Lily Beauty
Everything has beauty but not Everyone sees it. 100% Sri Lankan
31/07/2026
ඔබේ රූපලාවන්‍ය සත්කාරයට ස්වාභාවික සපිරි විසඳුමක්!
කුරුලෑ පාලනය කරන Lily Neem Pimple Control Gel සහ ඇස් වටා මෘදු සත්කාරය ලබා දෙන Lily Aloe Vera Under Eye Cream භාවිතයෙන් හැමදාම ප්‍රබෝධමත් පෙනුමකින් සිටින්න.
✔ ස්වාභාවික ශාකසාර සාරය
✔ දිනපතා ආරක්ෂාව සහ සත්කාරය
අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!
31/07/2026
Exfoliate. Nourish. Glow. ✨
සම පිරිසිදු කරයි. පෝෂණය කරයි. දීප්තිමත් කරයි.
සමට කිසිදු හානියක් නොකර ගැඹුරින් පිරිසිදු කරමින්, තෙතමනය සහිත මෘදු පැහැපත් සමක් ලබාගන්න Lily Face & Body Scrub භාවිතා කර බලන්න.
29/07/2026
ධර්මාලෝකයෙන් සිත් පහන් කෙරෙන, කරුණාවෙන් හා මෛත්‍රියෙන් හදවත් පිරෙන, පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා!
24/07/2026
හැමදාම පැහැපත්, නිරෝගී සමකින් පිරි පූර්ණ විශ්වාසයක් ලබාගන්න! 🌿
ස්වාභාවික කොහොඹ සාරයෙන් Lily Pimple Control Gel මඟින් කුරුලෑ පාලනය කර, සම සුවපත් කර පැහැපත් කරයි.
කුරුලෑ සහිත සමට සැබෑ ස්වාභාවික විසඳුම!
# ClearSkin
20/07/2026
ඔබේ සමට අවශ්‍ය නියම පෝෂණය Lily Scrub වෙතින්!
මැරුණු සම ඉවත් කර, සම පෝෂණය කරමින්, ස්වභාවික දිදුලන පෙනුමක් ලබා ගැනීමට Lily Apricot Scrub හෝ Sandal Scrub දැන්ම තෝරාගන්න.
✨ Exfoliate (මැරුණු සම ඉවත් කර සිදුරු විවෘත කරයි)
✨ Nourish (සම මෘදු හා සිනිඳු කරමින් තෙතමනය රකියි)
✨ Glow (නීරෝගී, දිදුලන ස්වභාවික පෙනුමක් ලබාදෙයි)
🧡 සියලුම සමේ වර්ග සඳහා සුදුසුයි (For All Skin Types).
මිල ගණන් දැනගැනීමට සහ ඇණවුම් කිරීමට දැන්ම අපට Inbox කරන්න!
10/07/2026
දවස පුරාම තියෙන මේ අධික දාහය සහ රස්නය නිසා ඔයත් පීඩා විඳිනවද?
Lily Aloe Vera Gel එකෙන් ඔබේ සමට සැබෑ ස්වභාවික සිසිලසක් සහ සත්කාරයක් ලබාගන්න.
✨ Soothes Sunburn: අව්වට පිළිස්සුණු සම ඉක්මනින් සුවපත් කර සහනයක් ලබා දෙයි.
✨ Deep Hydration: සම වියළීමට නොදී, සමට අවශ්‍ය ගැඹුරු තෙතමනය රැකදෙයි.
✨ Cooling & Refreshing: මුළු දවස පුරාම නැවුම් සහ සිසිල් බවක්.
✨ For Face, Body & Hair: මුහුණට, මුළු සිරුරටම වගේම හිසකෙස් වලටත් එකසේ භාවිත කළ හැක.
ඔබේ සමට දිනපතාම අවශ්‍ය සිසිලස ලබා දෙන්න!
🛒 මිලදී ගැනීමට අපට Inbox පණිවිඩයක් (DM) එවන්න හෝ Comment එකක් දමන්න!
03/07/2026
සඳුන්වල ස්වභාවික ගුණයෙන් ඔබේ සම දිදුලන ආකාරය අත්විඳින්න සූදානම්ද?
මුහුණට සහ ශරීරයටම භාවිත කළ හැකි Lily Sandal Scrub මඟින්:
✅ සම ගැඹුරින් පිරිසිදු කරයි (Deep Cleansing)
✅ සම පෝෂණය කර මෘදු කරයි (Extra Nourishment)
✅ දීප්තිමත් සහ නිරෝගී සමක් ලබා දෙයි (Bright & Glowing Skin)
Feel the Sandal Difference!
අදම වෙනස අත්විඳින්න.
29/06/2026
පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා.!!
Wishing you a blessed and meritorious Poson Poya Day.
26/06/2026
🌿 ඔබේ දෑස වටා ඇති සමේ විඩාව සහ කළු වීම් ගැන කනස්සල්ලෙන්ද? 🌿
Lily A Under Eye Control Gel එකෙන් දැන් ඒ හැමදේටම ස්වභාවික විසඳුමක්!
ඇලෝවේරා සාරය සැබෑවටම අඩංගු මෙයින් ඔබේ දෑසට ලැබෙන සත්කාරය:
▪️ ඇස් වටා කළු පැල්ලම් ක්‍රමයෙන් අඩු කරයි.
▪️ දවස පුරා මහන්සි වූ දෑසට සිසිලසක් සහ සහනයක් ගෙන දෙයි.
▪️ සියුම් සම පෝෂණය කරමින් තෙතමනය රඳවා තබයි.
ස්වභාවිකවම දීප්තිමත් දෑසක හිමිකාරියක් වෙන්න අදම ඇණවුම් කරන්න! 🛍️✨
23/06/2026
ඔබේ සමේ තරුණ බව රැකගෙන, නිරෝගී පැහැපත් බවක් ලබාගන්න ස්වභාවික Apricot සාරය අඩංගු Lily Apricot Face & Body Scrub.
🍑 Benefits:
සම Deep Clean කරලා Moisture එක රැකදෙනවා.
සමට හොඳ පෝෂණයක් දීලා Soft & Healthy glowing skin එකක් දෙනවා.
All Skin Types වලට ගැළපෙනවා වගේම Daily Care එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
අදම පාවිච්චි කරලා බලන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
10250