Wenu Products - Pvt Ltd

Wenu Products - Pvt Ltd

Share

අපගේ විශ්වාසදායී උසස්ම තත්වයෙන් යුත් නිෂ්පාදන සමඟ ස්වභාවික සුන්දරත්වයේ සාරය වැළඳ ගන්න.�

15/01/2026

ඇරියස් නැති ගැහැණියෙක් වෙන්න !

✨හොඳට ඉගන ගන්න ,
✨Skill එකක් හදාගන්න ,
✨වෘත්තීය නිපුණතාවයක් හදාගන්න ,
✨ලස්සනට අඳින්න ,
✨ආස මෝස්තර ටික ඔක්කොම කරන්න ,
✨කැමති තැන්වල ඇවිදින්න ,
✨සතුටු හිතෙන විනෝදාංශයක් තෝරගන්න ,
✨තමන්ට ගැලපෙන මිනිසුන් කිහිපදෙනෙකුගේ කවයක් හදාගන්න
✨නිරෝගී වෙන්න ,
✨කොහොමින් කොහොම හරි ඔයා ආස විදිහට ලස්සනට ජීවත් වෙන්න !

එතකොට ,

✨ඔයා ඉබේටම ලස්සන වෙනවා,
✨තමන් ගැන අභිමානයක් ගොඩ නැගෙනවා,
✨තමන් වටේ ඉන්න අයටත් ඒ සතුට බෝ වෙනවා,
✨හැම දවසක්ම සතුටින් පටන් ගන්න හේතු තියෙනවා,
✨ඕනෙම අවස්ථාවක් ඉවස ගන්න ශක්තිය ලැබෙනවා,

ඉතින් ඔයත් ජීවිතේ හැම දවසක් ම සතුටින් පටන් ගන්න.
ඔයා ගැන විතරක් විශ්වාසය තියන්න.

Want your business to be the top-listed Beauty Salon in Bandarawela?
Click here to claim your Sponsored Listing.

Address

Bandarawela
90100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00