ඔමායා Red Queen Edition

ඔමායා Red Queen  Edition

Share

මිණිපුර සොදුරු හැඩකාරි
ඔමායා Red Queen Edition ❤️✨

@𝙲𝚘𝚗𝚝𝚊𝚌𝚝 𝙵𝚘𝚛 𝚂𝚙𝚎𝚌𝚒𝚊𝚕 𝙷𝚒𝚛𝚒𝚗𝚐:-
*0766631035.*
*0740613496* wathasapp

31/08/2026

කවුරුත් දන්න අපේ සහන් අයියා අතේ නැලවි නැලවි යන අපේ මැනික ❤️🫡
සුපිරි චරිතයක් තමා ඉතින් ❤️😏

30/08/2026

හදිසියේම හෙට දින සහොදර බස් රථ 4 k සමඟ නුවර හා ව් අවට ❤️
Good Night ❤️🙏

30/08/2026

වර්ශික කතරගම දෙවියන් වහන්සේට පවත්වන
පුජාව හා උන් වහන්සේ පුජා කරන පුජා වට්ටිය පුජා කර අප බස් රථ තුනටම හා අපේ පවුල් වල සියලු දෙනාගේම සියලු ලෙඩ රොග දුරුවේලා කතරගම දෙවි දුන්ගේ පිහිට අශිර්වදය ලබාගනිමින් 🙏❤️

සියලු ඇස්වහා කටවහා දුරු වේවා 🙏..

ඉයේ කතරගම පුජාව මේසෙ නිමාවිය 🙏❤️
❤️

29/08/2026

වෙහෙස කර මසකට නිමාවක් සමග
අපි අද කොළඹ හා එ අවට ..❤️😏

Good morning ❤️🙏

29/08/2026

රජිනගේ කොපියයි ❤️😏

මිනිපුර රතුකැටයමයි ❤️😏

29/08/2026

අලුත Update උන එවායි❤️🫡

අපේ කෙල්ලට සෙට් උන කොල්ලයි 🤭😏

29/08/2026

Just Now තනමල්විල 🫡❤️

GOOD MORNING ❤️🫡

29/08/2026
28/08/2026

Good morning ❤️🙏

Go to Katharagama ❤️🙏

උදේ 6 Live එකකින් හමු වෙමු 😏🫡

28/08/2026

Good Night 🙏❤️

හෙට අපි කතරගම හා එ අවට 🙏❤️

යන සියලු දෙනාට කතරගම දෙවි පිහිට ලැබේවා 🙏❤️

උදේම Live එකකින් සෙට් වෙමු 🫡

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo