SHENU PRIME MART pvt ltd
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SHENU PRIME MART pvt ltd, kailagoda, Badulla.
ඔබට අවශ්‍ය ෆෝන්,ගෘහ භාණ්ඩ ,රත්තරන් බඩු ආදී බෝහෝ දේ දැන් එකම තැනකින් ගෙදර ඉදන්ම 🤩සීට්ටු ක්‍රමයට හෝ අත්පිට මුදලට විශ්වාසනීයව
සාදාරණ මිලට වගකීමක් සහිතව ලබාගන්න. ☺
Owner at She Nu
📞0761338898
ඔන්න ඔයත් අලුත්ම phone එකක් ගන්න හීන දැකපු කාලේ ඉවරයි...
ඒ හීනේ හැබෑ කරගන්න ඔයාට දැන් පුලුවන් ...
ලොකු මුදලක් එකවර ගෙවන්න ඕනෙත් නෑ...
ඔයා කැමති smartphone එක අපෙන් සීට්ටු ක්‍රමයට මාස 10 ක් ඇතුලත ගන්න පුලුවන් ...
බදුල්ලේ ඔයාලාට මේක හොදම අවස්තාවක්...
ඉතින් ඔයාලාගේ හීනෙත් හැබෑ කරගන්න...
දැන්ම විස්තර දැනගන්න වට්සැප් කරන්න..
0761338898
🤍
අයිතිකාරයා ලගට ගිය එයා 🖤
12 pro-256
0761338898
🤍
අයිතිකාරයා ලගට ගිය එයා 🖤
Preowned i phone 16-256
0761338898
🤍
අයිතිකාරයා ලගට ගිය එයා 🖤
0761338898
Brand new i phone 16-128
07/08/2026
ඔන්න ඔයත් අලුත්ම phone එකක් ගන්න හීන දැකපු කාලේ ඉවරයි...
ඒ හීනේ හැබෑ කරගන්න ඔයාට දැන් පුලුවන් ...
ලොකු මුදලක් එකවර ගෙවන්න ඕනෙත් නෑ...
ඔයා කැමති smartphone එක අපෙන් සීට්ටු ක්‍රමයට මාස 10 ක් ඇතුලත ගන්න පුලුවන් ...
බදුල්ලේ ඔයාලාට මේක හොදම අවස්තාවක්...
ඉතින් ඔයාලාගේ හීනෙත් හැබෑ කරගන්න...
දැන්ම විස්තර දැනගන්න වට්සැප් කරන්න..
0761338898
🤍
අයිතිකාරයා ලගට ගිය එයා 🖤
0761338898
31/07/2026
🩵Customer Testimonial🤍
31/07/2026
ඉතින් අපි දීපු අයිටම් වල ෆීඩ්බැක් වාගේම අපෙන් ගන්න පුලුවන් අයිටම් ඔක්කොම අපේ කැටලොග් එකෙන් ඔයාලාට බලා ගන්න පුලුවන් ..💜
Follow this link to view our catalog on WhatsApp: https://wa.me/c/94761338898
View Shenu Prime Mart PVT LTD's catalogue on WhatsApp Learn more about their products and services
29/07/2026
ඇසළ පුර පොහෝ දිනය අදයි...හිත නිවෙන, ජීවිතය අලුත් වෙන දවසක්! 🙏🏻🤍
ඇසළ පුර පෝය කියන්නේ කැලැන්ඩරයේ තවත් පෝය දවසක් විතරක්ම නෙවෙයි…
අපේ හිතට නැවතත් ආලෝකයක් දෙන, ජීවිතය ගැන ටිකක් නැවත හිතන්න කියලා මතක් කරන ලස්සන දවසක්. 🌿
අද ටිකක් නිහඬ වෙන්න…
ඔයා එක්ක ඔයාම ටිකක් කතා කරන්න…
කෝපය වෙනුවට සමාව දෙන්න…
ඊර්ෂ්‍යාව වෙනුවට සතුට බෙදා ගන්න…
අතීතයේ වේදනාව වෙනුවට අනාගතයට බලාපොරොත්තුවක් තෝරා ගන්න. 🍃
සමහර වෙලාවට අපිට අවශ්‍ය ලොකු වෙනසක් නෙවෙයි…
හොඳ සිතුවිල්ලක්, යහපත් වචනයක්, හදවතින් කරන පුංචි යහපත් ක්‍රියාවක් විතරයි.
අද පටන් ගන්න…
ඔයාගේ හිතට සැනසීම දෙන්න.
ඔයාටම සමාව දෙන්න.
ඔයාගේ හීන අත් නොහරින්න.
තවත් කෙනෙකුගේ ජීවිතයටත් පුංචි ආලෝකයක් වෙන්න✨
පුර හඳ වගේම,
ඔයාගේ හිතත් ආදරයෙන්, කරුණාවෙන්, බලාපොරොත්තුවෙන් පිරුණු ලස්සන තැනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌕
ඔබ සැමට නිවී සැනසෙන, පින්බර ඇසළ පුර පෝය දිනයක් වේවා! 🤍🙏🏻
-copied-
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Badulla
90000