Fit & shape with Achini
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fit & shape with Achini, Health/Beauty, Dikwela Junction , Mawaramandiya, Delgoda.
Our Newly Results 😲👌
Our New comers get fast results 💪👊👍
Hurry up dont waste your time & money
Check & visit our place
This is your Happiness Fitness place 🥰
Fit & shape with Achini
Get reddy to Fit👊🤝
Plz contact 071-2446876
071-2850335
Location: Mawaramandiya
:Makola
ඔයත් කැමතිද විනෝදයෙන් හිනාවෙලා workout කරලා Stress Release කරගෙන, ඔයාගෙ ශරීරයෙ අනවශ්‍ය බර අඩුකරගෙන, නිරෝගිව හැඩට ඉන්න ...
ඉක්මනින් Results 😲👌 ලබා ගන්න
එහෙනම් එන්න මේ පැත්තට...
අවුරුද්දටත් කලින් අවුරුදු බෝනස් ලැබුන අපේ අලුත්ම
සාමාජිකාවන්...
ඔයත් කැමතිද මේ වගේ ප්‍රථිඵල අත්විදින්න ...😍👌
එහෙනම් ඇයි තාමත් හිත හිත ඉන්නේ ලමයි...
ඉක්මන්ට එන්න මේ පැත්තට....
නිරෝගි වෙන්න
හැඩ වෙන්න
Happy mood එකක් තියාගෙනම, ඔයාගෙ Fitness goal එකට යන්න
හොදම තැන👉
Fit & shape with Achini 👌💪🥰
Come & see our Amazing results 💪👊😲
This is your Happiness Fitness place 🥰😍🥰
ලග ලගම එන සිංහල අළුත් අවුරුද්දට හැඩට අදින්න...🥰🤗
ඔයා තාම ඔයාගෙ Fitness journey එක Start කලේ නැද්ද ....🥺
ලොකුම ලොකු බඩ ගෙඩියයි, Sleeveless ඇදුමක් අදින්න බැරි ලොකුම ලොකු අත් දෙකයි....🥺😞😓
මේ වගේ ශරීරයෙ තියෙන අනවශ්‍ය මස්පිඩු නිසා තමන්ට තමන් ගැන confidence එකක් නැතුව දුක් විදින කෙනෙක්ද...
එහෙනම් එන්න මේ පැත්තට....
අපි ඇගට දැනෙන්න සතුටින් Work Out කරමු...🤗😍
Fit & shape with Achini 💪🤝
Location Mawaramandiya (Dikwela junction )
Makola( Y junction )
Contact 071-2446876
071-2850335
This is your Happiness Fitness place 🥰😍🥰
Come & See our one month Amazing results 💪👊
මාර්තු 8 යෙදී තිබුන කාන්තා දිනයට අනුගාමිව සිදු කල
Mind & Body Relaxation workshop .....
🧘 සුවහසක් කාන්තා ඔබට අමතක වු ඔබගෙ දවස...
ඔබට ඔබව සමරන්න ජීවිතයේ එක දවසක් ඇතිද...
කාන්තාවන් වන ඔබ ජීවිතයෙ සියලු කැපකිරීම් සිදු කරන ඔබ වෙනුවෙන් කැපවීමට කාලයක් නොමැතිව දුක් වනවාද...
කාන්තා ඔබ නිරන්තරයෙන් මුහුණ පාන්නාවු විවිද පීඩාකාරි තත්වයන්ගෙන් මිදි නිරවුල් මනසක් හිමිකර ගැනීමටනම් ඔබ ගෙවන්නා වු ඒකාකාරි ජීවිතයෙන් මොහොතකට හෝ බැහැර වීම අත්‍යවශ්‍යයි...
මෙන්න ඒකට හොදම තැන...
👉 Fit & shape with Achini 👌💪
Mawaramandiya /Makola
Ladies only Fitness class 🤗🤝
Contact 071-2446876
Whatsapp
සුවපත් මනසක් ඇති වු විට නිරායාසයෙන්ම ඔබගෙ සිරුර නිරෝගිව තබාගැනීමට ඇති ඉඩකඩ බොහෝය....
තරබාරු බවින් මිදි සුන්දර සිරුරක් හිමිකර ගැනීමට එන්න අප හ එක්වන්න...
Fitness with Achini💪
Contact 071-2446876
Last week Team work....
together 🥰❣️
Together
💪🤝 Get Fit with Achini
Come & Join with us
Call us now-071-2446876
Location: Mawaramandiya
( Dikwela junction )
Near the D.M.V
Started March Registration Hurry up ladies 🤗
This is your Happiness Fitness place 🥰😍💪
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Delgoda