් දැන්ම ඇණවුමක් දාගන්න 🤭🧚🏻♀🎊_
WhatsApp Order Now
https://wa.me/+94776896122
20/12/2025
Customer feedback ruu Ceylon beauty soap 👇🥰✨♥️
🎀 Ruu Ceylon Beauty Soap.
පැහැපත් සමක් ලබා ගන්න අවශ්‍ය ද ,කිහිලි, ඉකිලි, බෙල්ල කළු වෙලා අවපැහැ වෙලාද....?😥
එන්න එහෙනම්.., මෙන්න ඔබට විසදුමක්....👇
Soap 03 Pack ekama රුපියල් 870 ක් පමණයි.
❤️❤️ අලුහම් ,දද ,කුශ්ට
📍 අවුවට පිළිස්සුනු,
📍 අවපැහැ ගැනුනූ,
📍 උෂ්ණ බිබිලි ඇති,
📍 අත් කකුල් රැලි වැටුනු,
📍 අත් යට, බෙල්ල, කළු වෙලා අවපැහැ ගැන්වී ඇති අයට...
පාවිච්චි කරන්න පුළුවන් සබන් කැටයක් තමා මේ...
මොනවද මෙහි අඩංගු දේවල් 🤔...,
🔸සුදු හඳුන්
🔸කස්තුරි කහ
🔸වෙනිවැල්
🔸මි පැණි
🔸කුරුදු තෙල්
අන්තර්ගත කරමින්
නිෂ්පාදනය කර ඇත..
සත්ත්ව තෙල් අඩංගු නැත.
සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර පැහැපත් සමක් ලබා දෙයි.
https://wa.me/+94776896122
රන්වන් වත කමලකට හිමිකම් කියන්න දැන්ම ඇණවුම් කරන්න.
20/12/2025
🎀 Ruu Ceylon Beauty Soap.
පැහැපත් සමක් ලබා ගන්න අවශ්‍ය ද ,කිහිලි, ඉකිලි, බෙල්ල කළු වෙලා අවපැහැ වෙලාද....?😥
එන්න එහෙනම්.., මෙන්න ඔබට විසදුමක්....👇
Soap 03 Pack ekama රුපියල් 870 ක් පමණයි.
❤️❤️ අලුහම් ,දද ,කුශ්ට
📍 අවුවට පිළිස්සුනු,
📍 අවපැහැ ගැනුනූ,
📍 උෂ්ණ බිබිලි ඇති,
📍 අත් කකුල් රැලි වැටුනු,
📍 අත් යට, බෙල්ල, කළු වෙලා අවපැහැ ගැන්වී ඇති අයට...
පාවිච්චි කරන්න පුළුවන් සබන් කැටයක් තමා මේ...
මොනවද මෙහි අඩංගු දේවල් 🤔...,
🔸සුදු හඳුන්
🔸කස්තුරි කහ
🔸වෙනිවැල්
🔸මි පැණි
🔸කුරුදු තෙල්
අන්තර්ගත කරමින්
නිෂ්පාදනය කර ඇත..
සත්ත්ව තෙල් අඩංගු නැත.
සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර පැහැපත් සමක් ලබා දෙයි.
රන්වන් වත කමලකට හිමිකම් කියන්න දැන්ම ඇණවුම් කරන්න.
https://wa.me/+94776896122
20/12/2025
😍💗මෙන්න මේ නංගීයාගේ order එකත් හම්බෙලා😍✨
මේ නංගි order කලේ,
Turmeric capsules 60 pcs
RS.1600
*`Turmeric Capsule..😍"`*
*🥰භාරතීය(ඉන්දීය ) කාන්තාවන් මෙන්ම තරුණයන්ද අතීතයේ සිට සම රන්පැහැ වීමට, සමේ දීප්තිය වැඩි ව්මට , කුරුලැ ආසාදන නැතිවී නිකැලැල් දිදුලන සමක් ලබාගන්න කිරිවලට කහ දාලා පානය කරනවා ඔයා දන්නවා ද?*
*〽️ඉතින්,*
*කහ පානයක් ලෙස ගන්නවාට වඩා ආකාරයෙන් ලබා ගැනීම වඩාත් ඵලදායි හා ප්‍රතිඵල දායක බව නූතනයෙ පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා.*
*⭕ORDER NOW..🍃*
https://wa.me/+94776896122
🍃🪴
ඉතින් ඇයි තවත් බල බල ඉන්නෙ. 🙄
💖දීප්තිමත්_නිකලැල්_සමක්නම් ඉතින් 👇🥰
*💖Tummeric_Fairness_Capsules*
550mg,
🔴 Capsule 30 - *Rs. 1000/=*
🔴 Capsule 60 - *Rs. 1600/=*
*💫 Turmeric capsule පානය කිරීමෙන්,*
✅ සමෙ පැහැය ඉතා ඉක්මනින් ක්‍රමානුකූලව ඉහල නංවා ගැනීමට, කුරුලැ කැලැල් ආදි සමෙ ආසාදන තුවාල සුව කරගැනීමට
✅ ප්‍රතිශක්තිය ඉහල නංවා ගැනීමට
✅ මොලයේ ක්‍රියාකාරිත්වය ඉහල නංවා ගැනීමට,මානසික පීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුලු මොලයේ රෝගවලට උපකාරී වන අතර මොලයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාදකය වැඩි කරනවා.
✅ හෘද රෝග අවදානම අඩු වේ
20/12/2025
*Today customer feedback 😍* 💗
19/12/2025
😍මෙන්න ළමයි තවත් රිසාල්ට් එකක්
මේ මිස් අපෙන් ගත්තේ ukunu oil එක🥰😘
උකුණන් නිසා ඔබත් පීඩා විදිනවාද?
කොණ්ඩය කපන්න හිතිලාද ඉන්නේ
යාලු හිතුමිතුරන්ගෙන් ඇත් වෙලාද?
එයාලගේ Hair care සම්බන්ධ ඒවා අල්ලන්න තහනම්ද?
අන් අයගෙන් කොන් වෙලා වගේද?
මෙන්න එහෙම නම් අති සාර්ථක ම නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරපු ruuceylon නිවසින් නවතම නිෂ්පාදන පෙළ.
Ruuceylon උකුණු මර්ධක බෙහෙත්.
✅ ඕනෑම වයස් සීමාවක අයට භාවිතා කළ හැක.
100% herbal ingredient පමණි.
උකුණු මර්ධක බෙහෙත් තුළ අඩංගු අමුද්‍රව්‍ය 👇
පොල්තෙල් , brungamalaka oil, කහා, උලුහාල්, සැවැන්දන, camphor (කපුරු) , olive oil හා cinnamon oil ඇතුළු වටිනා ඖෂධ වර්ග රාසියක් අන්තර් ගත වේ.
*භාවිතයට උපදෙස්* 👇
සතියට දෙවරක් හිස්කබලේ සහා, හිසකෙස් වල හොදින් ගල්වා , පොලිතින් ආවරණයක් මගින් මිනිත්තු 30ක් ආවරණය කර තබන්න.(මද අවුවේ සිටීමට හැකි නම් වඩාත් හොද ප්‍රතිඵල බලාගත හැකි වේ.) පසුව කුඩා දැති පනාවක් මගින් පීරා ස්නානය කරන්න.
30ml - Rs.495/=
Whatsapp
https://wa.me/+94776896122