D-Lee-Za

D-Lee-Za

Share

Define beauty ! Define you !

18/10/2022
Photos from D-Lee-Za's post 22/08/2022

Buy one get one free 😍
Offer period valid until 27th of august ❤

17/08/2022

තමන්ගේ ම කියලා හීනයක් තියෙනවද?.තමන්ටම කියලා ආසවක් තියෙනවා නේද?.කවදම හරි මං මේ තැනට යනවා කියලා අරමුණක් ඔය හිත අස්සේ කැකෑරි කැකෑරි තියෙනවා නේද?.ඉතින් ඇයි හිත හිතා ඉන්නේ.පටන් ගන්න හිතෙනවා.ඒත් බයයි නේද?. පැත්තකට දාන්න ඔය බය.පැත්තකට දාන්න ඔය කම්මැලිකම.අධිෂ්ඨානය හිත අස්සේ තියායෙන විතරක් හීන දිනන්න බෑ. මහන්සි වෙන්න. කැපවෙන්න.උඹේ ඔය අරමුණ වෙනුවෙන් කට්ට කන්න බැරි නම් අතෑරපන් ඔය අරමුණ.ආතල් එකේ ස්ටේටස් එකක් දාගෙන අනිත් එකා අඩියෙන් අඩියට යද්දි උඹ ඒකට congratulations කිය කිය විතරක් හිටපන්.එතකොට ඌ දිනලා සතුටු වෙනකොට තමන් ඒ දේ කර ගත්තේ නෑ නේද කියන හැඟීම එයි. අනිත් උන් උඹට congratulations කියලා සුබ පතන තැනට වැඩ කරන්න. ජීවිතේ දිනන්න හරි ලේසියි. අපිට පුළුවන් මහන්සි වෙමු. අරමුණට වැඩ කරමු.අපි අපේ ජීවිතේ සුන්දර කර ගමු.

Success is not a life.Success is a journey ♥️✌🏻

Photos from D-Lee-Za's post 17/08/2022

Evenout 🛑

Photos from D-Lee-Za's post 01/08/2022

Hellow August 😍❤

Photos from D-Lee-Za's post 21/07/2022

Oriflame 😍

09/07/2022

රනීල්.......
Mandiraya

Photos from D-Lee-Za's post 06/07/2022

Join Oriflame and unveil a life filled with opportunities and fulfill your dreams.

We ensure you grow without boundaries supporting you through each step.

*Below offers can only be redeemed by becoming a brand partner.

T & C apply

Voice : 0719788892

06/07/2022

The one lipstick 💄 by Oriflame ❤

Website